සිංහල කතා නොකරන කෙල්ලෝ..

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,134
    34,723
    113
    මගේ නෑනා ආඩම්බරෙන් කියන්වා දුවට සිංහල බැහැලු. ලයිසියම් ෆන්
    මම නම් කියන්නේ ළමයින්ව International schools වලට යවනවානම් ගෙදරදි සිංහලෙන් කතා කරවන්න ඕනේ.
     
    • Like
    Reactions: elakiriaddict

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,148
    9,998
    113
    ape naanta sinhala echra ba. habai kiyana de terenwa. podda podda puluwan. mamat hituwe hena pada line seen kiyala. habai unge family event walat hari gedra giyama eka ballekwath sinhalen katha karnne na.

    habai nanna lamayata sinhala ugannawa :love2:
     
    • Wow
    Reactions: elakiriaddict

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    ඒකෙ වැරැද්ද මොකද්ද පොන්ස්? මම English medium study කරේ ඉස්කෝලෙ යන කාලේ. මට සමහර දේවල් express කරන්න සින්හලෙන් හෑලි කියනවට වඩා කඩ්ඩෙන් කියන එක ලේස්යි.ලියද්දි උනත් මම නිකම් ගෙදරදි අමතක වෙනවට දාගන්න නෝට් එකක් උනත් කඩ්ඩෙන් දාගන්නේ ලොකුවට නෙමෙ පොන්ස් මට මුලින් ම වචන මතක් වෙන්නෙ කඩ්ඩෙන් මිසක් සින්හලෙන් නෙමෙයි.
     
    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura
    ඒකෙ වැරැද්ද මොකද්ද පොන්ස්? මම English medium study කරේ ඉස්කෝලෙ යන කාලේ. මට සමහර දේවල් express කරන්න සින්හලෙන් හෑලි කියනවට වඩා කඩ්ඩෙන් කියන එක ලේස්යි.ලියද්දි උනත් මම නිකම් ගෙදරදි අමතක වෙනවට දාගන්න නෝට් එකක් උනත් කඩ්ඩෙන් දාගන්නේ ලොකුවට නෙමෙ පොන්ස් මට මුලින් ම වචන මතක් වෙන්නෙ කඩ්ඩෙන් මිසක් සින්හලෙන් නෙමෙයි.
    matath mekama wuna.. OL kale Eng medium
    samahara welawata hirawenw podi wachanath amathaka wela
    hama welema newei me katha kara kara innw English wachane mathakai Sinhala wachane mathaka na
     
    • Like
    Reactions: elakiriaddict

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,101
    841
    113
    බුදු දහම තේරුම් ගැනීම සදහා මේ ලෝකේ තියෙන සුදුසුම බාසාව සිංහල.

    බුදු දහම තේරෙන්නේ නැතිනම්, ඒ වගේ වාසියකින් ප්‍රයෝජන ගැනීමට අවශ්‍ය නැතිනම්, සිංහල කතා නොකරන එකේ කිසිම ගැටලුවක් නැත.
     
    asbestos

    Well-known member
  • May 5, 2022
    2,200
    2,656
    113
    සංසාරය
    බුදු දහම තේරුම් ගැනීම සදහා මේ ලෝකේ තියෙන සුදුසුම බාසාව සිංහල.

    බුදු දහම තේරෙන්නේ නැතිනම්, ඒ වගේ වාසියකින් ප්‍රයෝජන ගැනීමට අවශ්‍ය නැතිනම්, සිංහල කතා නොකරන එකේ කිසිම ගැටලුවක් නැත.

    :oo:
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    පෘතුගීසි උන්ටත් පිස්සුනේ බන්.. එහෙ කිරි ටොයිය කෑලි ඉද්දි මෙහෙ කළු ජරාවට ගහන්න 🥴

    ඒ උනාට සිංහල ගෑනු 🍑 හෝදලා පිරිසිදුවට ඉන්න නිසා වෙන්න පුළුවන්
     
    cheyrav

    Well-known member
  • Dec 10, 2022
    1,160
    1,311
    113
    ගම්පහ
    සමහරු ඉන්නව පොඩි කාලෙ ඉදල හුරුවෙලා තියෙන්නෙ කඩ්ඩෙන් හිතන්න. එහෙම උනාම උන්ට කඩ්ඩෙන් කතා කරන එක ලේසි සින්හලෙන් කතා කරනවට වඩා.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    පෘතුගීසි උන්ටත් පිස්සුනේ බන්.. එහෙ කිරි ටොයිය කෑලි ඉද්දි මෙහෙ කළු ජරාවට ගහන්න 🥴

    gahanne sex nisama nemei...authority ekai, dominance eka eshtablish karagannai ne,..

    oya suddo ehema africa wage ewa yatath karagena unta kochara gahala thiyenawada,..mama ehema kohe hari dakka ekak
     
    cheyrav

    Well-known member
  • Dec 10, 2022
    1,160
    1,311
    113
    ගම්පහ
    පෘතුගීසි උන්ටත් පිස්සුනේ බන්.. එහෙ කිරි ටොයිය කෑලි ඉද්දි මෙහෙ කළු ජරාවට ගහන්න 🥴
    වෙනසකටත් එක්ක කියල වෙන්නැති 😂
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    ඒකෙ වැරැද්ද මොකද්ද පොන්ස්? මම English medium study කරේ ඉස්කෝලෙ යන කාලේ. මට සමහර දේවල් express කරන්න සින්හලෙන් හෑලි කියනවට වඩා කඩ්ඩෙන් කියන එක ලේස්යි.ලියද්දි උනත් මම නිකම් ගෙදරදි අමතක වෙනවට දාගන්න නෝට් එකක් උනත් කඩ්ඩෙන් දාගන්නේ ලොකුවට නෙමෙ පොන්ස් මට මුලින් ම වචන මතක් වෙන්නෙ කඩ්ඩෙන් මිසක් සින්හලෙන් නෙමෙයි.
    මෙහෙම එකක් නම් තියෙනව English medium study කරපු කෙනෙකුට දෙයක් කියද්දි සිංහලෙන් කියනවාට වඩා English වලින් කියන එක ලේසියි.
    ඒක අපිට දෙයක් කියද්දි සිංහලෙන් කියන්න ලේසියි වගේ තමයි.

    ඒත් සමහරු බොරුව්ට පොශ් වෙන්න English වලින්ම කතා කරන්න දගලනවානම් ඒක නම් අවුලක් තමයි.
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    බුදු දහම තේරුම් ගැනීම සදහා මේ ලෝකේ තියෙන සුදුසුම බාසාව සිංහල.

    බුදු දහම තේරෙන්නේ නැතිනම්, ඒ වගේ වාසියකින් ප්‍රයෝජන ගැනීමට අවශ්‍ය නැතිනම්, සිංහල කතා නොකරන එකේ කිසිම ගැටලුවක් නැත.
    ඉතිං බුදුහාමුදුරුවෝ ඇයි පාලි වලින් බණ දේශනා කලේ???
     
    • Haha
    Reactions: s.p.n

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    මං හිතනවා ඒක ඩිපෙන්ඩ් වෙන්නේ පුද්ගලයා මත කියලා. For example , මං මගේ feeling related දේවල් වෙන කෙනෙක් එක්ක (හොදම යාළුවා, කෙල්ල) එක්ක කතා කරද්දි ඒ දේවල් සිංහලෙන් කතා කරන්න පොඩි ලැජ්ජ ගතියක් දැනෙනවා. ඒ නිසා ඒ වගේ දේවල් මං කතා කරන්න කැමති ඉංග්‍රිසියෙන්. එතකොට මට ලේසියෙන් ඒ දේවල් කියන්න පුලුවන්, සිංහලෙන් කියනවට වඩා. Does that make a පොශ් ඩෑල් එකක්?
     
    • Like
    Reactions: sudu1234

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    අනික පොන්ස් උබ කඩ්ඩ දන්නේ නැත්නම් දැනගනින්
    සමහර කඩ්ඩ වචන වලට සමාන සින්හල වචන ඇත්තෙත් නෑ.
    සමහර වචන සින්හලෙන් කියද්දි යන idea එකයි කඩ්ඩෙන් කියද්දි යන idea එකයි වෙනස්.
    feelings emotions සම්බන්ධ වචන සෑහෙන්න තියෙනවා සින්හලේ අහලකින්වත් යන තේරුමක් හොයාගන්න බැරි
     
    • Like
    Reactions: Night Rider

    cheyrav

    Well-known member
  • Dec 10, 2022
    1,160
    1,311
    113
    ගම්පහ
    මං හිතනවා ඒක ඩිපෙන්ඩ් වෙන්නේ පුද්ගලයා මත කියලා. For example , මං මගේ feeling related දේවල් වෙන කෙනෙක් එක්ක (හොදම යාළුවා, කෙල්ල) එක්ක කතා කරද්දි ඒ දේවල් සිංහලෙන් කතා කරන්න පොඩි ලැජ්ජ ගතියක් දැනෙනවා. ඒ නිසා ඒ වගේ දේවල් මං කතා කරන්න කැමති ඉංග්‍රිසියෙන්. එතකොට මට ලේසියෙන් ඒ දේවල් කියන්න පුලුවන්, සිංහලෙන් කියනවට වඩා. Does that make a පොශ් ඩෑල් එකක්?
    oya cn eka matath tynw
     
    • Like
    Reactions: Night Rider

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    අද කෙල්ලෙක් එක්ක කතා කළා බං..
    මේ ගෙවල් ළඟ එකෙක්..
    ඒකිට සිංහල හොඳට පුළුවන්.
    ඒත් සිංහල සමහර වචන කියන්න අකමැති කියලා එකී ඉංග්‍රීසියෙන් කතාව.

    මම දෙතුන් සැරයක් කිව්වා සිංහලෙන් කතා කරමු කියලා.

    වචනයක් දෙකක් කතා කරලා ආපහු ඉංගිරිසි.

    මම ඔන්න ඔහේ සිංහලෙන්ම කතා කලා බං.

    ඉංග්‍රීසියෙන් කතා කරන එක විරකමක් ද...
    මේ කෙල්ලෝ කතා කරන්නේ රේඩියෝ කෙල්ලෝ වගේ. මාධ්‍ය විසින් සංස්කෘතිය සහ රට විනාශ කර ඇත. :angry: :angry: :( :(