සිංහල කම ඇතිවුනා

Vegan

Member
Jun 13, 2015
83
10
0
සිංහල කම ඇතිවුනා

ඇයි බන් මමෙච්චර ප්‍රව්ඩ් අබිමානයක් තිබිබ සිංහල ජාතිය දැන් පිරිහිලා :( තමන්ගෙම කියාගත්තු උන් ඔලුව උස්සද්දි කකුලෙන් ඇදල දාන එකද සිංහලකම කියන්නෙ? මට දැන් මෙහ් සිංහලකම ඇතිවෙලා මට සික් ජාතිකයෙක් වෙන්න හිතෙනව දැන් ලන්කාවෙ සික් අය ඉන්නවද?
 
Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,532
    1
    16,941
    113
    Black Pearl
    dan kawuda ube kakulen adde? Anika internet eke nisa kawuda danne ube kakulen adapu ewun sinhala ewunda wena ewun sinhala wage rangapanawada kiyala :P
     
    Vegan

    Member
    Jun 13, 2015
    83
    10
    0
    dan kawuda ube kakulen adde? Anika internet eke nisa kawuda danne ube kakulen adapu ewun sinhala ewunda wena ewun sinhala wage rangapanawada kiyala :P

    කකුලෙන් ඇද්ද බන් හැමොම බාප්ප,සීය,අයිය,ඉස්සරහ ගෙදර එකා,පහල ගෙදර එකා ඔක්කම
     
    Deathstroke

    Member
    Feb 18, 2013
    464
    49
    0
    ඔව් ඔව් ලංකාවෙ සික් කාරයෝ ඉන්නවා!
    වෙන දෙයක් නැහැ උඹට දැනටම සික් එක නෙ? :lol:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    තමන්ට අසාදාරනයක් උනා නම් ඒකට ජාතියට බනින්න එපා බන්. සින්හලකම කියන්නේ උබවත්, මමවත්, වෙලේ සුදාවත්, සිරිසේනවත්, මහින්දවත් නෙමෙයි.. ශතවර්ශ ගනනාවක ඉතිහාසය. කොවේ දාලා මකලා ගැහුවත්, ඒරොප්පේ සිටිසන් ගැහුවත්, සින්හලකම උබේ ඇගේ දුවනවා බන් මැරෙනතුරා..
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඇයි බන් මමෙච්චර ප්‍රව්ඩ් අබිමානයක් තිබිබ සිංහල ජාතිය දැන් පිරිහිලා :( තමන්ගෙම කියාගත්තු උන් ඔලුව උස්සද්දි කකුලෙන් ඇදල දාන එකද සිංහලකම කියන්නෙ? මට දැන් මෙහ් සිංහලකම ඇතිවෙලා මට සික් ජාතිකයෙක් වෙන්න හිතෙනව දැන් ලන්කාවෙ සික් අය ඉන්නවද?

    ou! :lol:

    uba ada da danne? :lol: