ඇත්තට හොද දෙයක් එහෙම වෙනවනම්. මමත් පටන් අරන් ටික කාලයයි. තාම තත්වෙකටනම් අවේ නැහැ. එත් මම ඇත හරියෙත් නැහැ තාම. වෙලාව තියෙන විදිහට කරගෙන යනවා...
Last edited:
...... මොනාහරි අලුත් දෙයක් පටන් ගන්න ඉන්නේ.... පටන් ගත්තම උබලට කියන්නම්........ 
මචන් උබ ධනික අයියා ගැන කියල තියෙන නිසා කියන්නේ....
කැම්පස් එකේ මම දැක්ක පට්ටම dial 1k මචන්......
ලංකාවේ කැම්පස් වලින් ඒ වගේ අය බිහි වෙන්නේ කලාතුරකින්..... මම දැකල තියෙන දෙවි කෙනෙක් කොල්ලෙක් තමා........
ඒ වගේ අය බිහි වෙනවනම් ලංකාව කොච්චර දියුණු කරන්න පුලුවන්ද??
මමත් කැම්පස් එකේ... එත් තාම පොඩියි...... මොනාහරි අලුත් දෙයක් පටන් ගන්න ඉන්නේ.... පටන් ගත්තම උබලට කියන්නම්........
![]()



![]()
මේ තියෙන්නේ මම දන්න යාලුවෙක්ගේ Freelancer work history එක. කොහොමද ඇන්ඩ්‍රොයිඩ් දැන ගත්තා නම් හෙවිල්ල. එක ජොබ් එකකට ඩොලර් 15000 (Rs 18,75,000/=) . ලංකාවේ විදේශ සංචිත වත් මෙහෙම වැඩි වෙන්නේ නැහැ. මෙයත් දන්න දේ අනුන්ට කියලා දෙන ලංකාවේ කොල්ලෙක්. මේ වාගේ එවුන්ට හරි යනකොට හරි යනවා ඇප නැතිවෙන්න..



උබල වගේ එවුන් ගැන අපිට ආඩම්බරයි මල්ලි. ඉගෙන ගන්න කාලේ පිස්සු කෙලපු නිසා අපිට කැම්පස් අවස්ථාවක් ලැබුනේ නැහැ. ඒත් උබලට ඒ අවස්ථාව ලැබිලා තියෙන එක ගැන සතුටු වෙනවා. ධනිකව ෆලෝ කරන 10 දෙනෙක් බිහි වුනොත් ලංකාවෙන් භාගයක් ගොඩ. උබ දෙවෙනියා වෙයි කියලා හිතෙනවා.
defa..... 