

පුර හද ලගින්ම කදුළු බින්දුවක් ගෙනත් තියන්
සද ඒලියටත් හොරෙන් කො නුඹ කොහෙද දුර ගිහින්![]()


oyalata ithin apiwa penney nahaney..



අභරණ අන්දන රන් වන් විහිළුව
සදාතනික ආදරය නොවේ..
කියවා හැඬුවත් මට නම් කම් නෑ
මගෙ හිත අද තද නින්දේ..![]()
hehe...sirura nemei..hitha..hitha...wakup wakup Good morng! thawama nidhida?welaawa kiyadaha balanna..hmm hmm nagitinna.

ඔබ නෑ අද මගේ ලගින් ඉන්නේ මාගේ හිත නැවතිලා
ඇයි දෝ මෙය ලෙසින් රිදවන්නේ නේ මා ඔබ රිදවලා....


