සිංහල ගීත පද මාලා....

Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -
ඉස්සර බැදී පෙම හිත්වල සුවදයි යලි පුබුදන්න බැරි
එක්කර අතැගිලි ඔබ ඔහු සමගයි මට ඉවසන්න බැරි....
 

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඉස්සර බැදී පෙම හිත්වල සුවදයි යලි පුබුදන්න බැරි
    එක්කර අතැගිලි ඔබ ඔහු සමගයි මට ඉවසන්න බැරි....

    විරහව .........විරහව ..............:P:P
     

    ||sujani||

    Member
    Jun 3, 2010
    129
    11
    0
    obata wada mama obata pidu pema obama dama gos yalith no ennata...
    namuth mage sitha obata pidu hein natha tawa wena kenuta puda dennata:dull::(:dull:



     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113

    සුවඳ මටදී පාට තැවරූ..
    මල අරන් පිටවී..
    මා රැවටුවා මල වී...

    ආදරේ මල ආයෙමත් පරවී..
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    සිත ඔබ පාමුල රදවා විදි සෙනෙහස ගිනි උහුලා
    අහිමි විජිතයෙන් සමුගෙන යන්නම්
    ඔබට සෝ තැවුල් නොම වේවා
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    බඹරුන් පසු පස මල් දිව නොගියත්, අවමන් වින්දේ මල් කුලයම නොවෙදෝ...
    මෙදහම් ණුවනින් නුඹ නොදුටුවොතින්, නුඹේ සුසුම් හිමි බොල් අහසම නොවෙදෝ.. :)

    විසිරුණු මල් පෙති දෝතට ගත් තුනුවී..
    ඒ පෙති එක් කර මලක් සොයන බොලඳී..
    සරදම් නොකරමි ආදරයෙන් කියමී..
    විසිරුනු පෙති යලි මලක් නොවේ නැගනී.. :no: