සිංහල ගීත පද මාලා....

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    මට නිදිමතවෙන්නෑ ඇයිදෝ මම දන්නෑ..
    ඔබ ලඟ ඉන්නා විට ඇස් පියවෙන්නෑ..
    යන්නට දෙන්නට බෑ අදනම් තනිවෙනු බෑ..
    තුරුලේ මියැදෙන්නට මට අවසරනම්...
     
    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    මට නිදිමතවෙන්නෑ ඇයිදෝ මම දන්නෑ..
    ඔබ ලඟ ඉන්නා විට ඇස් පියවෙන්නෑ..
    යන්නට දෙන්නට බෑ අදනම් තනිවෙනු බෑ..
    තුරුලේ මියැදෙන්නට මට අවසරනම්...
    :no::no::no::P:P:P
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    දුක දෙකට බෙදා එකට විදිමු කියා ලං වුනා
    ඔබ දුරක ගියා මගේ සතුට අරන් වෙන්වුනා
    දුර යන්න යන්න ඔබේ සුවද තවත් ලංවුණා
    දුර යන්න යන්න ඔබේ සුවද තවත් ලංවුණා
     
    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    [FONT=&quot]අනාථ මාරුතේ කුණෘටු සාගරේ[/FONT]
    [FONT=&quot]දිවිය තියෙන තුරැ මගේ[/FONT]
    [FONT=&quot]ඔබයි ආදරේ[/FONT]
    [FONT=&quot]අනාථ මාරුතේ කුණෘටු සාගරේ[/FONT]

    [FONT=&quot]අතීතයට වඩ‍ා පැරණි අපේ ආදරේ[/FONT]
    [FONT=&quot]අපි දෙදෙනා හඅඩු හැඩුම් දනී සාගරේ[/FONT]
    [FONT=&quot]සදා වෙනස් වෙන්න එපා මැණික මා කෙරේ[/FONT]
    [FONT=&quot]දිවිය තියෙන තුරැ මගේ [/FONT]
    [FONT=&quot]ඔබයි ආදරේ[/FONT]

    [FONT=&quot]සිත රිදවන වදන් වලට හඩන්නට එපා[/FONT]
    [FONT=&quot]ඇනුම් බැණුම් වලට මගේ තැවෙන්නට එපා[/FONT]
    [FONT=&quot]සසර සරණ තුරා මගෙන් මිදෙන්නට එපා[/FONT]

    :(:(:( බිදුණු පෙමින් ගිනිගත් හදවත්
    තනිවේ එක්ටැම්ගේ
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    හං කිති කවනා සිතිවිලි අතගා
    මම කොහොමද ඔය සිත ගැන ගන්නේ පහදා..
    හුරු නෑ උපමා හ්ම්ම්ම්ම්ම්ම්ම් කවි වැල් ගොතලා
    මට හිතුනම ඉබි බිඟිවට පණිවිඩ තැබුවා....
    ලා ලාල ලල ලා ලාල ලල ලා..
     
    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    [FONT=&quot]මුළු ලොවම නැති උනත්[/FONT]
    [FONT=&quot]එකම හදවතක්[/FONT]
    [FONT=&quot]ඇත ඔබේ නාමයෙන් [/FONT]//

    [FONT=&quot]ඔබේ සෙවනෙහි රැදි ඉන්නට[/FONT]
    [FONT=&quot]වරම් නැති වූ ලොකයෙන්[/FONT] //
    [FONT=&quot]වෙන්ව සිටිනා හුදකලාවේ[/FONT]
    [FONT=&quot]එකම හදවතක්[/FONT]
    [FONT=&quot]ඇත ඔබේ නාමයෙන්[/FONT]

    [FONT=&quot]ලොවේ දිනයක තනිවුනොත්[/FONT]
    [FONT=&quot]ඔබේ හද සන්තාපයෙන්[/FONT] //
    [FONT=&quot]සොයා එන්නට සිටින කැපවී[/FONT]
    [FONT=&quot]එකම හදවතක්[/FONT]
    [FONT=&quot]ඇත ඔබේ නාමයෙන්[/FONT]
    :love::love::love:

    Teena@

    Member
    Feb 6, 2010
    10,102
    551
    0
    31
    in a dew drop
    ඔබ ඉන්නේ කොහේද කියා.. මම සොයනවා ලෝකේ පුරා..
    ඔබ දවසක ලැබෙන තුරා... යනවා ආදරේ සොයා...
    ලස්සන ලෝකයේ... මට හිමි ආදරේ ...
    සොයමි ජිවිතේ... පාළු මකා...
     
    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    [FONT=&quot]එකම එක වරක්වත් ආදරෙයි කියන්න[/FONT]
    [FONT=&quot]රැහුණු දුම්රියෙන් අද රෑ ගම රට එන්න[/FONT]
    [FONT=&quot]කවි ලීවට ගී ලීවට කොලේ පිරෙන්න[/FONT]
    [FONT=&quot]හිත පිරෙන්නේ නෑ කුමරුණි ඔබ ලග ඉන්න[/FONT]

    [FONT=&quot]හිතේ කාන්සිය නිවන්න පාර කියන්නේ[/FONT]
    [FONT=&quot]සුදු වැල්ලයි මුදු වෙරළයි තනියට ඉන්නේ[/FONT]
    [FONT=&quot]වැටකෙයියා මල් සිඹගෙන පෙම් රළ ගුවනේ[/FONT]
    [FONT=&quot]පාවෙන සුළගට දැනුනා ඔබ නැති අරුමේ[/FONT]

    [FONT=&quot]නිදි නැති රෑ යහන පුරා හීනෙන් තනිවී[/FONT]
    [FONT=&quot]ඔබ යන එන මග බල බල සිත තනිවේවි[/FONT]
    [FONT=&quot]හෙට හිමිදිරියේ කියන්න තුරැලෙහි තනිවී[/FONT]
    [FONT=&quot]සුරතල් පෙම්බස් මුමුණයි දෙතොලෙහි සිරවී[/FONT]
    :love::love::love:

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    [FONT=&quot]අනාථ මාරුතේ කුණෘටු සාගරේ[/FONT]
    [FONT=&quot]දිවිය තියෙන තුරැ මගේ[/FONT]
    [FONT=&quot]ඔබයි ආදරේ[/FONT]
    [FONT=&quot]අනාථ මාරුතේ කුණෘටු සාගරේ[/FONT]

    [FONT=&quot]අතීතයට වඩ‍ා පැරණි අපේ ආදරේ[/FONT]
    [FONT=&quot]අපි දෙදෙනා හඅඩු හැඩුම් දනී සාගරේ[/FONT]
    [FONT=&quot]සදා වෙනස් වෙන්න එපා මැණික මා කෙරේ[/FONT]
    [FONT=&quot]දිවිය තියෙන තුරැ මගේ [/FONT]
    [FONT=&quot]ඔබයි ආදරේ[/FONT]

    [FONT=&quot]සිත රිදවන වදන් වලට හඩන්නට එපා[/FONT]
    [FONT=&quot]ඇනුම් බැණුම් වලට මගේ තැවෙන්නට එපා[/FONT]
    [FONT=&quot]සසර සරණ තුරා මගෙන් මිදෙන්නට එපා[/FONT]
    [FONT=&quot]දිවිය තියෙන තුරැ මගේ[/FONT]
    [FONT=&quot]ඔබයි ආදරේ[/FONT]

    නියමයි බ්‍රෝ
    11.gif

    මම මේක හොය හොය හිටියේ :)