සිංහල ගීත පද මාලා....

Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -
නෙත්විලේ කදුළු පිරුණත් නැ ඔබට පෙනෙන්නැ
සිත මගේ රිදුම දුන්නත් මා ලොවට කියන නැ
 

mdrc111

Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය

    [FONT=&quot]සුරගනක් කදුලු සලා[/FONT]
    [FONT=&quot]ආදරේ කීවා[/FONT]
    [FONT=&quot]එපා මා වෙත ලංව ඉන්නට[/FONT]
    [FONT=&quot]සෙනෙහසින් බැදිලා //[/FONT]

    [FONT=&quot]රන් සමනලියක් සේ[/FONT]
    [FONT=&quot]ඈ මා හා බැදුනේ[/FONT]
    [FONT=&quot]රන් සුර පුරෙන් එහා[/FONT]
    [FONT=&quot]ඈ වෙනතක රැදුනේ[/FONT]
    [FONT=&quot]මා කදුලේ රදවා[/FONT]
    [FONT=&quot]ඈතට ඈ ගියදා[/FONT]
    [FONT=&quot]ලතවුල් සිත පිරුණා[/FONT]

    [FONT=&quot]ආශා මල් දෑසේ[/FONT]
    [FONT=&quot]ඔබේ සිතුවිලි පෙනිලා[/FONT]
    [FONT=&quot]පාවී යන්න මගෙන්[/FONT]
    [FONT=&quot]ඈ මෙන් දුරස් වෙලා[/FONT]
    [FONT=&quot]මුලා නොවී ලොවේ [/FONT]
    [FONT=&quot]පේමයෙන් බැදී[/FONT]
    [FONT=&quot]තැවෙනු එපා ළදුනේ
    :lol::lol::lol:

    [/FONT]

     
    Last edited:

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ----------------------------------------------------------------------


    සමාව ඉල්ලා දෙපා සිඹින්නට, එපා සොඳුරියේ මංගල යහනේ..
    වරදේ නොබැඳෙන සීතාවන් ලොව, අද නැති බව මා දැන උන්නේ..


    විශ්වාසය ආදරෙයි කියා, පෙර පෙම් බැඳි ඔහු කෙරේ ඔයා..//
    පිදු බව දන්නෙමි ඔබෙ බඹසර මං, එනමුදු මගෙ හද සලිත නොවේ..


    සමාව ඉල්ලා දෙපා සිඹින්නට, එපා සොඳුරියේ මංගල යහනේ..
    වරදේ නොබැඳෙන සීතාවන් ලොව, අද නැති බව මා දැන උන්නේ..


    අඳුරු අතීතේ මැකී ගියාවේ, යලි ඉපදී මා හද සෙවණේ..//
    මතු දිවි ඇතිතුරු ඔබ මා සෙවණේ, ඉනු මැන මින් පසු නොබැඳී වරදේ..


    සමාව ඉල්ලා දෙපා සිඹින්නට, එපා සොඳුරියේ මංගල යහනේ..
    වරදේ නොබැඳෙන සීතාවන් ලොව, අද නැති බව මා දැන උන්නේ..

    ----------------------------------------------------------------------
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    14bhxyd.jpg
     

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය

    [FONT=&quot]හිනා වෙන්න බැරි තරමට[/FONT]
    [FONT=&quot]හඩා ගන්න බැරි තරමට //[/FONT]
    [FONT=&quot]නුඹේ නමින් මගේ හිතේ [/FONT]
    [FONT=&quot]තැනූ මාලිගා //[/FONT]

    [FONT=&quot]කතා කියන තරු දෑසට[/FONT]
    [FONT=&quot]ලියා දෙන්න මදි අහසම //[/FONT]
    [FONT=&quot]නුබේ නමින් මගේ හදේ[/FONT]
    [FONT=&quot]මැවෙන ගීතිකා //[/FONT]

    [FONT=&quot]දෙතොල නම් ගොළුයි[/FONT]
    [FONT=&quot]මුවකමල මල් සමයි[/FONT]
    [FONT=&quot]හිකට නෙතට සුවද ගෙන තියා[/FONT]
    [FONT=&quot]නුඹ රහසින් ඇවිත් මගේ ලොවම හීනයක් කලා[/FONT]

    [FONT=&quot]අහස නම් දුරයි[/FONT]
    [FONT=&quot]සදනේන වග සැබැයි[/FONT]
    [FONT=&quot]සදට රැයට තරු වලට හඩා[/FONT]
    [FONT=&quot]නුඹ නොකියා ගිහින් මගේ පාළු දෙනෙත බොද කළා[/FONT]
    [FONT=&quot]:love::love::love::love:[/FONT]

    rep++
     
    Last edited:

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය

    [FONT=&quot]හදවත පාරන සොදුරු හැගුම්[/FONT]
    [FONT=&quot]හිරකරගෙන හිටියා ඇති දැන්[/FONT]
    [FONT=&quot]සවනට ළංවී ආදරයෙන් [/FONT]
    [FONT=&quot]කියන්න කාලය දැන් ඇවිදින් //[/FONT]

    [FONT=&quot]ඇසට ඇසට තියා බලාන ඉන්න[/FONT]
    [FONT=&quot]ළැමෙහි හොවා හිස සුවෙන් නිදන්න[/FONT]
    [FONT=&quot]ඉමක් නැතිව මල් හාදු පුදන්න[/FONT]
    [FONT=&quot]හිනාවෙලා මගේ පෙම පිළිගන්න[/FONT]


    [FONT=&quot]කදුළු පිසදමා සිනහ නගන්න[/FONT]
    [FONT=&quot]අදුරැ ලොවට මිණිපහනක් වෙන්න[/FONT]
    [FONT=&quot]සංසාරෙම එක්වෙලා හිදින්න[/FONT]
    [FONT=&quot]මගේ පෙම පිළිගෙන අවසර දෙන්න[/FONT]


     

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara

    [FONT=&quot]හදවත පාරන සොදුරු හැගුම්[/FONT]
    [FONT=&quot]හිරකරගෙන හිටියා ඇති දැන්[/FONT]
    [FONT=&quot]සවනට ළංවී ආදරයෙන් [/FONT]
    [FONT=&quot]කියන්න කාලය දැන් ඇවිදින් //[/FONT]

    [FONT=&quot]ඇසට ඇසට තියා බලාන ඉන්න[/FONT]
    [FONT=&quot]ළැමෙහි හොවා හිස සුවෙන් නිදන්න[/FONT]
    [FONT=&quot]ඉමක් නැතිව මල් හාදු පුදන්න[/FONT]
    [FONT=&quot]හිනාවෙලා මගේ පෙම පිළිගන්න[/FONT]


    [FONT=&quot]කදුළු පිසදමා සිනහ නගන්න[/FONT]
    [FONT=&quot]අදුරැ ලොවට මිණිපහනක් වෙන්න[/FONT]
    [FONT=&quot]සංසාරෙම එක්වෙලා හිදින්න[/FONT]
    [FONT=&quot]මගේ පෙම පිළිගෙන අවසර දෙන්න[/FONT]



    wow kageda machan me song eka... maxxa meaning eka...
     

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය

    [FONT=&quot]අම්මාවරුනේ අම්මාවරැනේ[/FONT]
    [FONT=&quot]සම්මා සම්බුදු අම්මාවරුනේ[/FONT]
    [FONT=&quot]දරුවන්ගේ දුක් කදුලු දකින දා[/FONT]
    [FONT=&quot]සුරලොව සිට අතපා.. ඒ කදුළැලි පිසිනා[/FONT]

    [FONT=&quot]අම්මාවරු නැති දරුවන්න්නේ[/FONT]
    [FONT=&quot]සංකා දුක් කවුදෝ දන්නේ[/FONT]
    [FONT=&quot]ඒ දුක දන්නා අම්මාවරුමයි[/FONT]
    [FONT=&quot]යම් මතු දිනයකක බුදු වන්නේ[/FONT]
    [FONT=&quot]සංසාරේ මතු බුදුවන්නේ[/FONT]

    [FONT=&quot]සෙනෙහස වැඩි දා සිතද බොලද වේ[/FONT]
    [FONT=&quot]ලොවම ආදරෙයි කියා සිතේ[/FONT]
    [FONT=&quot]මායාවක් වී එහි තනි වූ දා[/FONT]
    [FONT=&quot]අම්මා පමණයි ළග ඉන්නේ[/FONT]
    [FONT=&quot]අම්මා පමණයි ළග ඉන්නේ
    :love::love::love:
    [/FONT]

    Artists......Nanda Malini

     
    Last edited:

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    නොහඬනා දිනක් නොතිබ්බාද මන්දා..
    ඔබ පෙම් හසුනක ලියනා...ගීවැල් කීවෙමි මුමුණා...
    මඟ බලා ඉදී නම්..
    පායා එන සඳවත මනරම්
    තනිකමත් බෝම සීතයි වාවාගෙන මහමෙරක තරම්
    උණුහුමකින් තුරුළුවෙමි...
     

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    නොහඬනා දිනක් නොතිබ්බාද මන්දා..
    ඔබ පෙම් හසුනක ලියනා...ගීවැල් කීවෙමි මුමුණා...
    මඟ බලා ඉදී නම්..
    පායා එන සඳවත මනරම්
    තනිකමත් බෝම සීතයි වාවාගෙන මහමෙරක තරම්
    උණුහුමකින් තුරුළුවෙමි...
    elazzz lassnai
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    අනන්ත වූ ආදරේ සිහින සාගරේ ගිලී
    මුවා වුනු ප්‍රබන්දයේ සැඩ කුණාටුව වෙලී
    සිතින් අඩන දුකින් තැවෙන තාරකාවියේ
    එපා කදුලු ඉතින් එන්න පෙම් වසන්තයේ


    සින්දුව අහන්න පහල බලන්න
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    අනන්ත වූ ආදරේ සිහින සාගරේ ගිලී
    මුවා වුනු ප්‍රබන්දයේ සැඩ කුණාටුව වෙලී
    සිතින් අඩන දුකින් තැවෙන තාරකාවියේ
    එපා කදුලු ඉතින් එන්න පෙම් වසන්තයේ


    සින්දුව අහන්න පහල බලන්න

    Than QQQQ!
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    මතකයන් අමතක කෙරුවත් අමතක වෙන්නෙ නෑ
    ඔබ එපා යැයි මට සිතුනත් එපා වෙන්නෙ නෑ
    යලි ඒවි යයි සිත කීවත් ඔබ යලි එන්නේ නෑ
    සිත පුරා ආදරේ කරන්නට මට දැන් කවුරුත් නෑ

    අඩ අඩා මම කල් ගෙවුවත් ඔබ ලැබෙන්නේ නෑ
    නොලැබෙනා බව මම කිව්වත් සිත පිලිගන්නෙත් නෑ
    මම නොමැති ලොව කවදාවත් ඔබ තනි වෙන්නේ නෑ
    ඔබ නොමැති ලොව කවදාවත් සිතේ සතුටක් නෑ

    සිහිවෙනා හැම මොහොතකදී නොසිත ඉන්නත් බෑ
    හුදකලවේ ඉන්නට සිතුවත් එහෙම ඉන්නත් බෑ
    සිත සිතා ඔබ ගැන හැමදාමත් මට අඩන්නත් බෑ
    ඔබ නැති පාලුව මට දැනුනත් වෙනස් වෙන්නත් බෑ

    මතකයන් අමතක කෙරුවත් අමතක වෙන්නෙ නෑ
    ඔබ එපා යැයි මට සිතුනත් එපා වෙන්නෙ නෑ
    යලි ඒවි යයි සිත කීවත් ඔබ යලි එන්නේ නෑ
    සිත පුරා ආදරේ කරන්නට මට දැන් කවුරුත් නෑ..//