සිංහල ගීත පද මාලා....

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    සරත් සදේ රැයට මුදු සුවද තවරා ගන්න
    හිත වත් පෙම් කතාවක් සුලගට මුමුනන්න
    වරා මලින් මලට මල් වියන් තනා ගන්න
    පෙම් වත් භාවනාවක් මට කියලා දෙන්න

    හැගුම් විහගුම් තුරුල් වෙතී
    සිතුන් සියොතුන් ඉගිල්ලෙවී
    ඔබේ දෙනුවන් වහා දැල්වී
    මගේ දෙනුවන් පුරා විහිදේ

    හිම් හානේ ගිනි දැල්ල ආවත් කමක් නෑ අපට බධා නොදී
    උන්මාද මිහිදුමක නොයෙනා තැනක් නෑ රැදෙයි අප තුරුලේ
    සීතලේ උනුසුම ඇති මේතරම් දරාගන්න හිත හයිය නම්
    දෑතේ ඉඩකඩ ඇති ඒතරම් අපගේම යහනක සිනිහ හේවාවකී

    හේමන්තයේ වැටෙන වැස්සෙන් කමක් නෑ අපට අප සෙවනෙකි..
    ප්‍රේම හිමපියලි පහසේ නිමක් නෑ අපට අප පමණකී

    මගේ දෙනුවන් පුරා විහිදේ..//

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    අනන්ත වූ ආදරේ සිහින සාගරේ ගිලී
    මුවා වුනු ප්‍රබන්දයේ සැඩ කුණාටුව වෙලී
    සිතින් අඩන දුකින් තැවෙන තාරකාවියේ
    එපා කදුලු ඉතින් එන්න පෙම් වසන්තයේ

    සින්දුව අහන්න පහල බලන්න
    maxxza song eka macho thanx
     
    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    සරත් සදේ රැයට මුදු සුවද තවරා ගන්න
    හිත වත් පෙම් කතාවක් සුලගට මුමුනන්න
    වරා මලින් මලට මල් වියන් තනා ගන්න
    පෙම් වත් භාවනාවක් මට කියලා දෙන්න

    හැගුම් විහගුම් තුරුල් වෙතී
    සිතුන් සියොතුන් ඉගිල්ලෙවී
    ඔබේ දෙනුවන් වහා දැල්වී
    මගේ දෙනුවන් පුරා විහිදේ

    හිම් හානේ ගිනි දැල්ල ආවත් කමක් නෑ අපට බධා නොදී
    උන්මාද මිහිදුමක නොයෙනා තැනක් නෑ රැදෙයි අප තුරුලේ
    සීතලේ උනුසුම ඇති මේතරම් දරාගන්න හිත හයිය නම්
    දෑතේ ඉඩකඩ ඇති ඒතරම් අපගේම යහනක සිනිහ හේවාවකී

    හේමන්තයේ වැටෙන වැස්සෙන් කමක් නෑ අපට අප සෙවනෙකි..
    ප්‍රේම හිමපියලි පහසේ නිමක් නෑ අපට අප පමණකී
    සීතලේ උනුසුම ඇති මේතරම් දරාගන්න හිත හයිය නම්
    දෑතේ ඉඩකඩ ඇති ඒතරම් අපගේම යහනක සිනිහ හේවාවකී

    සරත් සදේ රැයට මුදු සුවද තවරා ගන්න
    හිත වත් පෙම් කතාවක් සුලගට මුමුනන්න
    වරා මලින් මලට මල් වියන් තනා ගන්න
    පෙම් වත් භාවනාවක් මට කියලා දෙන්න

    හැගුම් විහගුම් තුරුල් වෙතී
    සිතුන් සියොතුන් ඉගිල්ලෙවී
    ඔබේ දෙනුවන් වහා දැල්වී
    මගේ දෙනුවන් පුරා විහිදේ..//

    :love::love::love::):):)
     
    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    [FONT=&quot]කතා කලත් අපි රෑ වෙනකං කිසි වැඩක් නෑ[/FONT]
    [FONT=&quot]අත හැරියත් ඔබ මගේ අතින් මට දැනුනෙ නෑ[/FONT]
    [FONT=&quot]විලවුන් තවරා ඔබ ඇන්දුවත් මට සුවදක් නෑ[/FONT]
    [FONT=&quot]මිතුරියන් අතරේ මා ගැන කීවට මම තරහ නෑ[/FONT]

    [FONT=&quot]ඇයි කලේ මුලු හදින්ම ඔබ මට ආදරේ[/FONT]
    [FONT=&quot]නැතිදෝ ඔබ මා ගැන දන්නේ[/FONT]
    [FONT=&quot]මං නෑ කලේ කිසි දිනකදී ඔබ හට ආදරේ[/FONT]
    [FONT=&quot]නැතිදෝ ඔබ හට එය වැටහුනේ //[/FONT]

    [FONT=&quot]ඔය ඇස් රතුවෙන තුරැ ඔබ ඇඩුවට මට දුකක් නෑ[/FONT]
    [FONT=&quot]මට රවමින් ඔබ බැනපු වදන් මට ඇහුනේ නෑ[/FONT]
    [FONT=&quot]මගෙ මිතුරන් හා ඔබ හාද උනත් මට කමක් නෑ[/FONT]
    [FONT=&quot]ඒ මොනව උනත් ඔබ දුන් හැමදේ යළි දෙන්නෙ නෑ
    [/FONT]

    Eyage Asama Song Eka Tika Dinakata Kalin
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    සපුරා තහනම් ආදරේ මට නම්
    නෙතුපියා ගන්න සදහට
    ටික දිනයි තියෙන්නෙ
    නොදැන ඒ නුඹ විමසුවත්
    ආදරේ දැයි ඔබට මන්
    අතර මන් වීගොලු උනේ
    ආදරේ නිසා මන්

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ඒ..... හදේ ඇන්දාවූ..
    සුන්දරවූ සිහිනේ.........

    සිදී බිදී යන්නේ.....
    ඇයි දෝ මේ නිමේෂයේ.........

    දුටු විට ඇයව සදලුතලේ
    ආදර හැගුම් මැවේ
    හැගුමක් වූ ඒ ආදරේ කවදා
    සැබෑවන්නේ දෝ සිතේ....
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    සරත් සදේ රැයට මුදු සුවද තවරා ගන්න
    හිත වත් පෙම් කතාවක් සුලගට මුමුනන්න
    වරා මලින් මලට මල් වියන් තනා ගන්න
    පෙම් වත් භාවනාවක් මට කියලා දෙන්න

    හැගුම් විහගුම් තුරුල් වෙතී
    සිතුන් සියොතුන් ඉගිල්ලෙවී
    ඔබේ දෙනුවන් වහා දැල්වී
    මගේ දෙනුවන් පුරා විහිදේ

    හිම් හානේ ගිනි දැල්ල ආවත් කමක් නෑ අපට බධා නොදී
    උන්මාද මිහිදුමක නොයෙනා තැනක් නෑ රැදෙයි අප තුරුලේ
    සීතලේ උනුසුම ඇති මේතරම් දරාගන්න හිත හයිය නම්
    දෑතේ ඉඩකඩ ඇති ඒතරම් අපගේම යහනක සිනිහ හේවාවකී

    හේමන්තයේ වැටෙන වැස්සෙන් කමක් නෑ අපට අප සෙවනෙකි..
    ප්‍රේම හිමපියලි පහසේ නිමක් නෑ අපට අප පමණකී
    සීතලේ උනුසුම ඇති මේතරම් දරාගන්න හිත හයිය නම්
    දෑතේ ඉඩකඩ ඇති ඒතරම් අපගේම යහනක සිනිහ හේවාවකී

    සරත් සදේ රැයට මුදු සුවද තවරා ගන්න
    හිත වත් පෙම් කතාවක් සුලගට මුමුනන්න
    වරා මලින් මලට මල් වියන් තනා ගන්න
    පෙම් වත් භාවනාවක් මට කියලා දෙන්න

    හැගුම් විහගුම් තුරුල් වෙතී
    සිතුන් සියොතුන් ඉගිල්ලෙවී
    ඔබේ දෙනුවන් වහා දැල්වී
    මගේ දෙනුවන් පුරා විහිදේ..//

    මැක්සා සින්දුවක්... :):)
     
    Teena@

    Member
    Feb 6, 2010
    10,102
    551
    0
    31
    in a dew drop

    mama asama sinduwak :):)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    හිත හිරි වට්ටන ඔය ලොකු ඇස් දෙක
    ලියා ගන්න සින්නක්කර
    නිදන් කරන්නද මන් මගෙ පණ ටික
    අහන්කාර ඔය හිත යට
    ලියා ගන්න සින්නක්කර..//
     
    Nilushi35

    Member
    Feb 13, 2010
    1,064
    61
    0
    @ Home
    ඒ..... හදේ ඇන්දාවූ..
    සුන්දරවූ සිහිනේ.........

    සිදී බිදී යන්නේ.....
    ඇයි දෝ මේ නිමේෂයේ.........

    දුටු විට ඇයව සදලුතලේ
    ආදර හැගුම් මැවේ
    හැගුමක් වූ ඒ ආදරේ කවදා
    සැබෑවන්නේ දෝ සිතේ....

    Me Sinduwa Thama Karala Iwara Nedda Kawadda Oka Enne Mama Dekka Back 2 Back Yanawa Derane Lassanai Ahanna Denna Berida