සිංහල ගීත පද මාලා....

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    රෑ පහන් කලා ඔබ ගැන සිතමින් මා හද උමතුවෙන්
    නීල නුවන් දකිනා තුරු ඔබගේ මා නෙත් අවදියෙන්
    සොදුරු ආදරේ මිහිර විදින්නට අප සිත් එක් වේවී
    අපේ ආදරේ උණුසුම ලබමින් ඒ සිත් සැනසේවී

    පුංචි සන්දියේ සෙල්ලම් කල හැටි තාමත් මට මතකයි

    වෙරළ දිගේ ගං ඉවුරු දිගේ ඇවිදපු හැටි මට මතකයි
    යවුවනියක වී ඔබ මා අත ගෙන මේ සැන්දෑ යාමේ
    සොදුරු ආදරේ මිහිර විදින්නට මේ සුමිහිරි යාමේ

    මා සුන්දර සිහිනයක් මැවුවා

    අප වටකර සිහිනයක් මැවුවා
    ඔබ මගෙ කර සිහිනයක් මවුවා
    ප්‍රියාදරියේ..........//

    රෑ පහන් කලා ඔබ ගැන සිතමින් මා හද උමතුවෙන්

    නීල නුවන් දකිනා තුරු ඔබගේ මා නෙත් අවදියෙන්
    සොදුරු ආදරේ මිහිර විදින්නට අප සිත් එක් වේවී
    අපේ ආදරේ උණුසුම ලබමින් ඒ සිත් සැනසේවී

    මා සුන්දර සිහිනයක් මැවුවා

    අප වටකර සිහිනයක් මැවුවා
    ඔබ මගෙ කර සිහිනයක් මවුවා
    ප්‍රියාදරියේ..........///

    <<>>

    Teena@

    Member
    Feb 6, 2010
    10,102
    551
    0
    31
    in a dew drop
    චාන්දනී පායලා සීත සැලුවා මේ රාත්‍රියේ යේ..
    ජීවිතේ අවපසයි මං තවම සිතල කලුවරේ
    මේ කුළු මතින් ඇදි ඔබ එන්න මා කරේ
    ඔබ වේද මතුදාක මා ලබන රම්බරී.....

    චාන්දනී පායලා සීත සැලුවා මේ
    රාත්‍රියේ යේ..
    ජීවිතේ හිස්කමින් තුන් යාමයේ හිත් පෑරුනේ
    සත්තකින් ඔබය හද රැන්දු සුරගුන්
    ඒ හැගුම් කොයි ලෙසින් සිත්සේ පවසම්ද සොදුරේ..
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    රාග තාල පටල ගත්ත..
    ගීත ලොවම කළබ ගත්ත
    බයිල ගමුද රී මික්ස් කරලා..
    බයිල ගමූද රී මික්ස් කරලා...

    මේ දැන් ඇහුනේ...:P
     
    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    [FONT=&quot]සදට දැනෙ‍නවද මේ දුක හිරුට දැනෙනවද[/FONT]
    [FONT=&quot]මගේ හිතේ දැවෙනා දුක ඔබට දැනෙනවද //[/FONT]

    [FONT=&quot]හදට දැනෙන දා සද මා නමින් හඩාවී[/FONT]
    [FONT=&quot]හිරැට දැනෙන දා හිරැ ඒ සොවින් හඩාවී[/FONT]
    [FONT=&quot]ඒ සදට වඩා හිරුට වඩා ඔබට පෙම් කලා[/FONT]
    [FONT=&quot]අද මගේ දුකට ඔබේ හිතේ නෑ අනුකම්පා[/FONT]

    [FONT=&quot]සදට කියන දුක මම නෑ ඔබට කියන්නේ[/FONT]
    [FONT=&quot]හිරුට දැනෙනමුත් එය නෑ ඔබට දැනෙන්නේ[/FONT]
    [FONT=&quot]හිරුයි සදුයි තරහ උනත් තරහ නොවන්නේ[/FONT]
    [FONT=&quot]එහෙම කියූ ඔබ ඇයි මට පිටුපා යන්නේ

    [/FONT]

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    එක වසන්තයක එක රාත්‍රියක
    දැනුනා මතකයි මට ඉබේම වාගේ ඔබෙ සුවද
    එක හුස්මක්වත් ගන්නට ඉඩ නැති තරමට
    දැනුනා.... විතරක් මතකයි...
    හද ලුහුබැද ඉව කරනා

    පෙර සසරක සුපුරුදු සුවද...
    ඒ ඔබේ නොවෙද එනමුදු ඒ ඔබමද
    ඔබමද ඒ සොදුර

    මේ වසන්තයේ හමුවෙන සුලග සමග
    සසැදී පැහෙන්නට හිතයි මට....
    ඔබෙ සුවද සමග මුසු වනු පිණිස
    මගෙ සුසුමක් තියන්නද......
    සිහිවනු පිණිස...... සොදුර....

    මේ වසන්තයෙම ගතවී යන්නට පෙර
    තුරුලේ ඇහිරෙන්නට පතමි මම.....
    ඔබෙ සිතැගි වලට මුසු වනු පිණිස
    මගෙ හැගුමක් තියන්නද...
    ගිවිසනු පිණිස.... සොදුර

    :):):)

    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    37
    @ Home
    2q367ag.jpg
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    අම්මා අම්මා මේ මට කියන්න ලැජ්ජයි තාත්තට..
    අම්මා අම්මා මේ මට කියන්න ලැජ්ජයි තාත්තට..
    මම තරුණ වයසෙ හැන්ඩ්ස්ම් කොල්ලෙක්
    හොයාල දෙන්නකෝ හොට් ඇන්ඩ් සෙක්සි කෙල්ලෙක්..
    මෙඩිකල් චෙක් කරලා කැරැක්ටරෙත් හොයලා
    මා සනසන්නකෝ වෙඩින් එකත් කරලා..

    උස වෙන්නත් හොද නෑ කොට වෙන්නත් හොද නෑ..
    මාගෙ හයිට් එකට සෙට් වෙන්නම ඕනා..
    කළු වෙන්නත් හොද නෑ සුදු වෙන්නත් හොද නෑ
    මොනව වුනත් මට ඉක්මනටම ඕනා..

    :P:P:P:P;);););)
     
    Teena@

    Member
    Feb 6, 2010
    10,102
    551
    0
    31
    in a dew drop
    අම්මා අම්මා මේ මට කියන්න ලැජ්ජයි තාත්තට..
    අම්මා අම්මා මේ මට කියන්න ලැජ්ජයි තාත්තට..
    මම තරුණ වයසෙ හැන්ඩ්ස්ම් කොල්ලෙක්
    හොයාල දෙන්නකෝ හොට් ඇන්ඩ් සෙක්සි කෙල්ලෙක්..
    මෙඩිකල් චෙක් කරලා කැරැක්ටරෙත් හොයලා
    මා සනසන්නකෝ වෙඩින් එකත් කරලා..

    උස වෙන්නත් හොද නෑ කොට වෙන්නත් හොද නෑ..
    මාගෙ හයිට් එකට සෙට් වෙන්නම ඕනා..
    කළු වෙන්නත් හොද නෑ සුදු වෙන්නත් හොද නෑ
    මොනව වුනත් මට ඉක්මනටම ඕනා..

    :P:P:P:P;);););)

    :lol::lol::P:rofl:
     
    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    අම්මා අම්මා මේ මට කියන්න ලැජ්ජයි තාත්තට..
    අම්මා අම්මා මේ මට කියන්න ලැජ්ජයි තාත්තට..
    මම තරුණ වයසෙ හැන්ඩ්ස්ම් කොල්ලෙක්
    හොයාල දෙන්නකෝ හොට් ඇන්ඩ් සෙක්සි කෙල්ලෙක්..
    මෙඩිකල් චෙක් කරලා කැරැක්ටරෙත් හොයලා
    මා සනසන්නකෝ වෙඩින් එකත් කරලා..

    උස වෙන්නත් හොද නෑ කොට වෙන්නත් හොද නෑ..
    මාගෙ හයිට් එකට සෙට් වෙන්නම ඕනා..
    කළු වෙන්නත් හොද නෑ සුදු වෙන්නත් හොද නෑ
    මොනව වුනත් මට ඉක්මනටම ඕනා..

    :P:P:P:P;);););)
    :):):):)
    elazz
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    කඳුළු දෙන්න මට හඬන්න
    සත් සමුදුරු ගොඩ ගලන්න
    සුසුම් දෙන්න මට හෙලන්න
    සක්වල ගල සසල වන්න..

    සිත උපන්න ආල වන්ත
    ඒ රුව කෝ මට කියන්න
    මගෙ තනියට මා පමණයි
    ඇය එවන්න මා බලන්න

    ලිහිණියනේ පියාඹන්න
    ඇය ඇති තැන සොයා ගන්න
    මා මිය යන බව පවසා
    ඇය එවන්න මා බලන්න..

    -සුනිල් එදිරිසිංහ
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    එකමත් එක රටක උන්න ඉස්සර කාලේ මස් කන්නට බොහොම කැමති බල්ලෙක් හිටියා
    එක දවසක් මේ බල්ලා මස් කඩයක් ලඟින් යද්දි මසුත් සමඟ මස් කටුවක් අහුලා ගත්තා
    මස් කටුවත් කටින් අරන් සන්තෝෂෙන් උඩ පැන පැන ගෙදර ගිහින් කන්න හිතා දුවන්න ගත්තා
    බල්ලා ගෙදර යන පාරේ දිය පාරෙන් එගොඩ වෙන්න දමා තිබුණු ඒ දණ්ඩෙන් යන්නට තිබුණා
    ඒ දණ්ඩේ යන අතරෙදි නිකමට මෙන් බිම බැලුවම මස් කටුවක් කටින් ගත්ත බල්ලකු පෙනුනා
    ඒ බල්ලා බය ගන්වා ඒ මස් කටුවද ගන්නට සිතා ගත්තු මේ බල්ලා බුහ් බුහ් ගෑවා
    කටේ තිබුනු මස් කටුවද ජබොග් ගාලා දියට වැටුනි දියේ පෙනුනේ සෙවනැල්ලයි බල්ලා රැවටුනා
    තමන්ට තිබියදිත් එකක් අනුන්ගේ ඒවා ගන්නට ගියොත් කාට උනොත් වන්නේ ඔන්න ඔය ටිකයි!!!!!!!!

    -එඩ්වඩ් ජයකොඩි

    අහලා නැති අය අහලා බලන්න..ලස්සන සිංදුවක්
    9.gif

    එල මරු සින්දුව.........මම ඇහැව්වෙත් අද තමයි... ස්තුතියි යාලුවා......:lol::lol::lol::lol:
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -

    :shocked::shocked: Edwad jayakodi mewwath kiyalda ela ela..:lol::lol:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    එල මරු සින්දුව.........මම ඇහැව්වෙත් අද තමයි... ස්තුතියි යාලුවා......:lol::lol::lol::lol:
    මරු සිංදුව ඒක...පුලුවන් වෙලාවට තව දාන්නම්:)
     
    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    [FONT=&quot]ඇරඹුමම කදුලක් වෙලා[/FONT]
    [FONT=&quot]මා බලා ඉද්දී ඒ දිහා[/FONT]
    [FONT=&quot]ආ තුරක් දුර වැඩි නිසා[/FONT]
    [FONT=&quot]අවසානයට පෙර ඈ ගියා[/FONT] //

    [FONT=&quot]දුක් බරව කවියක් ලියා[/FONT]
    [FONT=&quot]එහි පද පෙලක් අඩුවෙන් තියා[/FONT] //
    [FONT=&quot]අරුත පසිදින්නට කියා[/FONT]
    [FONT=&quot]අවසානයට පෙර ඈ ගියා[/FONT]

    [FONT=&quot]ශෝකාන්තය එනතුරා [/FONT]
    [FONT=&quot]එහි රැදෙන්නට සිත් නැති නියා[/FONT] //
    [FONT=&quot]අනන්තය ලග මා දමා[/FONT]
    [FONT=&quot]අවසානයට පෙර ඈ ගියා
    :no::no::no:
    [/FONT]

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    [FONT=&quot]ආදරයේ උල්පත වූ අම්මා[/FONT]
    [FONT=&quot] [/FONT][FONT=&quot]මා ඔබගේ පුතු වූ[/FONT]
    [FONT=&quot] [/FONT][FONT=&quot]ඔබ මතු බුදු වන දවසේ[/FONT]
    [FONT=&quot] [/FONT][FONT=&quot]මා රාහුල කුමරුන් සේ[/FONT]
    [FONT=&quot] [/FONT][FONT=&quot]සෙවණ පතා අද මෙන් පැමිණෙන්නෙමි[/FONT]
    [FONT=&quot] [/FONT][FONT=&quot]සුළැඟිලේ එල්ලී[/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot] [/FONT][FONT=&quot]සඳ දිය කොට කිරි වතුරෙන්[/FONT]
    [FONT=&quot] [/FONT][FONT=&quot]ඒ දියරෙන් මුව දෝවා[/FONT]
    [FONT=&quot] [/FONT][FONT=&quot]දිව මතුරක් වන් නැළැවිලි ගීයෙන්[/FONT]
    [FONT=&quot] [/FONT][FONT=&quot]මතකයි මා නැළැවූවා[/FONT]
    [FONT=&quot] [/FONT][FONT=&quot]ජීවිතයෙන් ජීවිතයක් ගෙන දී[/FONT]
    [FONT=&quot] [/FONT][FONT=&quot]ඒ ජිවිතයට කිරි දී පණ දී[/FONT]
    [FONT=&quot] [/FONT][FONT=&quot]මා දැඩි කළ අම්මා[/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot] [/FONT][FONT=&quot]තුරුලට ගෙන අත් පා හැඩ ගස්වා[/FONT]
    [FONT=&quot] [/FONT][FONT=&quot]නිදි ගන්වා යහන් ගැබේ[/FONT]
    [FONT=&quot] [/FONT][FONT=&quot]සිහිනෙන් ගෑ සුවඳක් මෙන්[/FONT]
    [FONT=&quot] [/FONT][FONT=&quot]සිහිවෙයි ඒ කිරි සුවඳ ඔබේ[/FONT]
    [FONT=&quot] [/FONT][FONT=&quot]දවසින් දවසට සෙනෙහස ළබැඳී[/FONT]
    [FONT=&quot] [/FONT][FONT=&quot]ගෙන දී දිවියට නව පණ ලැබ දී[/FONT]
    [FONT=&quot] [/FONT][FONT=&quot]මා දැඩි කල අම්මා[/FONT]
    [FONT=&quot] [/FONT]:love: :love: :love:

    [FONT=&quot] [/FONT]
     
    • Like
    Reactions: jkadithya

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~

    thnx machan