සිංහල ගීත පද මාලා....

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    කාගේ කවුරුද කොතැනක සිටිනවද ඔයා..
    කොහොමද මා එය දැන ගන්නේ...
    කවදා කොතැනක යලි හමු වේවිදැයි කියා...
    පැනයකි මා හිත විමසන්නේ...
    ඔබ දුටු ඒ මුල් දිනේ සිදුවූ සැමදේ
    තවමත් මගෙ මතකයේ තියේ
    හොරැහින් මාදෙස බලා මගෙ මියුලැසියේ
    කුමක් කියන්නටද සැරසුනේ...
     

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    කාගේ කවුරුද කොතැනක සිටිනවද ඔයා..
    කොහොමද මා එය දැන ගන්නේ...
    කවදා කොතැනක යලි හමු වේවිදැයි කියා...
    පැනයකි මා හිත විමසන්නේ...
    ඔබ දුටු ඒ මුල් දිනේ සිදුවූ සැමදේ
    තවමත් මගෙ මතකයේ තියේ
    හොරැහින් මාදෙස බලා මගෙ මියුලැසියේ
    කුමක් කියන්නටද සැරසුනේ...
    maxxza macho :):):)
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ------------------------------------------------------------------

    හිත නැවතුන තැන ඔබ නවතිනවාද..??
    ඔබ නැවතුන තැන හිත නවතිනවාද..??

    ඔබයි ඔබේ හිතයි..එකවිට එක තැන නැවතුනදා...
    බලන්න වටපිට..මම..ඔබ ලඟද කියා... :no:

    දුර ඈත නොපෙනෙන රෑක ලඟපාත ඉන්නෙමී..
    දුටුවාද? බැලුවාද? දෙනෙතින් සෙනෙහෙ කියමී..
    හිත තාම දුර නේද හැමදාම අසමී..
    හිත පාළු උනදාට ඔබ ගාව ඉන්නෙමී..

    හිත නැවතුන තැන ඔබ නවතිනවාද??..

    මුළු රෑම සඳු ගාව තරු රෑන තනිරකී..
    හැමදාම ඔබ ගාව තනි නෑනෙ මම ඉමී..
    නුඹ නාව නෙතු ගාව කඳුලැල් සැලි සැලී..
    ඉඟි පෑව ඔය දෑස මතකේ රැඳි රැඳී..

    හිත නැවතුන තැන ඔබ නවතිනවාද..??
    ඔබ නැවතුන තැන හිත නවතිනවාද..??

    ඔබයි ඔබේ හිතයි..එකවිට එක තැන නැවතුනදා...
    බලන්න වටපිට..මම..ඔබ ලඟද කියා... :no:

    ------------------------------------------------------------------

     

    Teena@

    Member
    Feb 6, 2010
    10,102
    551
    0
    31
    in a dew drop
    ------------------------------------------------------------------

    හිත නැවතුන තැන ඔබ නවතිනවාද..??
    ඔබ නැවතුන තැන හිත නවතිනවාද..??

    ඔබයි ඔබේ හිතයි..එකවිට එක තැන නැවතුනදා...
    බලන්න වටපිට..මම..ඔබ ලඟද කියා... :no:

    දුර ඈත නොපෙනෙන රෑක ලඟපාත ඉන්නෙමී..
    දුටුවාද? බැලුවාද? දෙනෙතින් සෙනෙහෙ කියමී..
    හිත තාම දුර නේද හැමදාම අසමී..
    හිත පාළු උනදාට ඔබ ගාව ඉන්නෙමී..

    හිත නැවතුන තැන ඔබ නවතිනවාද??..

    මුළු රෑම සඳු ගාව තරු රෑන තනිරකී..
    හැමදාම ඔබ ගාව තනි නෑනෙ මම ඉමී..
    නුඹ නාව නෙතු ගාව කඳුලැල් සැලි සැලී..
    ඉඟි පෑව ඔය දෑස මතකේ රැඳි රැඳී..

    හිත නැවතුන තැන ඔබ නවතිනවාද..??
    ඔබ නැවතුන තැන හිත නවතිනවාද..??

    ඔබයි ඔබේ හිතයි..එකවිට එක තැන නැවතුනදා...
    බලන්න වටපිට..මම..ඔබ ලඟද කියා... :no:

    ------------------------------------------------------------------


    kalekin dakke oyawa aiya :P
     

    Teena@

    Member
    Feb 6, 2010
    10,102
    551
    0
    31
    in a dew drop
    අෆ්ෆා...රිප්ලයි එක තැපෑලෙන්ද ආවෙ? ඊයෙ රෑ කියපු එකට රිප්ලයි හම්බෙන්නෙ අද උදේ :P:lol:

    thapallen nemei :no::rofl:
    train eken awe dannawane ape lankawe kumbintath wada slow trains :P
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    -----------------------------------------------------------------------

    අන්සතුවී ඇත මා සතු ඒ සිත ආදර රජදහනේ..
    මින් පෙර ඒ සිත හැම මොහොතකදිම මා ලඟමය රැඳුනේ..

    කොතැනදි හෝ ඔබ මා දුටු මොහොතක, නොදොඩා සැඟවී ඉන්න එපා..
    සිතුනේ නම් යලි මා වෙත එන්නට, නොපෙනී නෑවිත් ඉන්න එපා..

    අන්සතුවී ඇත මා සතු ඒ සිත ආදර රජදහනේ..
    මින් පෙර ඒ සිත හැම මොහොතකදිම මා ලඟමය රැඳුනේ..

    යුගයක හසරැල් තව යුගයකදී දෙනෙතට කඳුලැල් දෙන්නේ නම්..
    දෙතොලින් කීවද, රුධිරෙන් ලීවද, පල නැත සිත යළි නොබැඳේ නම්..

    අන්සතුවී ඇත මා සතු ඒ සිත ආදර රජදහනේ..
    මින් පෙර ඒ සිත හැම මොහොතකදිම මා ලඟමය රැඳුනේ..

    -----------------------------------------------------------------------
    One of ma favorite :rofl:
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ------------------------------------------------------------

    සිතුම් පැතුම් පොදි ආදරේ..බැඳන් ආවේ..

    ආයාසයකිනි කියන්න බැරි තරමේ..

    නිළුපුල් දෙනුවන් දැක ගන්නයි
    සුවඳැල් මුහුලස සිප ගන්නයි
    සුළැඟිල්ලෙන් ගෙන ලෙලවන්නයි
    සිහිළැල් වදනින් සැනසේන්නයි

    සිතුම් පැතුම් පොදි ආදරේ..බැඳන් ආවේ..
    ආයාසයකිනි කියන්න බැරි තරමේ..

    ලිය ගොමු වියළී මල් පරවී
    අතු කොල වැහැරී බිම වැටිලා
    ඔබ ගිය වග සරණෙක බඳිලා
    කවුද කියයි මට කොඳුරාලා

    සිතුම් පැතුම් පොදි ආදරේ..බැඳන් ආවේ..
    ආයාසයකිනි කියන්න බැරි තරමේ..


    ------------------------------------------------------------

     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    -----------------------------------------------------

    ගමනේ ගිම් නිවු එදා..සැනසුම් පවන් සලා..
    ඔබ මා දවයි දිවා රෑ..හද සෝ සුසුම් හෙලා..

    මතකේ තිබේද ඒ යුගේ මාගෙ චේතනා..
    වැටහෙන්නෙ දැන්ද ආදරේ ශෝක වේදනා..
    ඝන අන්ධකාරයේ පාලුවේ කිමිදුනා..
    තනිවූයෙ ඔබ නොවේ..මා පවා තනි උනා..

    ඔබ මං මුලා වෙලා ගියා..පෙම් පහන් නිවා..
    අහිතක් හිතන්නෙ නෑ ප්‍රියේ..සිහිනෙකින් පවා..
    අද ඔබගෙ ජීවිතේ..කතරකී වාලුකා..
    හිනැහෙන්න යළි දිලී..දෛවයේ තාරුකා..

    ගමනේ ගිම් නිවු එදා..සැනසුම් පවන් සලා..
    ඔබ මා දවයි දිවා රෑ..හද සෝ සුසුම් හෙලා..

    -----------------------------------------------------



     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    -----------------------------------------------------

    ගමනේ ගිම් නිවු එදා..සැනසුම් පවන් සලා..
    ඔබ මා දවයි දිවා රෑ..හද සෝ සුසුම් හෙලා..

    මතකේ තිබේද ඒ යුගේ මාගෙ චේතනා..
    වැටහෙන්නෙ දැන්ද ආදරේ ශෝක වේදනා..
    ඝන අන්ධකාරයේ පාලුවේ කිමිදුනා..
    තනිවූයෙ ඔබ නොවේ..මා පවා තනි උනා..

    ඔබ මං මුලා වෙලා ගියා..පෙම් පහන් නිවා..
    අහිතක් හිතන්නෙ නෑ ප්‍රියේ..සිහිනෙකින් පවා..
    අද ඔබගෙ ජීවිතේ..කතරකී වාලුකා..
    හිනැහෙන්න යළි දිලී..දෛවයේ තාරුකා..

    ගමනේ ගිම් නිවු එදා..සැනසුම් පවන් සලා..
    ඔබ මා දවයි දිවා රෑ..හද සෝ සුසුම් හෙලා..

    -----------------------------------------------------



    Lassana Song eka
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    c0571.png

     

    isuruimg

    Well-known member
  • Dec 30, 2006
    18,381
    149
    63
    | එකමත් එක රටක ~
    ගීත නාදෙන් මන් පිනයි
    සැම එක්වෙලා ලැබගන්නයි....
    සියොළගින් වැසුනු මදුවිතින් පිරුන​
    මුවැත්තිය ඔබයි
    සෙයිලමේ දොර කෙලවරේ සිටිනා අන්ගනාවී.....//
















    meka kaageda ban ?? :rolleyes: