සිංහල ගීත පද මාලා....

mdrc111

Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    මල් පෙරහැර එන්නා සේ හිඳිමි
    ඔබ මහද පුරා ඇවිදින සුව විඳිමි
    ගැල් පෙරහැර යන්නා සේ නිදමි
    ඔබ අහක බලා ගිය පසු දුක් විඳිමි
    ඒ දුක නිමක් නැති එනමුදු කමක් නැතී
    යළි හිත හදා ගමි සදහට පතා එමි
    හඹා එමි සදා ඔබම පතමී

    නිල් තරු බිම විටිලා සේ දුටිමී

    ඔබෙ නෙතු සඟලේ එළි සේරම දුටිමී
    නිල් එළි පෙල දැවෙනා සේ දුටිමී
    ඔබ ඉවත බලා ගිය දුක හා ගැටෙමී

    සඳ රැජිනිය වඩිනා සේ දුටිමී

    හිත ඇතුලෙන් පන්තේරූ නැටුම් නටමි
    පෙරහැර මා හැරගිය බව දුටිමී
    ඔබ මා ලඟ නැවතී ඇති බව දුටිමී
    ඒ සැප නිමක් නැතී තාමත් පමා නැතී
    ඔබෙ සිත බදා ගමී සදහට සිනාසෙමී
    සිනාසෙමී සදා ඔබම පතමී

    නිල් තරු බිම වැටිලා සේ දුටිමී

    ඔබෙ නෙතු සඟලේ එළි සේරම දුටිමී
    සඳ රැජිනිය වඩිනා සේ දුටිමී
    සඳ ඇතුලෙන් පන්තේරු නැටුම් නටමී

    ගැල් පෙරහැර යන්නා සේ නිදමි

    ඔබ අහක බලා ගිය පසු දුක් විඳිමි
    පෙරහැර මා හැරගිය බව දුටිමී
    ඔබ අහක බලා ගිය දුක හා ගැටෙමී
    ඒ දුක නිමක් නැති එනමුදු කමක් නැතී
    යළි හිත හදා ගමි ඔබෙ සිත බදා ගමී
    හඹා එමි සදා ඔබම පතමී

    මල් පෙරහැර එන්නා සේ දුටුවා

    ඔබ මහඳ පුරා ඇවිදින සුව වින්දා
    පෙරහැර මා හැරගිය බව දුටුවා
    ඔබ අහක බලා ගිය පසු දුන් වින්දා

    ගායනය.... සංගීත් විජේසූරිය
     

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    ගැලූ දිය කඳ හැපී බිදුනා
    තිසා වැව් බැම්මේ
    ඉතිං නුඹ නෑ මමත් හෙට නෑ
    තිසා වැව් ඉව්රේ //

    එදා සාලිය අසෝකාවන් වගේ අපි දෙන්නා

    මගුල් උයනේ කෙරූ සක්මන් අදින් පසුනම් නෑ
    රන් පියුම නැති දා විල් තලය හැඩ නෑ

    ගැලූ දිය කඳ....


    පැතැලි රුවසේ එකට ඉන්නට අපිට පිං නැති දා

    ඉසුරුමුණියේ කිසිම අගයක් ඉතිං දැන්නම් නෑ
    පව් කෙරුව හින්දා වෙන්ව යන් නොහඩා

    ගැලූ දිය කඳ....


    ගායනය.... අසංක ප්‍රියමන්ත
     

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    සීතල සඳ එළියේ ඔබ හා සුරතලියේ
    සුදු වැලි පාර දිගේ යන්නට ඇත්නම්
    ලස්සන ගීත ගයා දෑතට දෑත තියා
    සුන්දර සිහින මවා මා එන්නම්… //

    ඔබවේ මාගේ ප්‍රිය සොඳුරී

    ගොතලා කීවා ගී මිහිරී
    පරදයි වාගේ කෝකිල නාදේ
    දෙසවන මාගේ රස මැවුනේ

    සීතල සඳ එළියේ…


    ඔබ හා එක්වී සැන්දෑවේ

    ඔරු පැද යන්නම් ගංගාවේ
    ඔය හැඩ මූණේ පෙම් මදහාසේ
    කිසි දින නෑ නේ අඩු වූයේ

    සීතල සඳ එළියේ…


    ගායනය.... අනිල් භාරතී

     
    Mar 17, 2009
    4,637
    408
    0
    35
    http://www.mydirx.tk
    හිත පුරාම හීන පුරන්...
    ඔබේ සුවඳ තුරුළු කරන්...
    දෑත දිහා බලා හිඳින්...
    සුසුම් වලින් කතා කරන්....//

    ලංව ඉන්න පෙරුම් පුරම්දෝ...
    ඔබ නොමැතිව කෙසේ හිඳිම්දෝ...
    මගෙ හීන වලට ඇවිත් යනවදෝ...
    ලඟ ඉන්න දෙන්න සුසුම් වලට හෝ....

    හිත පුරාම....

    ආ...දරේ ඕනදෝ...
    ජී...විතේම වෙනවදෝ...
    මගෙ හීන හැබෑ වෙන්න දෙනවදෝ...
    සසරේම පුරා මගේ වෙනවදෝ...

    හිත පුරාම....




     
    Mar 17, 2009
    4,637
    408
    0
    35
    http://www.mydirx.tk
    රන් තරුවක් පායාලා
    මඟ පාදන්නේ එළියක් දීලා...
    නුඹ මල් සේලේ ඇදගෙන රන් මාලේ බැඳ...
    හංස ලතාවට ඇවිදින්නේ...
    මල් ගෙත්තම් කලා සේ සුකොමල වත...
    නළඟන හැඩරුව පරදන්නේ...


    රන් තරුවක් පායාලා
    මඟ පාදන්නේ එළියක් දීලා...

    සඳවතියයි නුඹ මාගේ...
    සතපන්නම් කුළු යහනේ...
    මන්දාරම් වැහි ලෙස වැතිරෙන විට...
    උන්මාද සිතුවිලි හද පොපියන...
    ඔච්චම් කලා නොව සත්තයි නගෝ...
    දෙවියන් මැවූ පින්තූරෙ නුඹයි...

    නුඹ මල් සේලේ ඇදගෙන රන් මාලේ බැඳ...
    හංස ලතාවට ඇවිදින්නේ...
    මල් ගෙත්තම් කලා සේ සුකොමල වත...
    නළඟන හැඩරුව පරදන්නේ...

    ළා හිරු රැස් පායාලා...
    මා සිත් අරණේ බැබලෙන්නේ...
    හද්දා මඟුල් කන කාලේ ඇවිත්...
    යන්නං අරන් කරකාරෙ බැඳන්...
    සැමදා මගේ වී සිනහ මුවින්...
    ඉන්නට එනවද කියන නඟේ...

    රන් තරුවක් පායාලා
    මඟ පාදන්නේ එළියක් දීලා...
    නුඹ මල් සේලේ ඇදගෙන රන් මාලේ බැඳ...
    හංස ලතාවට ඇවිදින්නේ...
    මල් ගෙත්තම් කලා සේ සුකොමල වත...
    නළඟන හැඩරුව පරදන්නේ...


    ළා හිරු රැස් පායාලා...
    මා සිත් අරණේ බැබලෙන්නේ...
    හද්දා මඟුල් කන කාලේ ඇවිත්...
    යන්නං අරන් කරකාරෙ බැඳන්...
    සැමදා මගේ වී සිනහ මුවින්...
    ඉන්නට එනවද කියන නඟේ...

    රන් තරුවක් පායාලා
    මඟ පාදන්නේ එළියක් දීලා...
    නුඹ මල් සේලේ ඇදගෙන රන් මාලේ බැඳ...
    හංස ලතාවට ඇවිදින්නේ...
    මල් ගෙත්තම් කලා සේ සුකොමල වත...
    නළඟන හැඩරුව පරදන්නේ...



    රන් තරුවක් පායාලා
    මඟ පාදන්නේ එළියක් දීලා......


     

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    සිතුවිලි ගංගා දෙනෙතේ ඇඳිලා
    කඳුලක් වී සුළ‍‍ඟේ පාවේවා
    සුසුමන් හැඩුවා ඒ ඔබ හින්දා
    ආදරයට සිව් වසරක් ගෙව්නා


    රතුමල් කලඹක සුවඳ ගලා ගිය

    මනරම්වූ ඒ හැන්දෑවේ
    සුදු මල් කලඹක් අතින් තුරුලුකර
    කවුරුද හොර රහසෙම හැඩුවේ
    කාටද පෙම් ලොව දුක දැනුනේ


    පෑයු රන් දේදුනු නිල් අහසේ

    වැහි කෝඩෙන් සැඟවී යනවා
    මනමාලී ඔබෙ විකසිත පැතුමන්
    පව් කළ දෑතින් පාරනවා
    රෑ සඳ මගෙ තනියට එනවා


    ගායනය.... චන්දන ලියනආරච්චි

     

    HASARANDI

    Member
    Aug 27, 2007
    7,322
    351
    0
    [FONT=&quot]ඇරඹුමම කදුලක් වෙලා[/FONT]
    [FONT=&quot]මා බලා ඉද්දී ඒ දිහා[/FONT]
    [FONT=&quot]ආ තුරක් දුර වැඩි නිසා[/FONT]
    [FONT=&quot]අවසානයට පෙර ඈ ගියා[/FONT] //

    [FONT=&quot]දුක් බරව කවියක් ලියා[/FONT]
    [FONT=&quot]එහි පද පෙලක් අඩුවෙන් තියා[/FONT] //
    [FONT=&quot]අරුත පසිදින්නට කියා[/FONT]
    [FONT=&quot]අවසානයට පෙර ඈ ගියා[/FONT]

    [FONT=&quot]ශෝකාන්තය එනතුරා [/FONT]
    [FONT=&quot]එහි රැදෙන්නට සිත් නැති නියා[/FONT] //
    [FONT=&quot]අනන්තය ලග මා දමා[/FONT]
    [FONT=&quot]අවසානයට පෙර ඈ ගියා
    :no::no::no:
    [/FONT]


    Thnx Der..............
     

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    සඳ යාත්‍රා කළා වගෙ මතකයි
    ඔබ නේත්‍රා වලින් මට පවසයි
    හැම මාත්‍රාවටම සිත සැනසෙයි
    අපෙ ආශ්‍රයේ සත්වෙනි දවසයි

    දස දහස් වරක් ඔබට සිත බැදී

    සපුරන්නට ඇති පැතුම් මල් මිටී
    භවයෙන් භවයට ආ මඟ සඳ වී
    ඔබ ඉන්නැති මගෙ ලොවට එළිය දී
    ඔබ ඉන්නැති මගෙ ලොවට එළිය දී

    සඳ යාත්‍රා කළා.....


    තව සහස් කලක් මේ දුර යන්න

    සිත් අහස් ගැබේ තරැවක් වෙන්න
    ඔබ මා ළද පින් ඇතිය හිතන්න
    අපෙ සෙනෙහස පර මලක් නොවන්න
    අපෙ සෙනෙහස පර මලක් නොවන්න

    සඳ යාත්‍රා කළා.....


    ගායනය.... චන්දන ලියනආරච්චි
     

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    එදා රෑ ගුවන් තොටුපලේදී මා
    වෙන්වී ගියේ සිතකින් නොවේ //

    නෑසිය මිතුරන් පැමිණිලා

    ආසිරි සුභ පැතුම් පැතුවා
    ඔබ නාවෙ ඇයි මිහිරියේ

    මේ වන තුරු රහසක් විලා

    මා සිතේ යම් දෙයක් තිබුනා
    එය කීමටයි ලතවුනේ


    ගායනය.... මිල්ටන් මල්ලවාරච්

     

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    අහසින් තරුවක් කඩා වැටෙනවා
    තරුව කතා නැහැ අහසයි වැළපෙන්නේ
    නටුවෙන් නෑඹුල් මලක් වැටෙනවා
    මලේ කතා නැ සුළඟයි වැළපෙන්නේ

    පෑහිමක් නැ නොකෙරෙන දීගේ - සෙවනැල්ලක් ඇද ලූ

    දවල් වැටුනු වල මෙදා වැටුනේ රෑ - හිත හොද වැඩිකම ලූ

    අහසින් තරුවක්....


    මලෙන් උපන් මල් පත්තිනි දේවී - කැන්දන් එන නැකතේ

    ඇස් කූඩෙන් මං වතුර අදින්නම් - ඔබේ මඟුල් දවසේ

    අහසින් තරුවක්....


    ගායනය.... මාලනී බුලත්සිංහල

     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    හිත නාඹර තාලෙට වෙල් දෙනිවල නැටුවා
    එන හිමිදිරි සිහිලෙට සිතුවිලි කිතිකැවුනා
    එක පාරට ආදර මල් සුවදක් දැනුනා
    මදහාස නගා ඈ හොරෙයින් වගෙ බැලුවා

     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    Ohhh ohhh ohhh ohhh - (x2)
    Give me freedom... Give me fire...
    Give me reason... Take me higher...
    See the champions... Take the field now...
    You define us... Make us feel proud...

    Lowata handagaa... Me nimeshaya...
    ලොවට හඬගා... මේ නිමේශය...
    Kiyan sumithura... Meyai daiwaya...
    කියන් සුමිතුර... මෙයයි දෛවය...
    Amila samagiya... Apagei thedabala...
    අමිල සමගිය... අපගෙ තෙදබල...
    Eyai jeewaya... Apagei hada thula...
    එයයි ජීවය... අපගෙ හදතුල...

    Dasadesa jaya goshaa...Sama sith thula bandi ashaa...
    දසදෙස ජයගෝෂා... සැම සිත්තුල බැඳි ආශා...

    Apa sama dena rodabandalaa... Gosa nanwamu sinaha wela...
    අප සැමදෙන රොද බැඳලා... ගොස නංවමු සිනා වෙලා...

    Sumithurei,
    සුමිතුරේ...
    Ekama irak yata... Eka ahasak yata...
    එකම ඉරක් යට... එක අහසක් යට...
    Ekwee samadena Gosa demu dhaja nanwaa..
    එක්වී සැමදෙන.. ගොසදෙමු ධජ නංවා
    Me dhaja nanwaa - (x4)
    මෙ ධජ නංවා - (X4)

    When i get older... I will be stronger...
    they'll call me freedom... just like a wavin flag
    Now wave your flag (x7)

    Ohhh ohhh ohhh ohhh- (x2)

    Jayada paraduma... Ekwa widinemu..
    ජයද පැරදුම... එක්ව විඳිනෙමු...
    Preethimath wee... Sowata thitha wemu...
    ප්රීtතිමත් වී... සොවට තිත වෙමු...
    Pathum peedee... Hadata yaawena...
    පැතුම් පීදී... හදට යාවෙන...
    Lowak nanwamu... Senehe rajayana...
    ලොවක් නංවමු...සෙනෙහෙ රජයන...

    In the streets are... Heads out lifting...
    As we lose our... Inhibitions...
    Celebration... Is around us...
    Every nation... All around us...

    Singing forever young... Singing songs underneath the sun
    let's rejoice to the beautiful game... And together at the end of day

    We all say...

    Ekama irak yata... Eka ahasak yata...
    එකම ඉරක් යට... එක අහසක් යට...
    Ekwee samadena Gosa demu dhaja nanwaa..
    එක්වී සැමදෙන.. ගොසදෙමු ධජ නංවා
    Me dhaja nanwaa - (x4)
    මෙ ධජ නංවා - (X4)

    When i get older... I will be stronger...
    they'll call me freedom... just like a wavin flag
    Now wave your flag (x7)

    Ohhh ohhh ohhh ohhh- (x2)

    Sumithurei,
    සුමිතුරේ...
    Ekama irak yata... Eka ahasak yata...
    එකම ඉරක් යට... එක අහසක් යට...
    Ekwee samadena Gosa demu dhaja nanwaa..
    එක්වී සැමදෙන.. ගොසදෙමු ධජ නංවා

    When i get older... I will be stronger...
    they'll call me freedom... just like a wavin flag
    Now wave your flag (x7)

    ohhh ohhh ohhh ohhh
    And everybody will be singing...
    ohhh ohhh ohhh ohhh
    And we all will be singing
     
    Mar 17, 2009
    4,637
    408
    0
    35
    http://www.mydirx.tk
    සඳ වැනි රුවයි නිල් නෙතු යුග පින් කෙරුව
    අවිහිංසකයි නුඹ මගෙ තනි හිත ගාව
    හැරදා ගියත් දී මා හට දුක් බෝම
    කහටක් නෑ නඟේ නුඹ ගැන තුන් හිතක…


    හේනෙ පැලේ නුඹෙ සුවඳයි මට දැනුනේ
    සීත රැයේ නුඹ ගැනමයි සිහි වෙන්නේ
    නුඹ නැතිදා මං තනි වී ගම්මානේ
    ගම්මානේ….


    සඳ වැනි රුවයි නිල් නෙතු යුග පින් කෙරුව
    අවිහිංසකයි නුඹ මගෙ තනි හිත ගාව…

    දෑස පුරා උණු කඳුළැලි වෑහෙන්නේ

    සුළඟ පවා නුඹෙ සිහිලයි ගෙන එන්නේ
    මගෙ තනියට පායාපන් තනි තරුවේ
    තනි තරුවේ…


    සඳ වැනි රුවයි නිල් නෙතු යුග පින් කෙරුව
    අවිහිංසකයි නුඹ මගෙ තනි හිත ගාව
    හැරදා ගියත් දී මා හට දුක් බෝම
    කහටක් නෑ නඟේ නුඹ ගැන තුන් හිතක…


    ගායනය - රොෂාන් ප්‍රනාන්දු


     

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    සඳ වැනි රුවයි නිල් නෙතු යුග පින් කෙරුව
    අවිහිංසකයි නුඹ මගෙ තනි හිත ගාව
    හැරදා ගියත් දී මා හට දුක් බෝම
    කහටක් නෑ නඟේ නුඹ ගැන තුන් හිතක…


    හේනෙ පැලේ නුඹෙ සුවඳයි මට දැනුනේ
    සීත රැයේ නුඹ ගැනමයි සිහි වෙන්නේ
    නුඹ නැතිදා මං තනි වී ගම්මානේ
    ගම්මානේ….


    සඳ වැනි රුවයි නිල් නෙතු යුග පින් කෙරුව
    අවිහිංසකයි නුඹ මගෙ තනි හිත ගාව…

    දෑස පුරා උණු කඳුළැලි වෑහෙන්නේ

    සුළඟ පවා නුඹෙ සිහිලයි ගෙන එන්නේ
    මගෙ තනියට පායාපන් තනි තරුවේ
    තනි තරුවේ…


    සඳ වැනි රුවයි නිල් නෙතු යුග පින් කෙරුව
    අවිහිංසකයි නුඹ මගෙ තනි හිත ගාව
    හැරදා ගියත් දී මා හට දුක් බෝම
    කහටක් නෑ නඟේ නුඹ ගැන තුන් හිතක…


    ගායනය - රොෂාන් ප්‍රනාන්දු


    :):yes::yes::yes:
     

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    Ohhh ohhh ohhh ohhh - (x2)
    Give me freedom... Give me fire...
    Give me reason... Take me higher...
    See the champions... Take the field now...
    You define us... Make us feel proud...

    Lowata handagaa... Me nimeshaya...
    ලොවට හඬගා... මේ නිමේශය...
    Kiyan sumithura... Meyai daiwaya...
    කියන් සුමිතුර... මෙයයි දෛවය...
    Amila samagiya... Apagei thedabala...
    අමිල සමගිය... අපගෙ තෙදබල...
    Eyai jeewaya... Apagei hada thula...
    එයයි ජීවය... අපගෙ හදතුල...

    Dasadesa jaya goshaa...Sama sith thula bandi ashaa...
    දසදෙස ජයගෝෂා... සැම සිත්තුල බැඳි ආශා...

    Apa sama dena rodabandalaa... Gosa nanwamu sinaha wela...
    අප සැමදෙන රොද බැඳලා... ගොස නංවමු සිනා වෙලා...

    Sumithurei,
    සුමිතුරේ...
    Ekama irak yata... Eka ahasak yata...
    එකම ඉරක් යට... එක අහසක් යට...
    Ekwee samadena Gosa demu dhaja nanwaa..
    එක්වී සැමදෙන.. ගොසදෙමු ධජ නංවා
    Me dhaja nanwaa - (x4)
    මෙ ධජ නංවා - (X4)

    When i get older... I will be stronger...
    they'll call me freedom... just like a wavin flag
    Now wave your flag (x7)

    Ohhh ohhh ohhh ohhh- (x2)

    Jayada paraduma... Ekwa widinemu..
    ජයද පැරදුම... එක්ව විඳිනෙමු...
    Preethimath wee... Sowata thitha wemu...
    ප්රීtතිමත් වී... සොවට තිත වෙමු...
    Pathum peedee... Hadata yaawena...
    පැතුම් පීදී... හදට යාවෙන...
    Lowak nanwamu... Senehe rajayana...
    ලොවක් නංවමු...සෙනෙහෙ රජයන...

    In the streets are... Heads out lifting...
    As we lose our... Inhibitions...
    Celebration... Is around us...
    Every nation... All around us...

    Singing forever young... Singing songs underneath the sun
    let's rejoice to the beautiful game... And together at the end of day

    We all say...

    Ekama irak yata... Eka ahasak yata...
    එකම ඉරක් යට... එක අහසක් යට...
    Ekwee samadena Gosa demu dhaja nanwaa..
    එක්වී සැමදෙන.. ගොසදෙමු ධජ නංවා
    Me dhaja nanwaa - (x4)
    මෙ ධජ නංවා - (X4)

    When i get older... I will be stronger...
    they'll call me freedom... just like a wavin flag
    Now wave your flag (x7)

    Ohhh ohhh ohhh ohhh- (x2)

    Sumithurei,
    සුමිතුරේ...
    Ekama irak yata... Eka ahasak yata...
    එකම ඉරක් යට... එක අහසක් යට...
    Ekwee samadena Gosa demu dhaja nanwaa..
    එක්වී සැමදෙන.. ගොසදෙමු ධජ නංවා

    When i get older... I will be stronger...
    they'll call me freedom... just like a wavin flag
    Now wave your flag (x7)

    ohhh ohhh ohhh ohhh
    And everybody will be singing...
    ohhh ohhh ohhh ohhh
    And we all will be singing
    mara song ekak ne meka
     
    Mar 17, 2009
    4,637
    408
    0
    35
    http://www.mydirx.tk
    ඇය යන්න ගියා මැකිලා…
    වන සිරසක තුරු සෙවනැලි අතරේ…
    ගී ගයමින් හිඳ මා තුරුලේ…
    ඇය යන්න ගියා මැකිලා…//
    ගිනි කන්දක් මල් පෙති අග තවරා
    මිහිදුම් සළුවෙන් මුහුණ වසා…

    නිල්ල නිලන නිල් කඳුවැටි අතරේ
    සඳ එළියේ මංපෙත පාදා…
    රහසක් සඟවා උණුහුම් හද තුල
    යන්න ගියා මැකිලා…

    ඇය යන්න ගියා මැකිලා….

    යළි කවදාවත් හමු නොවෙනා බව
    මඳ පවනක් හිස අතගා කීවද…
    අදහා ගන්නට නොහැකිය කිසි දින
    ඇය යළි නොඑතැයි ගිම්හානෙට පෙර...

    යන්න ගියා මැකිලා….
    වන සිරසක තුරු සෙවනැලි අතරේ…
    ගී ගයමින් හිඳ මා තුරුලේ…
    ඇය යන්න ගියා මැකිලා…//
    ගිනි කන්දක් මල් පෙති අග තවරා
    මිහිදුම් සළුවෙන් මුහුණ වසා…

    ගායනය - අමරසිරි පීරිස්




     
    Mar 17, 2009
    4,637
    408
    0
    35
    http://www.mydirx.tk
    රෑ අහසේ තරු දිලෙන තරම්
    මා මනසේ ඔබ රැඳෙනව නම්…
    විශ්වයෙ නම් නොවේ තවත්
    මෙවන් සැනසුමක්…
    හදට උනුසුමක්…

    නුවන් තෙමී විසිරෙනා
    නුඹේ කඳුළු පා කරන්න
    වැහි වළාවකින්…
    වැහි වැටෙන්න ලං වෙනකොට
    ආකාසෙට දෙනෙත් යොමා බලා සිටින්නම්…
    වැටෙන වැටෙන වැහි බිඳු බිඳු මා සඟවන්නම්…

    රෑ අහසේ…

    මල් උයනක සැරි සරන්න
    සමනළයිනි ඉගිල එන්න
    නුඹලට හැකි නම්…
    පන්හිඳ ලඟ තනි වෙනකොට
    මා ලියනා කවි ගී වැල් ඈතට ගෙනහින්…
    ඇයට ඇහිඳ ගන්න දුරින් වීසී කරාපන්…

    රෑ අහසේ…

    ගායනය - ගයන්ත විජයරත්න


     
    Mar 17, 2009
    4,637
    408
    0
    35
    http://www.mydirx.tk
    සුරංගනාවි‍යෝ ඈත දෙව් ලොවේ
    මට ආදරේ කියා ගියා හෙමින් සැරේ…
    ලස්සනයිලු ආදරේ කතන්දරේ
    සුරංගනාවියන් කියා ගියේ…//

    ඈත ලෝකයෙන් ආ ලඳක් වගෙයි
    ලස්සනයි නඟේ ඔයා ඉතින්…
    මාගෙ ජීවිතේ පුදන්නෙමී නඟේ
    ආදරේ නිසා ඔයා නමින්
    මා දමා නොයන්න පුංචි මල් කුමාරියේ
    ආදරෙයි මා ආදරෙයි…

    සුරංගනාවියෝ…

    මාගෙ ආදරේ දිනූ කුමාරියේ
    මා සිතන්නෙ ඔබ ගැනයි සිතින්…
    පතන්නෙමී මෙසේ හිඳින්න මේ වගේ
    ජීවිතේ පුරාම ආදරෙන්…
    මා දමා නොයන්න පුංචි මල් කුමාරියේ
    ආදරෙයි මා ආදරෙයි…

    සුරංගනාවියෝ…//

    ගායනය - රොෂාන් ප්‍රනාන්දු




     
    Mar 17, 2009
    4,637
    408
    0
    35
    http://www.mydirx.tk
    සුදු මල් හැඬුවා ඔබ නැති මේ රෑ
    බඹරුන් හැඬුවා ඔබ නැති මේ රෑ
    සඳ තරු හැඬුවා ඔබ නැති මේ රෑ
    මා සිත හැඬුවා ඔබ නැති මේ රෑ

    ඈ යලි එන්නෙ නෑ…//
    ඈ හමු වෙන්න බෑ…
    ඈ යලි එන්නෙ නෑ…

    කුමරියේ…
    මා ආදරෙයි…ආදරෙයි…ආදරෙයි…
    දන්නෙ නෑ…
    ඔබ දන්නෙ නෑ…
    මහදේ සිතුම්…ආශා හැඟුම්…
    දිවුරා කියන්නම්
    සෙනෙහේ නමින්…
    ඔබට මා ආදරෙයි......

    මා හදේ සුවඳ දුන්
    කුසුමියේ…කුසුමියේ…
    තනි කලේ…
    ඇයිදෝ මෙසේ…
    දන්නෙ නෑ…මා දන්නෙ නෑ…
    හැර ගියා..
    මා තනි වෙලා…
    ඔබ එය දන්නෙ නෑ…..

    ඈ යලි එන්නෙ නෑ…//
    ඈ හමු වෙන්න බෑ…
    ඈ යලි එන්නෙ නෑ…

    සුදු මල් හැඬුවා….

    ඈ යලි එන්නෙ නෑ…//
    ඈ හමු වෙන්න බෑ…
    ඈ යලි එන්නෙ නෑ…///
    ඈ හමු වෙන්න බෑ…
    ඈ යලි එන්නෙ නෑ…

    ගායනය - රොෂාන් ප්‍රනාන්දු