ඔය හැඩ නම් හරි අගෙයි
තාලෙටැ බැල්මත් හරි වගෙයි
මොනවා දෝ මේ ඉගියෙන් පවසන්නේ
තබනා දෙපයත් සියුමැලි
නැලවෙන කෙහෙරැලි හැඩවගේ
මොනවාදෝ මේ බැල්මෙන් කියවන්නෙ
මගෙ ආදරේ
ගලනා මේ දිය දහරවේ
මේ ඔඹමයි සසරේ පින්වන්ති
මගෙ ආදරේ
ගලනා මේ දිය දහරවේ
මේ ඔඹමයි සසරේ පින්වන්ති
එන්නට කමතට නහැබුල් කැකුලී ගන්නකො දෑතට සුදුමුල් කැදලි දෙන්නට දිවියට කෝකිල ගීයක් ගන්නකො මගෙ අත අවැස්ස නැතිමුත් ගලනා දිය වැල් නැහැ නොවැ පැංචි නියරෙත් තියෙනව පොඩි අඩි පුංචි ඉන්නකො පොඩියක් ඉවසන් දුවති හනිකට එනවා පැදුරෙන් කැකුලී.
ඔය හැඩ නම් හරි අගෙයි
තාලෙටැ බැල්මත් හරි වගෙයි
මොනවා දෝ මේ ඉගියෙන් පවසන්නේ............
ගානට රගසුග හැඩපාටයි
ගන අදුරට තරුවගෙයි
මොකට දෝ මේ ඉගසුග නලවන්නේ
ගයනා ගී වැල් නුඹ වෙන්නයි
හොරහින් මොනවද පවසන්නයි
කවුරුන් දෝ ඔය දෙනයන පිලිගන්නේ
හිරු එලියක් වාගෙයි මල් කැකුලක් වාගෙයි
බලනා ඔය නිලිපුල් අරුමැක්කේ
නා..නානේ නා.....නානේ නා........නානේ...න..............නා..නානේ නා.....නානේ නා........නානේ...න..............