එල එල නියමයි....... දිගටම කරගෙන යමු♬ ♬ Onna ada idala mama baaragattha thread eka digatama karagena yanna teena nangi aye enakam..kattiya ekathuwemu ehenam thmanage hithata danuna gee padha apith ekka bedha ganna..♬ ♬



අප හමුවීම වෙන්වීම දෝ ආදරේ
මට රිදවන්නෙපා ආයේ සංසාරයේ
මතු හැමදාම පැතුසේම ඔබ ආදරේ
මේ අද වාගේ කඳුලින්ම වෙන්වී නොයන් //
පෙම්වන්තියේ මා හැඬුවා දරා
ප්‍රේමේ නමින් වේදනා
ඒ සිත යාමේ සැමරුම් කියා
ලියවේවි මගෙ චේතනා //
අප හමුවීම ....
රන් තාරකාවෝ දිලුණා එදා
ගෙනදී නැවුම් කල්පනා
මේ ආදරේ නාමයෙන් වේදනා
මතුදා ගෙනේ ප්‍රාර්ථනා //
අප හමුවීම ....
ගායනය.... නාමල් උඩුගම
![]()













