සිංහල ගී පදවැල් Sinhala Gee Padawal (Sinhala Song Lyrics)

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
නෙතු දැහැන් බිඳී හද විමන් වදී.,
සුරඟනක් වගේ කුමරී..
සෙනෙහසින් බැඳී සිත ගිමන් නිවී.,
පෙම් කවක් ලියයි මිහිරී..

11.gif
 
  • Like
Reactions: DUSHYANTHA

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මට එපා ඔබේ හසරැලි බිදක්

    මට එපා ඔබේ හසරැලි බිදක්
    හද වේදනා දෙනවා
    මට එපා ඔබේ දෙනුවන් කැලුම්
    හද වේදනා දෙනවා

    සිහින ලොවේ මා හද තනි වෙනවා
    සිතිවිලි සයුරු තෙරේ
    නුබට කාරී නැත මගේ දුකට මම
    ගී පද වැල් ලීවේ

    මතු දිනයකදී මාගෙන් සමුගෙන
    ඔබ ඉවතට යනවා
    අපේ මතකයෙන් බිදුවක් ඔබහට
    තිබුනොත් සැහෙනවා :(

    ෂර්ලි වයිජන්ත
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මුදු මුහුණේ සුව දැනුණේ
    ප්‍රි‍ය ලඳුනේ මට විතරද
    ඔබෙ සුසුමේ සුව දැනුණේ
    හිමි සඳුනේ මට විතරද


    පුළුලුකුලේ සුව ‍යහනේ
    නිදි වැරුවේ මං විතරද
    උර තල‍යේ හිස රන්දා
    සුව වින්දේ මං විතරද


    ඉඟ නෙරි‍යේ රැලි බින්දේ
    ප්‍රි‍ය ලඳුනේ මං විතරද
    ඉඟ නෙරි‍යේ රැලි සැදුවේ
    හිමි සඳුනේ මගෙ විතරද

     

    S A R A N Y A

    Member
    Jan 23, 2013
    100
    4
    0
    ඔබට සිත ආදරේ කරයි
    දෙතොල ගොලු වී සිටියි
    නැගුන සෙනෙහේ කියනු බැරිවී
    මගේ හිත වේදනා විදී:yes:
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Victor Rathnayake............


    ~දෛවයෝගයකින් නොවේදෝ~

    ..හමුවුණේ අප හමු වුණේ..
    ~දෛවයේ සරදම් ලබන්නට~
    ..කිම මෙසේ අප හමුවුනේ..

    ~ඇදුරුතුමියයි ප්‍රේමයේ ඔබ~
    ..ඇදුරුතුමියයි යෞවනේ..
    ~ශෝකයේ රුදු වේදනාවේ~
    ..කඳුලු සයුරේ උල්පතයි..

    ~නඳුන් උයනයි ස්නේහයේ ඔබ~
    ..සඳුන් සිසිලයි ජීවිතේ..
    ~සොම්නසේ ආනන්දයේ~
    ..හසරැල් තරංගේ උල්පතයි..

     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    සමාව ඉල්ලා හඩා වැටෙන්නද ඔබ ආදරය කලේ

    සමාව ඉල්ලා හඩා වැටෙන්නද ඔබ ආදරය කලේ
    පරාද කර මා හද රිදවන්නද ඔබ ආදරය කලේ

    ඔබ ආදරය කලේ
    ...............................//

    තරු නැති කලුවර පාලු අහස් ගැබ
    පුරා හදක් සේ පායා ආ ඔබ......//
    කිමදෝ වෙනව ගියේ...........


    ඔබේ පෙමට වෙන්වූ මා හදවත
    හදුනන්නට බැරි වීදෝ ඔබහට........//
    ඇයි මා අතැර ගියෙ...........

    ලක්ශ්මන් විජේසේකර:(
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ලා සද එලියෙ සදට හොරා

    ලා සද එලියෙ සදට හොරා
    ලා තන නිල්ලෙ නිලට හොරා
    ඔබෙ හද පිපි මල ඔබට හොරා
    නෙලා ගතිමි මම මටද හොරා....
    ..................

    හිමිදිරි උදයේ හිරුට හොරා
    සමනල විහගුන් සැමට හොරා
    ලා තන පත් මත මුතු පිනි කැට මත
    ඔබ කැන්දා එමි මහද කරා...

    ඔබ මා ලග නම් දවස පුරා
    ලතැවුල් නොදැනේ භවය පුරා
    දුක සැප එක ලෙස සමව දරා අපි
    අතිනත් ගෙන යමු සසර සරා...

    නුවන් ගුණවර්ධන
     
    • Like
    Reactions: DAMER

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    ලා සද එලියෙ සදට හොරා
    ලා තන නිල්ලෙ නිලට හොරා
    ඔබෙ හද පිපි මල ඔබට හොරා
    නෙලා ගතිමි මම මටද හොරා....
    ..................

    හිමිදිරි උදයේ හිරුට හොරා
    සමනල විහගුන් සැමට හොරා
    ලා තන පත් මත මුතු පිනි කැට මත
    ඔබ කැන්දා එමි මහද කරා...

    ඔබ මා ලග නම් දවස පුරා
    ලතැවුල් නොදැනේ භවය පුරා
    දුක සැප එක ලෙස සමව දරා අපි
    අතිනත් ගෙන යමු සසර සරා...

    නුවන් ගුණවර්ධන
    11.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පියඹා....යනවා මා ආකාශයේ....
    අවසානයි ප්‍රේමාදරේ....
    ගිරවෝ, කොවුලෝ
    මිදුනා මා ආදරෙන්....

    පෙම් බැන්ඳ දා ඉඳන් උපන් හදේ....
    ඇති වේදනා ඉතින් රිදුම් නොදේ....
    ජීවිතේ පුරා පවන් සැලේ....
    මල් මල් යොවුන් වියේ ජීවිතේ....

    ‍රැ නින්ද යා නොදී හිතේ උපන්....
    නෑ පෙම්වතී කියා රුවක් ඉතින්....
    පෙම් යදම් සිඳී බිඳී ගිහින්....
    මල් මල් යොවුන් වියේ ජීවිතේ....
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    පියඹා....යනවා මා ආකාශයේ....
    අවසානයි ප්‍රේමාදරේ....
    ගිරවෝ, කොවුලෝ
    මිදුනා මා ආදරෙන්....

    පෙම් බැන්ඳ දා ඉඳන් උපන් හදේ....
    ඇති වේදනා ඉතින් රිදුම් නොදේ....
    ජීවිතේ පුරා පවන් සැලේ....
    මල් මල් යොවුන් වියේ ජීවිතේ....

    ‍රැ නින්ද යා නොදී හිතේ උපන්....
    නෑ පෙම්වතී කියා රුවක් ඉතින්....
    පෙම් යදම් සිඳී බිඳී ගිහින්....
    මල් මල් යොවුන් වියේ ජීවිතේ....
    :cool::cool::cool: