නෙතු දැහැන් බිඳී හද විමන් වදී.,
සුරඟනක් වගේ කුමරී..
සෙනෙහසින් බැඳී සිත ගිමන් නිවී.,
පෙම් කවක් ලියයි මිහිරී..
නෙතු දැහැන් බිඳී හද විමන් වදී.,
සුරඟනක් වගේ කුමරී..
සෙනෙහසින් බැඳී සිත ගිමන් නිවී.,
පෙම් කවක් ලියයි මිහිරී..


ලා සද එලියෙ සදට හොරා
ලා තන නිල්ලෙ නිලට හොරා
ඔබෙ හද පිපි මල ඔබට හොරා
නෙලා ගතිමි මම මටද හොරා....
..................
හිමිදිරි උදයේ හිරුට හොරා
සමනල විහගුන් සැමට හොරා
ලා තන පත් මත මුතු පිනි කැට මත
ඔබ කැන්දා එමි මහද කරා...
ඔබ මා ලග නම් දවස පුරා
ලතැවුල් නොදැනේ භවය පුරා
දුක සැප එක ලෙස සමව දරා අපි
අතිනත් ගෙන යමු සසර සරා...
නුවන් ගුණවර්ධන
පියඹා....යනවා මා ආකාශයේ....
අවසානයි ප්රේමාදරේ....
ගිරවෝ, කොවුලෝ
මිදුනා මා ආදරෙන්....
පෙම් බැන්ඳ දා ඉඳන් උපන් හදේ....
ඇති වේදනා ඉතින් රිදුම් නොදේ....
ජීවිතේ පුරා පවන් සැලේ....
මල් මල් යොවුන් වියේ ජීවිතේ....
රැ නින්ද යා නොදී හිතේ උපන්....
නෑ පෙම්වතී කියා රුවක් ඉතින්....
පෙම් යදම් සිඳී බිඳී ගිහින්....
මල් මල් යොවුන් වියේ ජීවිතේ....


