සිංහල ගී පදවැල් Sinhala Gee Padawal (Sinhala Song Lyrics)

samanale

Member
Oct 3, 2010
2,314
205
0
in my garden
ඔබගෙ සුවද මට
තවම දැනෙනවා
පාළු සීත රෑ යාමේ...

ඈත කොහෙද ඔබ
දෑසෙ දසුන හැර
සිහිනයක්ද වෙන් වූයේ
ආදරේට පිටුපෑවේ...

හඳට අහස වාගේ
මලට සුවද වාගේ
සෑමදා ප්‍රියේ මා
ඔබට ආදරෙයි..
 
  • Like
Reactions: maheshsenadheera

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ඔබට වරම් නැති මටද වරම් නැති

    ඔබට වරම් නැති මටද වරම් නැති
    සෙනෙහස කොතැනද සැගව ගියේ
    ඉවත ගලා ගිය කදුලක දියවි
    ප්‍රථම ප්‍රේමයයි බොදව ගියේ

    ඔහුට පුදන්නට පුජාසනයෙ
    නොකිලිටි මල් පිපුනිද ලදුනේ
    පෙති ගිලිහි ගිය පරසතු කුසුමක
    සුවද කොහෙ කොතැනද රැදුනෙ

    ආ මග වැරදී ඔබද ඔහුද මා
    දෛවයෙ තුන් මංසල හමුවේ
    බලා හිදිනු මිස හඩා වැටෙන්නට
    කදුලන් නෑ දෙනයන පිපුනේ:no:

    පද රචනය-රංජිත් රුපසිංහ
    සංගීතය-නාලක අංජන කුමාර
    ගායනය-කරුනාරත්න දිවුල්ගනෙ
     
    • Like
    Reactions: sameerasadaru

    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    ඔබගෙ සුවද මට
    තවම දැනෙනවා
    පාළු සීත රෑ යාමේ...

    ඈත කොහෙද ඔබ
    දෑසෙ දසුන හැර
    සිහිනයක්ද වෙන් වූයේ
    ආදරේට පිටුපෑවේ...

    හඳට අහස වාගේ
    මලට සුවද වාගේ
    සෑමදා ප්‍රියේ මා
    ඔබට ආදරෙයි..
    hi :)
     
    • Like
    Reactions: maheshsenadheera

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    සිංහල සින්දු කියන නලලේ

    සිංහල සින්දු කියන නලලේ
    තිලක තියන කිරිල්ලී
    තුඩින් හදවතක් අරගන
    ගිනිගත් තල් අරබට ආවාදෝ ඉගිල්ලී

    දිව නුහුරු බසින් පෙම් කවි කී කුරුල්ලාට වශීවී
    ගිනි මලක් තනා මල් පොකුරක් අතට ගත්ත මනාලී
    මධු සමේ මධුර කටු අතරේ පිපී වැනුනු සුරුපි

    ගිනි අවිත් එක්ක පෙමින් බැදුනු විහග සෙනග අඩාවි
    ඒ කදුලු සිංහලට නගන්න නුබට හැකිය ප්‍රියාවී
    ආදරය නුබට බාරයි රැකගනින් දේවතාවී

    පද රචනය,ස්වර,ගායනය-ගුණදාස කපුගේ:(
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Patta wadak........ ada thamai ave me pattata. supiri machan. digatama karagena yamu..!!

    jaya wevaaaaaaaaaaaaaa.......!!!!!!!!!
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    සඳ තරු මල් මට දන්දුන්

    සඳ තරු මල් මට දන්දුන්
    මගෙ රුසිරු නුඹ අරගන්
    හිරු තෙදවන් මට දන්දුන්
    මගේ ඔටුණු නුඹ දාගන්
    දායාද එයයි මගෙ දෝනිට අප දෙන්නාගේ

    ගණ දෙවිදුන් මට දන්දුන්
    මගේ නුවණ නුබ අරගන්
    පතුනි මවුන් මට රැකදුන්
    පතිනි බලය නුඹ අරගන්
    දායාද එයයි මගෙ දෝනිට අප දෙන්නාගේ

    ඇළ දොළ ගං මට දන්දුන්
    හදේ සිසිල නුඹ අරගන්
    මහවන විල් මට දන්දුන්
    හිතේ සුවද නුබ අරගන්
    දායාද එයයි මගෙ දෝනිට අප දෙන්නාගේ

    ගායනයයාතුල අධිකාරි,සබිතා මුදුන්කොටුව
    සංගීතය-රොහණ වීරසිංහ
    පද රචනය-රඹුක්කන සිද්ධාර්ථ හිමි:)
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    සඳ තරු මල් මට දන්දුන්
    මගෙ රුසිරු නුඹ අරගන්
    හිරු තෙදවන් මට දන්දුන්
    මගේ ඔටුණු නුඹ දාගන්
    දායාද එයයි මගෙ දෝනිට අප දෙන්නාගේ

    ගණ දෙවිදුන් මට දන්දුන්
    මගේ නුවණ නුබ අරගන්
    පතුනි මවුන් මට රැකදුන්
    පතිනි බලය නුඹ අරගන්
    දායාද එයයි මගෙ දෝනිට අප දෙන්නාගේ

    ඇළ දොළ ගං මට දන්දුන්
    හදේ සිසිල නුඹ අරගන්
    මහවන විල් මට දන්දුන්
    හිතේ සුවද නුබ අරගන්
    දායාද එයයි මගෙ දෝනිට අප දෙන්නාගේ

    ගායනයයාතුල අධිකාරි,සබිතා මුදුන්කොටුව
    සංගීතය-රොහණ වීරසිංහ
    පද රචනය-රඹුක්කන සිද්ධාර්ථ හිමි:)

    මා කැමතිම ගීතයක්.. මේ දෙදෙනාට පළමුව ලැබුණු දියණියටයි ඔවුන් මේ ගීතය ලියවගෙන ගායනා කරල තියෙන්නෙ මම දන්න විදියට...