එල එල උබත් පුලුවන්නම් සින්දු දාපන්rep++ Niyama therad ekak.thanks bro...
රෙප්+

එල එල උබත් පුලුවන්නම් සින්දු දාපන්rep++ Niyama therad ekak.thanks bro...


hiඔබගෙ සුවද මට
තවම දැනෙනවා
පාළු සීත රෑ යාමේ...
ඈත කොහෙද ඔබ
දෑසෙ දසුන හැර
සිහිනයක්ද වෙන් වූයේ
ආදරේට පිටුපෑවේ...
හඳට අහස වාගේ
මලට සුවද වාගේ
සෑමදා ප්රියේ මා
ඔබට ආදරෙයි..



තැන්ක්ස් මචන් උබත් සින්දුවක් දෙකක් දාපන් නිකන් ඉන්න වෙලාවටPatta wadak........ ada thamai ave me pattata. supiri machan. digatama karagena yamu..!!
jaya wevaaaaaaaaaaaaaa.......!!!!!!!!!

සඳ තරු මල් මට දන්දුන්
මගෙ රුසිරු නුඹ අරගන්
හිරු තෙදවන් මට දන්දුන්
මගේ ඔටුණු නුඹ දාගන්
දායාද එයයි මගෙ දෝනිට අප දෙන්නාගේ
ගණ දෙවිදුන් මට දන්දුන්
මගේ නුවණ නුබ අරගන්
පතුනි මවුන් මට රැකදුන්
පතිනි බලය නුඹ අරගන්
දායාද එයයි මගෙ දෝනිට අප දෙන්නාගේ
ඇළ දොළ ගං මට දන්දුන්
හදේ සිසිල නුඹ අරගන්
මහවන විල් මට දන්දුන්
හිතේ සුවද නුබ අරගන්
දායාද එයයි මගෙ දෝනිට අප දෙන්නාගේ
ගායනයයාතුල අධිකාරි,සබිතා මුදුන්කොටුව
සංගීතය-රොහණ වීරසිංහ
පද රචනය-රඹුක්කන සිද්ධාර්ථ හිමි