සිංහල ගී පදවැල් Sinhala Gee Padawal (Sinhala Song Lyrics)

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මා කැමතිම ගීතයක්.. මේ දෙදෙනාට පළමුව ලැබුණු දියණියටයි ඔවුන් මේ ගීතය ලියවගෙන ගායනා කරල තියෙන්නෙ මම දන්න විදියට...
    අනිවා මාත ආස ගීතයක් මේක :)
     

    samanale

    Member
    Oct 3, 2010
    2,314
    205
    0
    in my garden
    මලකින් මලකට ඇදෙමින් නොඉදුල් ...
    නිගා දෙවයි පෙම් ලොවටම මිහිලොල් ...
    එක මලකින් පමණක් රොන් ගන්නම් ...
    අන් මල් මත නොතවා උණු කදුලැල්...
    දෙවොලේ නොකැළැල් පිදු ආදර මල් ...
    සුවඳින් මනකල් පිබිදෙමි හැමකල්........
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    දැස රිදෙනවා පාර බලා ඉදලා

    දැස රිදෙනවා පාර බලා ඉදලා
    අප ආ පාරෙ ආගිය වාරේ
    මල් ලොව මල් සිදිලා.......//

    සුරතෙ අත තියලා
    මට සහතික කරලා..//
    හෙට හවසට ආයේ
    අප හමුවෙමු කීවා..........

    නිදි නැති රෑ යහනෙ
    එකම රැයයි ගෙවුනේ..//
    අවුරුද්දක් වාගේ
    ඒ එක රැය දැනුනේ

    පද රචනය-දයා ඩී ෆොන්සේකා
    සංගීතය-උපාලි කන්නංගර
    ගායනය-මිල්ටන් මල්ලවාඅරච්චි
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    නොහඩන් ලදුනෙ..නොහඩන් ලදුනෙ

    නොහඩන් ලදුනෙ..නොහඩන් ලදුනෙ
    සුරා පොදක් මා තොල ගැ පමනින්
    සුරා සොඩෙකු වේදො
    ඇය අතගෙන රැගුමක් පෑ පමනින්
    මා සලෙලෙකු වේදෝ......හෝ....මා සලෙලෙකු වේදෝ

    ඔබේ උපන් දින ප්‍රිය සාදයෙදි
    බමන මතින් රස ගියක් ගැයුවට
    සුමුදු අතක් ගෙන රැගුමක් රැගුවට
    මා සලෙලෙකු වේදෝ.....හෝ.....මා සලෙලෙකු වේදෝ

    දහසක් මිතු කැල රගනා වේලේ
    ඔබේ උපන් දින සමරන මොහොතේ
    පසෙකට වී කිරි දරුවෙකු වාගේ
    ඉකිබිද හඩනු එපා.....ආ......ඉකිබිද හඩනු එපා

    පද රචනය- චන්ද්‍රසේන රන්ගේ
    තනුව-ස්ටැන්ලි එම් ප්‍රනාන්දු
    ගායනය-පුන්සිරි සොයිසා
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    උන්මාද වූ ප්‍රේමාදරේ

    ගැ-උන්මාද වූ ප්‍රේමාදරේ
    සමනල වසන්ත යෞවනයේ
    පි-සංසාරයේ සුභ ප්‍රාර්තනා
    ඉදුනිල් දෙනයන සටහන් වේ

    පි-රළ පෙල කැලබේ හසගන විලසේ
    ලවනත සුදු මුදු පහස ලැබේදෝ
    ගැ-ඔබ හදවත මා හදුනාගත් සේ
    මා හදවත ඔබ හැදින ගනීදෝ

    පි-කිදුරු කොදෙව්වෙ කසුන් කුමාරිකාවී
    සයුරු තෙරෙන් සැගවී ආවාදෝ
    ගැ-චණ්ඩ මාරුතේ ඉන්ද්‍රඛිලයක් වගේ
    නොසැලී ඉන්නට වරම් ලැබේදෝ

    පද රචනය-කැමිලස් පෙරේරා
    සංගිතය-රොහන වීරසිංහ
    ගායනය-කමල් අද්දරාඅරච්චි සමග දමයන්ති ජයසූරිය:love:
     

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    මදු මල ලෙස මෘදු මාගේ ප්‍රියාදර මිහිරාවිය වෙතටයි...
    ඔබ සිහි කර කර ඔබට ලියන එක මට ඇති එක සතුටයි.....

    අපමන සිතුවිලි බිහිවි තෙරපිලි එකිනෙක පැටලෙන්නේ

    කොහොම පටන්ගෙන මොනව ලියන්නද නැත මට වැටහෙන්නේ.....
    කෙටියෙන් පවසමි මගේ ආදරියේ කීමට ඇති සැමදේ....
    පරෙවි රැජිනියේ එදා වගෙ අදත්
    ඔබට තවම මම ආදරෙයි//

    මදු මල ලෙස මාගේ මෘදු ප්‍රියාදර මිහිරාවිය වෙතටයි...

    ඔබ සිහි කර කර ඔබට ලියන එක මට ඇති එක සතුටයි.....

    හිත ගොලු වෙනවා අත වෙව්ලනවා හදවත ගැස්සෙනවා...

    ලිපියෙහි කොලයට මුහුන යොමන කොට නෙත් දෙක පියවෙනවා...
    කෙටියෙන් පවසමි මගෙ ආදරියේ කීමට ඇති සැමදේ...
    පරෙවි රජිනියේ එදා වගේ අදත්

    ඔබට තවම මම ආදරෙයි//////


    Milton Mallawaaracchi - Madu mala lesa
     

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    මා නෙත් කෑදල්ලේ සෑතපීලා නිදල්ලේ දෑවටි රන් දලෙ
    හදපුරා සෑනසිලා ආයෙත් ඉගිල්ලි පියබාලා පිපාසේ
    නොසලා මල් කෑලේ රොන් සොයාලා ....
    රොන් සොයාලා.....

    බම්බර තුඩු ගා නෑති කුමුදු මලකින් පෙතී ගෙනෙමි දුර ඈත විලකින් බලා//
    ඒ මත ඔබෙ යහන සාදන්නේ නා දල්ලෙනුඉ....සුවන්ද උරා.........

    මා නෙත් කෑදල්ලේ සෑතපීලා නිදල්ලේ දෑවටි රන් දලෙ
    හදපුරා සෑනසිලා ආයෙත් ඉගිල්ලි පියබාලා පිපාසේ
    නොසලා මල් කෑලේ රොන් සොයාලා ....
    රොන් සොයාලා.....

    වරුන පිනි බින්දුවඉ...
    දියම්බෙ මකරන්දයඉ....
    පොවමි මේ කුලත කලතා පෙරා......//

    මින් මතු කිසිදාක යන්නෙහිද හද රන්ගනේ........පහන නිවා.......

    මා නෙත් කෑදල්ලේ සෑතපීලා නිදල්ලේ දෑවටි රන් දලෙ
    හදපුරා සෑනසිලා ආයෙත් ඉගිල්ලි පියබාලා පිපාසේ
    නොසලා මල් කෑලේ රොන් සොයාලා ....
    රොන් සොයාලා.....


    Milton Mallawaaracchi - Ma Neth Kadalle
     

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo

    HR Jothipala - Mal Hee

    මල් හී ගෙන ඒයි මල් සරා..
    සුදු අසුපිට උඩ නෑගලා....
    රන් දුන්නෙන් ඔබ හද විදලා...
    යනු ඈත අප තනි කරලා....//

    කෑලබෙයි සිතුවිලි සිලිලාරේ
    පිබිදෙන මේ යෞවන තාලේ...
    පිබිදෙන මේ යෞවන තාලේ...
    ගගන ගෑබෙ.. උන් සන්ද නගලා
    දුර ගගන ගෑබෙ... උන් සන්ද නගලා....
    හද හිනෑහෙවි වින් ගාලා ඔබෙ සිහිනෙ...

    මල් හී ගෙන ඒයි මල් සරා..
    සුදු අසුපිට උඩ නෑගලා....
    රන් දුන්නෙන් ඔබ හද විදලා...
    යනු ඈත අප තනි කරලා....

    තුඩකින් තුඩකා පනහීලා...
    කලතා අම පෙම් මදුපානේ...
    කලතා අම පෙම් මදුපානේ...
    හෙට එලි වී...එය සිහි වී....
    යලි හෙට එලි වී..එය සිහි වී....
    ඔබ පවසාවී මට ලන්ග් වී ඒ මතකේ....

    මල් හී ගෙන ඒයි මල් සරා..
    සුදු අසුපිට උඩ නෑගලා....
    රන් දුන්නෙන් ඔබ හද විදලා...
    යනු ඈත අප තනි කරලා...//

     

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo


    MS Fernando - Obata Thiyena Aadare


    ඔබට තිබෙන ආදරේ මම කියාල දෙන්න
    ගසක තිබෙන තල් කොල මදු ලියාලා දෙන්න
    ඔබේ ලස්සන සිනහව මොහොතකට දකින්න
    කුරුල්ලෙක් වෙලා හිතෙනවා ඉගිලිලා එන්න

    ඔබ තනිකර දුර ගමනක් යන්න හිතුවෙ නැ
    ගිය ගමනක් මෙච්චර කල් ඉන්න හිතුවෙ නැ
    මේ ලස්සන සුරපුරයකි මට ලස්සන නැ
    ඔබ එක්කල තොටුපොලේ ඔරු පදිනව වගෙ නැ

    අහස උසට මාලිගා ඇත ඉන් අඩුවක් නැ
    ගයන වයන රඟන ලඳුන් නොදැක හිටියෙ නැ
    ගම්බද වගෙ කරත්ත නැ වාහන අඩු නැ
    ඔබ එක්කලා තොටුපොලේ ඔරු පදිනව වගෙ නැ

    ඔබට තිබෙන ආදරේ මම කියාල දෙන්න
    ගසක තිබෙන තල් කොල මදු ලියාලා දෙන්න

    හඳ දවසට අහස දිහා මම බලන්නේ නැ
    බලන්න බැරි වේදනාව ඔබ නොදන්නෙ නැ
    ඒ මූනෙයි ඔබෙ මූනෙයි වැඩි වෙනසක් නැ
    ඔබ එක්කලා තොටුපොලේ ඔරු පදිනව වගෙ නැ

    මගේ ගතින් මෙහි හිටියට හිතනම් මෙහි නැ
    මම එනකොට ආපසු එය ඔබ මට දුන් නැ
    සිරියාවිය දැකගන්නට එන දින දුර නැ
    ඔබ එක්කලා තොටුපොලේ ඔරු පදිනව වගෙ නැ

    ඔබට තිබෙන ආදරේ මම කියාල දෙන්න
    ගසක තිබෙන තල් කොල මදු ලියාලා දෙන්න
    ඔබේ ලස්සන සිනහව මොහොතකට දකින්න
    කුරුල්ලෙක් වෙලා හිතෙනවා ඉගිලිලා එන්න........


     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    දෙවුරේ දිලෙනා සොද මුතු මාල පලදන්නා

    දෙවුරේ දිලෙනා සොද මුතු මාල පලදන්නා
    දෙකනේ ලෙලෙනා රන් මිණි තෝඩු දවටන්නා
    හදයෝ සැමදා නුබ පණ සේම රැකගන්නා

    සමනොල මළුවේ රන් වැලි වෙහෙරේ

    මුදුනත් සේම මට දැනෙනා
    සොබනිගේ සෙනෙහෙ ගෙපැලට වඩනා
    සුභ හෝරාව ළංවෙනවා යමු රජුනෙ පමා වෙනවා

    ගොම මැටි ඇතිරූ තනිකඩ ගෙපැලේ

    සිරිලිය සේම ඈ හිදුවා
    ගම්මානේ පුරා කල එලි කරවා
    මම හත්දා මගුල් කනවා මෙ පින් උබට පිහිටනවා

    පද රචනය-ආනන්ද හේවා රංහිදගේ

    සංගීතය-රෝහණ වීරසිංහ
    ගායනය-ජානක වික්‍රමසිංහ:)

     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    දේදුන්නෙන් එන සමනලුනෙ

    ගැ/පි-දේදුන්නෙන් එන සමනලුනෙ
    ගම් මැද්දෙ පොඩි කුරුල්ලනෙ
    රෑන් රෑන් ඇවිදින් අපෙ ලගින් ඉදහල්ලා

    පි-දවසක් දා බෝ මලුවේ

    ගැ-හමුවූ දාකදී අපි දෙන්නා
    පි-පහනක් දල්වා එකම හිතින්
    පැතුම් පැතුම් පෙති නැ දන්නේ
    ගැ-භවෙන් භවේ පෙර ආවා සේ
    භවෙන් භවේ මතු සංසාරේ
    පි-නිවන් දකිනා ජාති දක්වා
    ගැ/පි-එකට බැදී ඉන්නයි පැතුවේ

    පි-ආදරයේ සුවද ලෙනේ

    ගැ-තනිවී උනා අපි දෙන්නා
    පි-කාන්සියක් හෙම නැ දැනුනේ
    පෙති දිලුනා වන මල් තොරනේ
    ගැ-අප පය පාමුල සතුටු ගගේ
    තාමත් ආදර රැලිති නැගේ
    පි-කියව් කුරුල්ලනි මලින් මලට එක
    අපෙ අහිංසක කතන්දරේ

    සනත් නන්දසිරි............
    :(
     

    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    ගැ/පි-දේදුන්නෙන් එන සමනලුනෙ
    ගම් මැද්දෙ පොඩි කුරුල්ලනෙ
    රෑන් රෑන් ඇවිදින් අපෙ ලගින් ඉදහල්ලා

    පි-දවසක් දා බෝ මලුවේ

    ගැ-හමුවූ දාකදී අපි දෙන්නා
    පි-පහනක් දල්වා එකම හිතින්
    පැතුම් පැතුම් පෙති නැ දන්නේ
    ගැ-භවෙන් භවේ පෙර ආවා සේ
    භවෙන් භවේ මතු සංසාරේ
    පි-නිවන් දකිනා ජාති දක්වා
    ගැ/පි-එකට බැදී ඉන්නයි පැතුවේ

    පි-ආදරයේ සුවද ලෙනේ

    ගැ-තනිවී උනා අපි දෙන්නා
    පි-කාන්සියක් හෙම නැ දැනුනේ
    පෙති දිලුනා වන මල් තොරනේ
    ගැ-අප පය පාමුල සතුටු ගගේ
    තාමත් ආදර රැලිති නැගේ
    පි-කියව් කුරුල්ලනි මලින් මලට එක
    අපෙ අහිංසක කතන්දරේ

    සනත් නන්දසිරි............
    :(


    http://www.elakiri.com/forum/newreply.php?do=newreply&p=12521804