සිංහල ගී පදවැල් Sinhala Gee Padawal (Sinhala Song Lyrics)

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    සුභ මංගලම් සුභ මංගලම් සුභ මංගලම් මේ දිනේ...
    යුග අත් බැදී යුවතීපතී.., සෙනෙහස් ලතාවේ වෙලී...
    උතුරා පිරේ වාසනා...

    කුමුදාකරේ පිපෙන කුසුමක් ලෙසේ අද රෑ පුරා සීතලේ...
    පතුරා සුගන්දේ මිහිරේ නිබන්දේ හසමාන පැතුමන් පිරී...
    අද මෙන් හෙටත් ආදරෙන්...

    කඳුලේ සිනා වේද දුක හා සැපේ දිරිමත් සිතේ සාදරෙන්...
    රන්රස ලෙසින්ම සම්පත් පිරෙන්න එක සේම දිවිමං තලේ...
    එක අත්තෙ මල් මෙන් පිපී...​


    ඔන්න අලුත බැඳපු ජෝඩුවට මං ගානේ පොඩි මෙව්වා එකක්!!! :lol::lol::lol::lol::lol:
    සුභ විවාහ දිවියක් වේවා අයියේ!!! ජයෙන් ජයම වේවා!!!
    ohhh maxxa:love::love:
    kawda malli me song eka kiyanne?
     

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,258
    113
    Colombo
    ගමෙන් ලියුමක් ඇවිල්ලා
    අක්කගෙන් වාගේ
    මොකක් කියලාද දන්නෑ
    එහෙ ගියෙත් නෑනේ//

    පහළ කුඹුරේ නිල් ගොයම් දැන්
    හරිම සරුසාරයි
    වැසි වැටී වැව් ළිං පිරිලා
    හරිම සිරියාවයි
    තවත් ආරංචි ගොඩයි
    ලියන්නට ලැජ්ජයි

    ගමෙන් ලියුමක් ඇවිල්ලා.....

    ගෙදර අය සතුටින් සිටින්නේ
    මල්ලි දැකගන්නයි
    කාලෙකින් මෙහෙ ආවෙ නෑනේ
    වැඩත් වැඩි වෙන්නයි
    ළඟදි එනවා නම් හොඳයි
    නිවාඩුව දැන් දැන් ළඟයි...

    ගමෙන් ලියුමක් ඇවිල්ලා....
     

    nalakas987

    Active member
  • Oct 13, 2007
    762
    31
    28
    මුහුදු පතුල යට ඉඳලා

    නා‍ට්‍ඉඳය‍ - මූදු පුත්තු
    මුහුදු පතුල යට ඉඳලා
    (සෝමලතා සුබසිංහ)

    මූදු පතුල යට ඉඳලා
    මුතු ඇටයක නිදි කරවා
    පෙණ කැටියක පාකරලා
    මගෙ දෝතට පුතු ආවා//

    මූදු පතුල යට ඉඳලා..

    සුදු පාටින් පහන් තරුව දුර අහසේ දිළිසෙනවා//
    සුදු පාටින් ටිකිරි සිනා පුතුගෙ මුවින් ගිලිහෙනවා//

    මූදු පතුල යට ඉඳලා..

    වෙරළෙන් කිරි කවඩි සොයා කෙනේක් පුතුට ගෙන එනවා//
    තවාත් කෙනේක් පාට පාට පබළු කඩෙන් ගෙන එනවා//
    ඒ පබළුයි මේ කවඩියි එක නූලේ අමුනනවා
    ඒවායින් .වඩි සදා පුතුගෙ ඉණේ පළඳනවා
    පුතුගෙ ඉණේ පළඳනවා///
     

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,258
    113
    Colombo
    උකුලට නාවත් එදා වගෙ මා පොඩි පුතු අම්මේ
    යොදුනක් ඈතින් උන්නත් මා ඔබ ලග අම්මේ

    කටු කොහොලින් පිරි මට හිමි ලෝකේ ඔබ සරණයි අම්මේ
    රෑ දහවල් මට සෙවනැල්ලක් වේ සුවද ඔබේ අම්මේ
    මා ඔබ ලග අම්මේ

    උකුලට නාවත් එදා වගෙ මා පොඩි පුතු අම්මේ
    යොදුනක් ඈතින් උන්නත් මා ඔබ ලග අම්මේ

    අත පය දැඩිවී වැඩිහිටි වූ මා ඔබ සෙවනේ අම්මේ
    කුරා කුහුඹුවෙනි දිය රෑසි දහරේ මතු මතු දා අම්මේ
    මා ඔබ ලග අම්මේ

    උකුලට නාවත් එදා වගෙ මා පොඩි පුතු අම්මේ
    යොදුනක් ඈතින් උන්නත් මා ඔබ ලග අම්මේ

    මා ඔබ ලග අම්මේ
     

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,258
    113
    Colombo
    මා ආදරේ මුලු ලොවටත් වඩා
    මා කටවත් නෑ එලසින් කියා
    සබෑවින් මේ වගේ....

    මට ලබුනා මුල් ආදරේ දුරකතනෙන් ඈමතු වෙලේ
    ඔබ හදුනා ගත් ඒ දිනේ සේයා මෑවේ
    මතකේ තියේ මගේ අදරේ නොහෑගේවී දෝ

    මා ආදරේ....

    හසරෑල් මෑවුනා මා සිතේ
    සෙවනෑල්ලක් සේ ජීවිතේ
    ඔබ ආදා මල් මවතේ සෙයා මෑවේ
    මතකේ තියේ මගේ ආදරේ
    නොදෑනේවිදෝ

    මා ආදරේ.....
     

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,258
    113
    Colombo
    මී අඹ වනයේ ගී හඩ පතුරා
    කාවද අමතන්නේ
    ලස්සන මුහුනට ඈස් වහ දෙන්නද
    ඔය හෑටි හිනෑහෙන්නේ
    මිහි බට දෙවගන ඈවිදින තාලෙට
    කොහොමද ඈවිදින්නේ
    ලා නිල් පාටට දිලිසෙන හින්දද
    ඈස් දෙක නලවන්නේ

    සිහිනෙන් සිහිනෙට ඔබ එනවා
    මොනවද හෙමිහිට මුමුණනවා
    හදවත රිද්මද නවතනවා
    මොහොතින් යලි නොපෙනී යනවා

    බද වට සුදු ඔසරිය පටලා
    මල් පොකුරක් ඔබ අත තබලා
    ලගදිම මනමාලිය කරලා
    ගෙනයන්නෙමි ඔබ මගෙ කියලා

    මී අඹ වනයේ ගී හඩ පතුරා
    කාවද අමතන්නේ
    ලස්සන මුහුනට ඈස් වහ දෙන්නද
    ඔය හෑටි හිනෑහෙන්නේ
    මිහි බට දෙවගන ඈවිදින තාලෙට
    කොහොමද ඈවිදින්නේ
    ලා නිල් පාටට දිලිසෙන හින්දද
    ඈස් දෙක නලවන්නේ
     

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,258
    113
    Colombo
    සුළ කුරුල්ලෝ හිමින් ඉගිල්ලී
    මල් සුවද කියාගෙන එන්නේ
    ආදර උයනේ දොරටුව ඈරගෙන
    ඔච්චම් කරමින් පියඹන්නේ

    සුළ කුරුල්ලෝ හිමින් ඉගිල්ලී....

    සිහින පොතේ පිටුවක් පෙරලී අද
    මොනවද එහි ලියවී ඈත්තේ //

    ආදරේ.......

    සුළ කුරුල්ලෝ හිමින් ඉගිල්ලී....

    මතක ලොවේ දොර අගුලු ඈරේ අද
    මොනවද එහි හිරවී ඈත්තේ//

    ආදරේ.......

    සුළ කුරුල්ලෝ හිමින් ඉගිල්ලී
    මල් සුවද කියාගෙන එන්නේ
    එගොඩ ගොඩේ ඈති සිහින විමානෙට
    මේ පොඩිඅ ඔරුවේ පාවෙන්නේ

    සුළ කුරුල්ලෝ හිමින් ඉගිල්ලී.........
     

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,258
    113
    Colombo
    සුනිල්වන් නුවන් යුග වසා උතුර උතුරා
    ගෑලූ කදුලු ගoගාවෙ ඈය දෑන් කිදීලා
    ඔබේ වරය දෙනු මෑනවි තව දුක නොදීලා
    හෑදූ මව්නි පියතුමනි කරුණාව පාලා

    මට මේක දග ගෙයකි දෙන වේදනාවන්
    සතුටයි දුකයි කදුල එක සේ දරා මo
    සෑනසී සිටින්නෙම්ද ඈගෙ දුක බලා දෑන්
    සුව සෙත පතා දෙන්න ආසිරි දයාවෙන්

    සුනිල්වන් නුවන් යුග.....

    රජ දහන වෑලි කතර වුව උරුම වේ නම්
    මට ඈගෙ පිළිසරණ මතු වාසනාවන්
    මගෙ ජීවනේ ගීයේ ඈගෙ හඩ නොවේ නම්
    හද වෙණෙහි සත්සර සදා ගොළු උනාදෙන්

    සුනිල්වන් නුවන් යුග......
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    උකුලට නාවත් එදා වගෙ මා පොඩි පුතු අම්මේ
    යොදුනක් ඈතින් උන්නත් මා ඔබ ලග අම්මේ

    කටු කොහොලින් පිරි මට හිමි ලෝකේ ඔබ සරණයි අම්මේ
    රෑ දහවල් මට සෙවනැල්ලක් වේ සුවද ඔබේ අම්මේ
    මා ඔබ ලග අම්මේ

    උකුලට නාවත් එදා වගෙ මා පොඩි පුතු අම්මේ
    යොදුනක් ඈතින් උන්නත් මා ඔබ ලග අම්මේ

    අත පය දැඩිවී වැඩිහිටි වූ මා ඔබ සෙවනේ අම්මේ
    කුරා කුහුඹුවෙනි දිය රෑසි දහරේ මතු මතු දා අම්මේ
    මා ඔබ ලග අම්මේ

    උකුලට නාවත් එදා වගෙ මා පොඩි පුතු අම්මේ
    යොදුනක් ඈතින් උන්නත් මා ඔබ ලග අම්මේ

    මා ඔබ ලග අම්මේ
    මන් ආසම සින්දුවක්.. :cool:
    සුනිල්වන් නුවන් යුග වසා උතුර උතුරා
    ගෑලූ කදුලු ගoගාවෙ ඈය දෑන් කිදීලා
    ඔබේ වරය දෙනු මෑනවි තව දුක නොදීලා
    හෑදූ මව්නි පියතුමනි කරුණාව පාලා

    මට මේක දග ගෙයකි දෙන වේදනාවන්
    සතුටයි දුකයි කදුල එක සේ දරා මo
    සෑනසී සිටින්නෙම්ද ඈගෙ දුක බලා දෑන්
    සුව සෙත පතා දෙන්න ආසිරි දයාවෙන්

    සුනිල්වන් නුවන් යුග.....

    රජ දහන වෑලි කතර වුව උරුම වේ නම්
    මට ඈගෙ පිළිසරණ මතු වාසනාවන්
    මගෙ ජීවනේ ගීයේ ඈගෙ හඩ නොවේ නම්
    හද වෙණෙහි සත්සර සදා ගොළු උනාදෙන්

    සුනිල්වන් නුවන් යුග......
    සෝමතිලක ජයමහ..
    11.gif
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    ගායනය : රාජු බණ්ඩාර

    ..මා ආදරෙයි මුළු ලොවටත් වඩා..
    ...මා කාටවත් නෑ එලෙසින් කියා...
    \\..සැබැවින් ඒ වගේ..//

    ..මට ලැබුනා මුල් ආදරේ..
    ...දුරකථනෙන් ඇමතූ වෙලේ...
    ..ඔබ හඳුනාගත් ඒ දිනේ..
    ...සේයා මැවේ..මතකේ තියේ...
    ..මගෙ ආදරේ..නොහැඟේවිදෝ..

    ..හසරැල් නැඟුනා මා සිතේ..
    ...සෙවනැල්ලක් සේ ජීවිතේ...
    ..ඔබ ආ දා මල් මාවතේ..
    ...සේයා මැවේ..මතකේ තියේ...
    ..මගෙ ආදරේ..නොදැනේවිදෝ..

    ...මා ආදරෙයි...


     
    • Like
    Reactions: maheshsenadheera

    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    අන්දර යායේ - කරුණාරත්න දිවුල්ගනේ

    අන්දර යායේ වැව් තාවුල්ලේ සක්මන් කරනා අප්පච්චී..
    දොළේ දියයි මට කෙතේ නිලයි..
    ගහ වැලේ මලයි මට අප්පච්චී...

    වළාකුලේ දා බිඳු තවරා - මහා පොළොවට මහා වැසි ගෙනෙනා..
    දිවි ගමනේ ඉම කඳු මුදුනේ ඉඳ - පිතු සෙනෙහේ කඳුලැලි සලනා...

    තුරු හිස මුදුනේ මල් පළඳා - කැකුළු මුවට පල වැල නෙළුවා..
    ඒදඬු මං බැඳ සත් කුළු පව් බිඳ - සිදාදියට එන මං තැනුවා...
     

    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    ගමට කලින් හිරු මුළුතැන්ගෙට වඩනා..
    ඒ හිරු එළියේ නැණ මල් පොඩි පිපුනා..
    ඒ මල් සුවඳේ අද ලොව්තුරු සුව විඳිනා..
    කළා වැවේ නිල් දියවර අපේ අම්මා...

    රෑ කළුවර අරගෙන දරුවන් එනතුරු - සිත නෑ නිවන් දකින්නේ..
    රෑ කළුවර ඇවිදින් ඉකිබිඳ හැදුවත් - නෙත නෑ නිදි විඳගන්නේ..
    හෙට අරුණට සැරසෙන තව දවසක් ගැන - නින්දේ සිහින දකින්නේ..
    මහමායාවනි කවදාදෝ ඔය නෙත් - දරු සෙනෙහසින් මිදෙන්නේ...

    වෙල් දෙණි වල ඇවිදින දෙපා රිදෙන විට - විහඟ ගීත බණ පද වේවා..
    බෝ මළුවක ඇවිලෙන පහන් වැටක් සේ - තුන් සිත නිවී සැදේවා..
    මතු උපදින සසරේ විසාකාව වී - මෙත් මග නෙත් හමුවේවා..
    ඇත් රැජිණියනේ ඔබේ නැළවිලි ගීතය - ලොවම නිදන කවියක් වේවා...
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ලැබුනත් නෙත් යුග දහසක උරුමේ......

    ලැබුනත් නෙත් යුග දහසක උරුමේ
    මදි මට මුලු සංසාර යුගේ
    ඔබව බලා ගන්නට අම්මෙ
    .............//
    ඉරහද පතුරන එලියට වැඩියෙන්
    ඔබ මට හරි එලියයි අම්මෙ
    දහසක් නෙත් මට මදි අම්මෙ

    ලේ කිරි කරලා අම්මත් මා හට පෙව්වද
    නැත්නම් ඊට වඩා...............
    ඉරහද දරු සෙනෙහසට යටත් කොට
    දියකර පෙව්වද සේද වලා

    ලැබුනත් නෙත් යුග දහසක උරුමේ......

    දසමාසේ කුසයේ මා දරලත්
    ඉසිලූ බර තව ඔබට මදී..............
    දරු සෙනෙහස මතු බුදු කරවන්නට
    මව් පදවිය ඔබ ලබන ලදී

    ලැබුනත් නෙත් යුග දහසක උරුමේ......

    අසංග ප්‍රියමන්ත