සිංහල ටයිප් කරන්න
අද වෙනකොට සිංහල ටයිප් කරන්න බොහෝ දෙනා භාවිතා කරන්නෙ ඉස්කෝ පොත ෆොන්ට් එකනෙ. ඒත සමහරු මේ ෆොන්ට් එකෙන් ටයිප් කරන්න දන්නෙ නැහැ. එහෙම අයට කීමෑන්, කී රෙප්, සිංහල ලින්ක් වගේ වැඩසටහන් යොදාගන්න වෙනනෙ. කී මෑන්, කී රෙප්, සිංහල ලින්ක් වගේ වැඩසටහන් මයික්රෝසෙෆ්ට් ඔපීස් 2007 සමග හොදින් ක්රියා කලත් ඔපීස් 2010, 2013 සමග නිසියාකාරව ක්රියාත්මක වන්නේ නැහැ. මේකට විසදුම් විදියට ඔයගොල්ලන් පාවිච්චි කරන වැඩසටහන් තියෙනවද? මම හැමදාම පෝස්ට් දැම්මේ උදව් ඉල්ලල. ඒත් එහෙම කරා කියල මට විතරක් නෙමේ මම වගේම මේ දේවල් නොදන්න අය ඉන්නවනම් ඒ අයටත් ඒ දෙවල් දැනගන්න ලැබෙනව කියල මම හිතනව. සැමට බුදුසරණයි!