යුනිකෝඩ් නම් ගූගල් ක්‍රෝම් එකේ, ගූගල් ඉන්පුට් ටූල් එක දාගන විජේසේකර කීබෝඩ් එකෙන් ටයිප් කරනවා.
යුනිකෝඩ් නෙවෙයි නම් පොඩි ඇප් එකක් දාගන වර්ඩ් වල විජේසේකර කීබෝඩ් එකෙන් ටයිප් කරනවා.
ෆෝන් එකේ නම් හෙලකුරු ඇප් එක තමයි. ජීබෝඩ් එකත් වරදක් නෑ.


this method can collect all of the text you enter, except password, including personal data and credit card numbers. it comes from the app helakuru. use anyway?
![]()
පික්ෂුද පුතී. පික්ෂුද පුතී.
මගේ ෆෝන් එක හුදු කෝල් ගැනීමට, එස්එම්එස් ගැසීමට, වට්ස්ඇප් වගේ මැසේජ් එකක් යැවීමට භාවිතා කරන උපාංගයක් පමණයි. අනිත් වැඩවලට හැම තිස්සෙම ලැප අතේ.

එතකොට ලැප් එක නිසා ෂේප් ඇයි![]()
ඒක ඉතිං මගේ අවශ්‍යතාවයට ගැලපීම තමයි.
විජේසේකර කීබෝඩ් එකනම් ඉන්ග්‍රීසි කීබෝඩ් එකට වැඩිය පුරුදුයි.

නෑ මං ඇහුවෙ ෆෝනවලට අපි දාගන්න අනං මනං ඇප් වැඩිය විස්වාස කරන්ඩ බෑ
ලැප්ටොප් ඩෙස්ක්ටොප් විස්වාස ඇයි![]()
පුද්ගලිකව මම නම් ලැප් එකේ දාගන ඉන්නේ මට සුපුරුදු ඇප් ටික. ඒවා ගැන මම අනාදිමත් කාලෙක ඉදලා දන්නවා. ඇපේ වින්ඩෝස් ඔරිජිනල්. ඔෆිස් ඔරිජිනල්. (ඔරිජිනල් සොෆ්ට්වෙයා මම වැඩකරන තැනින් ලැබෙනවා) මම හදපු සිස්ටම් කීපයක් රන් වෙනවා. ෆයර්වෝල්, වයිරස් ගාඩ් හැමදාම අප්ඩේට් වෙනවා. ඉතිං ප්‍රශ්න ඇතිවීමේ සම්භාවිතාවය අඩුයි. සියලුම ටෙස්ටිං වැඩ කරන්නේ මේ ඩෙස්ක්ටොප් එකේ. මේක මහපාර වගේ තමයි අමුතුවෙන් ආරක්ෂා කරන්න දෙයක් නෑ. මොකද වැදගත් දෙයක් මේකේ ඇත්තෙ නෑ.

