සිංහල ටයිප්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    උඹල සිංහල අකුරු ටයිප් කරන ක්‍රමේ කමෙන්ට් කරපල්ල.
    ෆෝන් එකක කොහොමද කියලත් කියපල්ල
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,723
    2,205
    113
    Nugegoda
    මට විජේසේකර බෝඩ් එක හුරු නිසා ෆෝන් එකෙයි කම්පියුටරෙයි දෙකෙන්ම විජේසේකර යතුරු පුවරුවෙන් තමයි කරන්නේ.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    යුනිකෝඩ් නම් ගූගල් ක්‍රෝම් එකේ, ගූගල් ඉන්පුට් ටූල් එක දාගන විජේසේකර කීබෝඩ් එකෙන් ටයිප් කරනවා.
    යුනිකෝඩ් නෙවෙයි නම් පොඩි ඇප් එකක් දාගන වර්ඩ් වල විජේසේකර කීබෝඩ් එකෙන් ටයිප් කරනවා.
    ෆෝන් එකේ නම් හෙලකුරු ඇප් එක තමයි. ජීබෝඩ් එකත් වරදක් නෑ.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    යුනිකෝඩ් නම් ගූගල් ක්‍රෝම් එකේ, ගූගල් ඉන්පුට් ටූල් එක දාගන විජේසේකර කීබෝඩ් එකෙන් ටයිප් කරනවා.
    යුනිකෝඩ් නෙවෙයි නම් පොඩි ඇප් එකක් දාගන වර්ඩ් වල විජේසේකර කීබෝඩ් එකෙන් ටයිප් කරනවා.
    ෆෝන් එකේ නම් හෙලකුරු ඇප් එක තමයි. ජීබෝඩ් එකත් වරදක් නෑ.

    this method can collect all of the text you enter, except password, including personal data and credit card numbers. it comes from the app helakuru. use anyway?

    :shocked:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    web එකේනම් google ime
    software වල ps,ai වගේ zsrilanka එකේ type කරලා සිංහල කන්වර්ට් කරනවා. එක ගොඩක් ෆාස්ට්. :yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    this method can collect all of the text you enter, except password, including personal data and credit card numbers. it comes from the app helakuru. use anyway?

    :shocked:

    :no: පික්ෂුද පුතී.
    මගේ ෆෝන් එක හුදු කෝල් ගැනීමට, එස්එම්එස් ගැසීමට, වට්ස්ඇප් වගේ මැසේජ් එකක් යැවීමට භාවිතා කරන උපාංගයක් පමණයි. අනිත් වැඩවලට හැම තිස්සෙම ලැප අතේ.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    :no: පික්ෂුද පුතී.
    මගේ ෆෝන් එක හුදු කෝල් ගැනීමට, එස්එම්එස් ගැසීමට, වට්ස්ඇප් වගේ මැසේජ් එකක් යැවීමට භාවිතා කරන උපාංගයක් පමණයි. අනිත් වැඩවලට හැම තිස්සෙම ලැප අතේ.

    එතකොට ලැප් එක නිසා ෂේප් ඇයි :confused:
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    මම gboard එක දාගත්ත
    එහෙම නැතුව සින්ග්ලිෂ් ගහනකොට යුනිකෝඩ් සිංහල එන ඇප් නැද්ද?
    එතකොට ඒක කෙලින්ම කීබෝඩ් ඉන්පුට් එකක් හැටියට තියාගන්ඩ බැරිද?
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    එතකොට ලැප් එක නිසා ෂේප් ඇයි :confused:

    ඒක ඉතිං මගේ අවශ්‍යතාවයට ගැලපීම තමයි.
    විජේසේකර කීබෝඩ් එකනම් ඉන්ග්‍රීසි කීබෝඩ් එකට වැඩිය පුරුදුයි.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    ඒක ඉතිං මගේ අවශ්‍යතාවයට ගැලපීම තමයි.
    විජේසේකර කීබෝඩ් එකනම් ඉන්ග්‍රීසි කීබෝඩ් එකට වැඩිය පුරුදුයි.

    නෑ මං ඇහුවෙ ෆෝනවලට අපි දාගන්න අනං මනං ඇප් වැඩිය විස්වාස කරන්ඩ බෑ
    ලැප්ටොප් ඩෙස්ක්ටොප් විස්වාස ඇයි :confused:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    නෑ මං ඇහුවෙ ෆෝනවලට අපි දාගන්න අනං මනං ඇප් වැඩිය විස්වාස කරන්ඩ බෑ
    ලැප්ටොප් ඩෙස්ක්ටොප් විස්වාස ඇයි :confused:

    පුද්ගලිකව මම නම් ලැප් එකේ දාගන ඉන්නේ මට සුපුරුදු ඇප් ටික. ඒවා ගැන මම අනාදිමත් කාලෙක ඉදලා දන්නවා. ඇපේ වින්ඩෝස් ඔරිජිනල්. ඔෆිස් ඔරිජිනල්. (ඔරිජිනල් සොෆ්ට්වෙයා මම වැඩකරන තැනින් ලැබෙනවා) මම හදපු සිස්ටම් කීපයක් රන් වෙනවා. ෆයර්වෝල්, වයිරස් ගාඩ් හැමදාම අප්ඩේට් වෙනවා. ඉතිං ප්‍රශ්න ඇතිවීමේ සම්භාවිතාවය අඩුයි. සියලුම ටෙස්ටිං වැඩ කරන්නේ මේ ඩෙස්ක්ටොප් එකේ. මේක මහපාර වගේ තමයි අමුතුවෙන් ආරක්ෂා කරන්න දෙයක් නෑ. මොකද වැදගත් දෙයක් මේකේ ඇත්තෙ නෑ.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    පුද්ගලිකව මම නම් ලැප් එකේ දාගන ඉන්නේ මට සුපුරුදු ඇප් ටික. ඒවා ගැන මම අනාදිමත් කාලෙක ඉදලා දන්නවා. ඇපේ වින්ඩෝස් ඔරිජිනල්. ඔෆිස් ඔරිජිනල්. (ඔරිජිනල් සොෆ්ට්වෙයා මම වැඩකරන තැනින් ලැබෙනවා) මම හදපු සිස්ටම් කීපයක් රන් වෙනවා. ෆයර්වෝල්, වයිරස් ගාඩ් හැමදාම අප්ඩේට් වෙනවා. ඉතිං ප්‍රශ්න ඇතිවීමේ සම්භාවිතාවය අඩුයි. සියලුම ටෙස්ටිං වැඩ කරන්නේ මේ ඩෙස්ක්ටොප් එකේ. මේක මහපාර වගේ තමයි අමුතුවෙන් ආරක්ෂා කරන්න දෙයක් නෑ. මොකද වැදගත් දෙයක් මේකේ ඇත්තෙ නෑ.

    මම ඩෙස්ක්ටොප් එකේ සින්හල ටයිප් කරන්නෙ sinhala tamil ime එකෙන්
    ඒක විස්වාස කරන්ඩ පුලුවන්ද :confused:
    වින්ඩෝස්වල එන සිංහල ටයිප් කරද්දි පොඩි පොඩි අවුල් ටිකක් එනව :sorry: