සිංහල දේශය පාවාදී වසර 200යි

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    sudda nathnam api thirisannu wage hitiya kiyana ayata kiyanna thiyenne ape
    ithihasaya kiyawapalala sudda huraa kalaa ape dewal; vinasha kare nathnam api oyita wadaa idiriyata enawaa ubalaa kohomada kiyanne sudda nisaa rata diyunu unaa kiyaala sudda yanakota me rata kali walata kadalaa giye thawa kalu suddoth me kata bo karaala giyaa e wage kalu suddan
    thamyi me methana mora denne sudda karaa suddaa karaa kiya kiya
    :yes:

    ape ithihasaya aye kiyawapalala puluwanm pc eken ayin weala rata wate parak gihillaa warewu :oo:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    සුද්ද රට ඇල්ලුවා නොඇල්ලුවා me තත්වෙට එනවා. කොහොමත් රජ ක්‍රමය අහෝසි වෙලා යනවා මචං. මහින්ද එකදිපතිය කියපු උන් සුද්දෝ රට අල්ලපු එක හොදයි කියන එක මාර විහිළුවක්නේ බන්.
    සුද්දෝ තේ කොපි වවලා මුළු පරිසර පද්දතියටම ලොකි බලපෑමක් කලේ.
    ඒවගේම ඉන්දීය කමකරුවෝ, රටට බලපෑමක් නෙමයිද??
    අපේ මුතින් මිත්තෝ කොච්චර දුක් වින්දද ??
    හොද දේවල් ලැබුන බව සැබෑව එත් සමස්තයක් විදියට ගත්තම කොහොමද යකෝ යටත් වෙලා ඉන්නේ
    අපි දැනුත් හදන්නේ අත්තනෝමතික විදියට එක පිරිසක් තමාගේ අවශ්‍ය තා සදහා රට පාවිච්ච් කරන එක නතර කරන්න. එහෙම කරන ගමන් සුද්දෝ හිටියනම් හොදයි කියන්නේ මොකද??

    me ape ithihasaya budu dahamen poshanaya weala diyunu sstacharayak mehe athi unaa kiyana de nodanna ayage katha ban

    suddaa kelapu kelavilla thamyi me thamayi yanne
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    එහෙම එන්නේ නෑ බන්, අපේ එවුන්ට එහෙම කරන්න උවමනාවක් තිබ්බේ නෑ. 1818 රට සුද්දට යටත් වෙනකොටත් කෝ රාජ්‍යය පාලනය අහෝසි කරන්න උවමනාවක් තිබ්බද? නමුත් ඒ කාලේ වෙනකොට යුරෝපේ හැම රටකම මිනිස්සු කැරලි ගහලා රජ්ජුරුවන්ව පන්නලා ප්‍රජාත්‍රන්තවාදය ස්ථාපනය කරලා තිබ්බා.

    ape rata poddak pasugami තමයි. එත් ඔය කියන පරිවර්තනය කරන පුළුවන් මිනිසූන් බිහිවෙනවා

    මහිදලා රනිල් ච්න්දුකල හැදුවේ සුද්දෝ යටත් කරන හිටපු නිසා තමයි. නැත්තම් බඩ ගැන හිතන පරම්පරාවක් බිහිවෙන්නේ නැහැ.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    දැන් මෙතන රජවරු නිලමේ වරු තමන්ට ඕන ඕන ලස්සන ගැනු ගත්තා ගත්තා කියන අයට අමතක වෙලා සුද්දෝ ඇවිත් උනුත් ඒ දේම කරපු බව උන්ම ඇතිකරපු උන්ගේම කළු සුද්දෝ වෙන රටේ මහත් වරු ආරච්චිලා නිකන් වෙන්න ඇති හිටියේ උනුත් ඔය වැඩේම කරා ගමකට ගියොත් ඒ ගමේම හිටිය ලස්සන ගැනු කෙනාව උන් යහනට ගත්තා.වලවූ වල හමුලා ගැන එහෙම කියන්න ඕනේ නැනේ.:rolleyes:

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    සුද්ද රට ඇල්ලුවා නොඇල්ලුවා me තත්වෙට එනවා. කොහොමත් රජ ක්‍රමය අහෝසි වෙලා යනවා මචං. මහින්ද එකදිපතිය කියපු උන් සුද්දෝ රට අල්ලපු එක හොදයි කියන එක මාර විහිළුවක්නේ බන්.
    සුද්දෝ තේ කොපි වවලා මුළු පරිසර පද්දතියටම ලොකි බලපෑමක් කලේ.
    ඒවගේම ඉන්දීය කමකරුවෝ, රටට බලපෑමක් නෙමයිද??
    අපේ මුතින් මිත්තෝ කොච්චර දුක් වින්දද ??
    හොද දේවල් ලැබුන බව සැබෑව එත් සමස්තයක් විදියට ගත්තම කොහොමද යකෝ යටත් වෙලා ඉන්නේ
    අපි දැනුත් හදන්නේ අත්තනෝමතික විදියට එක පිරිසක් තමාගේ අවශ්‍ය තා සදහා රට පාවිච්ච් කරන එක නතර කරන්න. එහෙම කරන ගමන් සුද්දෝ හිටියනම් හොදයි කියන්නේ මොකද??

    :yes::yes::yes:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ape rata poddak pasugami තමයි. එත් ඔය කියන පරිවර්තනය කරන පුළුවන් මිනිසූන් බිහිවෙනවා

    මහිදලා රනිල් ච්න්දුකල හැදුවේ සුද්දෝ යටත් කරන හිටපු නිසා තමයි. නැත්තම් බඩ ගැන හිතන පරම්පරාවක් බිහිවෙන්නේ නැහැ.

    ප්‍රජාත්‍රන්වාදයක් මේ රටේ ඇති වෙන්නේ නෑ සුද්දා ආවේ නැත්නම් ,ප්‍රජාත්‍රන්වාදය කියන සංකල්පය ග්‍රීක සංකල්පයක්.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    තොපි බැනපල්ලා තොපිට හෙණ ගහනවා... තොපිට පෙන්නේ නෑ තොපේ බඩ පිරෙනකොට තොපිට පෙන්නේ නෑ....කාපල්ලා කාල මැරියල්ලා තොපි...
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    දැන් මෙතන රජවරු නිලමේ වරු තමන්ට ඕන ඕන ලස්සන ගැනු ගත්තා ගත්තා කියන අයට අමතක වෙලා සුද්දෝ ඇවිත් උනුත් ඒ දේම කරපු බව උන්ම ඇතිකරපු උන්ගේම කළු සුද්දෝ වෙන රටේ මහත් වරු ආරච්චිලා නිකන් වෙන්න ඇති හිටියේ උනුත් ඔය වැඩේම කරා ගමකට ගියොත් ඒ ගමේම හිටිය ලස්සන ගැනු කෙනාව උන් යහනට ගත්තා.වලවූ වල හමුලා ගැන එහෙම කියන්න ඕනේ නැනේ.:rolleyes:

    ඒක තමයි කිව්වේ කළු සුද්දෝ තමයි රට කෑවේ කියලා, උන් තමයි පොල් ගෙඩියක් කඩන්න ළමයෙක් නෑ කියලා දුප්පත් එවුන්ට ඉගෙන ගන්නවත් අවස්ථාව දුන්නේ නැත්තේ.
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37

    Godak Rajwaru inna ratawala rajata balayak na. Ape rate rajek hitiya nam anith ratawala wage nama mathrika rajek wenne na mokada ape rate minissu yatath wela jeewath wenna hari kemathi Oya dekala nadda MR wa hambawenna yana wayasaka minissuth MR ta wadinawa? Politicians lata kawuruth wadinna one na. Harinam politician kenek kiyanne mahajana sewakayek.

    Apita witharak newei lokaye godak shishtachara wala technology ekak thibila thienawa namuth sudda karapu hoda deyak na kiyanawa nam umba kuhakayek ho modayek.

    http://www.cracked.com/article_21686_5-awesome-technologies-created-by-ancient-civilizations.html
    http://en.wikipedia.org/wiki/Ancient_technology

    Infrastructure wala idan health/education/security/civil administration walata yanakan adatath thiena structure eka heduwe sudda. Sudda rata dala yanakota Asia wala 2nd develped country eka. SLR 1 = 1 POUND Lankawa UK walatath Naya deela thiyenawa 1950+ ganan wenakan.

    Umba kiyanawa nam raja hodai kiyala den system ekata wada umba kiyanneth උඹලගේ අම්මලට RAJA ඇරලා ගියානම් හොඳයි වගේ කතාවක්
    :D:yes:

    මහින්දට මිනිස්සු ව්ඳින්නේ යටත් වීමට ඇති ආශාවක් නිසා නෙවේ , ඒවක හේතුව යුද්ධය අවසන් කිරීම යන අවින්ශ්චිත වූ බලාපොරොත්තුව ඉටුකීරීම. ඒකෙන් බැටකාපු මිනිස්සු ඒක දන්නවා. මම කිවුවේ නෑ සුද්ද හොඳ දේවල් කලේ නෑ කියලා , මම කිව්වේ සුද්දා ඒ දේවල් කලේ උන්ගේ උවමනාව මත. රේල්පාරවල් හැදුවේ තේ ටික පල්ලැහැට ගෙන්න ගන්න එක් උදාහරනයක් , අනික් ඒවත් එහෙම තමයි. ලෝකයේ තාක්ශනය තිබිලා තියෙනවා තමා , මම කියලා නෑ නහැයි කියලා? රාජ්‍ය පාලනය කොහොම උනත් කාලෙන් කාලෙට වෙනස් වෙනවා ඒක නිසා ඒක ප්‍රජාතන්ත්‍රවාදීව වෙනවනම් කිසි ප්‍රශ්නයක් නෑ.

    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    ape rata poddak pasugami තමයි. එත් ඔය කියන පරිවර්තනය කරන පුළුවන් මිනිසූන් බිහිවෙනවා

    Mage wishwashaya anuwa nam pariwarthanayak karanna puluwan minissu bihiwunata samajaya unta ewede karanna denne na. (ape rate ewun hena kuhakai) :D

    මහිදලා රනිල් ච්න්දුකල හැදුවේ සුද්දෝ යටත් කරන හිටපු නිසා තමයි. නැත්තම් බඩ ගැන හිතන පරම්පරාවක් බිහිවෙන්නේ නැහැ.

    Minissu kohomath bada gena hithanawa mekata politicians la pali na. 1918 Russian Reveloution ekedi minissu monawada illuwe Peace! Bread! Land!

    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    sudda nathnam api thirisannu wage hitiya kiyana ayata kiyanna thiyenne ape ithihasaya kiyawapalala

    Mama danna widiyata methana kawuruth kiyala na '
    sudda nathnam api thirisannu wage hitiya' kiyala api awurudu 2500 udadith kapu walin redi wiyala adum adapu jathiyak

    sudda huraa kalaa ape dewal; vinasha kare nathnam api oyita wadaa idiriyata enawaa ubalaa kohomada kiyanne sudda nisaa rata diyunu unaa kiyaala

    Sudda (british kattiya) monawada huran kewe? Example ekak denna. Oya kiyanne Tea,Rubber wagawa gena nam eka adatath lankawata foreign exchange ena pradana kramayak neda?

    Mama ahala thiena widiyata nam sudda rata dala giye ape kattiyata thibuna bayakata newei suddata ape rata maintain karanna rate adayama madi wunalu :D

    sudda yanakota me rata kali walata kadalaa giye thawa kalu suddoth me kata bo karaala giyaa e wage kalu suddan
    thamyi me methana mora denne sudda karaa suddaa karaa kiya kiya

    sudda me rata keli karala giya nam adatath apita karanna deyak na. Jaffna area eka wena ratak widiyata UN eken approve wena widiyata hadala giyanam adatath lankawa ratawal dekak. Sri Lankawa UN eke member kenek wuneth 1955.

    Sudda yanakota India wa nam keli walata kadala giye Pakistan hedune ehemai. Bungaladesh heduneth ehemai. 'Pruthgrisin' ena kale nam lankawe uda kotasa demala rajek balen allagena thibune.

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Mage wishwashaya anuwa nam pariwarthanayak karanna puluwan minissu bihiwunata samajaya unta ewede karanna denne na. (ape rate ewun hena kuhakai) :D

    Minissu kohomath bada gena hithanawa mekata politicians la pali na. 1918 Russian Reveloution ekedi minissu monawada illuwe Peace! Bread! Land!

    :yes::yes: බඩ ගැන හිතන්නේ නැතුව ඉන්න බෑ, එහෙම කියනවා නම් ඌ මෝඩයෙක්. :D
    බඩගින්නේ සටන් කරන්න බෑ, බඩගින්නේ ජීවත් වෙන්න බෑ, අනික බන් බඩගින්නේ මැරුනම රටක් තිබිලා වැඩක් තියෙනවද? එතකොට බඩ පෙරට රට ඊළගට.