සිංහල ප්‍රශ්නයක් ! උනා ද? වුණා ද? වුනා ද?

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,344
    20,921
    113
    මේක නම් අහන්නත් ලැජ්ජයි:rolleyes:

    හරියටම දන්න කෙනෙක් කියන්න

    වුනා
    වුණා
    උනා

    මේ කියන තුනෙන් කෝක ද හරි. මම මාර්ටින් වික්‍රමසිංහ මහත්තයාගේ පොත්වල ද කොහෙ දෝ උනා කියලා තියෙනවාත් දැකලා තියෙනවා. ඒ වගේම වුනා වුණා කියන ඒවත් තැනින් තැන මතකයි. ඉස්කෝලේ පන්තියේ සිංහල දැන් මතක නෑ. විදිමත්ව දන්න කෙනෙක් විස්තර ඇතුව කිව්වොත් වටිනවා.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඕක එක එක පළාත් වල අනුව නේද වෙනස් වෙන්නේ ? ඉස්සර පොත් වල කියන බාශාවෙන් උනා , දැන් පොත් වල ලියන බාශාවෙන් වුනා.

    කැපිටල් ණ යන්න යුස් කරන්න. මම හිතන්නේ සිම්පල් නයන්න වුනා කියද්දී ලියන බාෂාවෙන් ලියන්නේ නෑ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792
    113
    ඒ වුනාට කරුවල ගෙදර කියල පොතේ නම් තියෙන්නෙ.

    කරුවල ගෙදර කියලා නාට්ටියක් තියනව

    ලියන වහර "කළුවර"

    https://myschool.lk/10-වසර/සිංහල සාහිත්‍යය_සංග්‍රහය/පෙළපොත/කුරහන්-ඉසිමුව-කළුවර-බලාලා
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    ඒ වුනාට කරුවල ගෙදර කියල පොතේ නම් තියෙන්නෙ.
    කරුවල කියන එක තමා මුල් වචනය. ඒක තමා හරි. .
    නමුත් කලුවර කියන එක වැරදි නෑ. මොකද උච්චාරණයේ පහසුවට භාෂාවේ වචන වෙනස් වෙනවා.

    -උදා - එරඬු (හරි වචනය) - පසුව එඬරු

    විහාරමහා දේවිය ගැන මුල් සෙල්ලිපි වල තිබ්බේ ‘අබි ශවෙර’ ශවෙර - වෙහෙර විදිහට පස්සේ වෙනස් වෙලා.
    සිංහල ගැඹුරින් ඉගෙන ගන්න හරිම රසවත් භාෂාවක්.
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,344
    20,921
    113
    ඕක එක එක පළාත් වල අනුව නේද වෙනස් වෙන්නේ ? ඉස්සර පොත් වල කියන බාශාවෙන් උනා , දැන් පොත් වල ලියන බාශාවෙන් වුනා.

    කැපිටල් ණ යන්න යුස් කරන්න. මම හිතන්නේ සිම්පල් නයන්න වුනා කියද්දී ලියන බාෂාවෙන් ලියන්නේ නෑ
    Thanks මචං 👍
     
    • Like
    Reactions: lasankandy

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,344
    20,921
    113
    වුණා

    කළුවර
    ------ Post added on Jul 30, 2021 at 8:48 PM
    Thanks මචං

    Thanks මචං
    ------ Post added on Jul 30, 2021 at 9:05 PM

    ඇත්තම කියනවනම් මම සිංහල ව්‍යාකරණ ඉදිරියේ කොර :(
    මමත්
    ------ Post added on Jul 30, 2021 at 9:06 PM

    කරුවල කියන එක තමා මුල් වචනය. ඒක තමා හරි. .
    නමුත් කලුවර කියන එක වැරදි නෑ. මොකද උච්චාරණයේ පහසුවට භාෂාවේ වචන වෙනස් වෙනවා.

    -උදා - එරඬු (හරි වචනය) - පසුව එඬරු

    විහාරමහා දේවිය ගැන මුල් සෙල්ලිපි වල තිබ්බේ ‘අබි ශවෙර’ ශවෙර - වෙහෙර විදිහට පස්සේ වෙනස් වෙලා.
    සිංහල ගැඹුරින් ඉගෙන ගන්න හරිම රසවත් භාෂාවක්.
    Thanks mchn
    ------ Post added on Jul 30, 2021 at 9:08 PM

    ඒ වුනාට කරුවල ගෙදර කියල පොතේ නම් තියෙන්නෙ.
    ඔව් මගේ ගාවත් තියෙනවා
    ------ Post added on Jul 30, 2021 at 9:09 PM

    ඔව් බන්.
    මගේ නම් english grammer හද්ද චෝර.
    එත් සිංහල ඊටත් වඩා චෝර.
    Same :(
    ------ Post added on Jul 30, 2021 at 9:09 PM
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    මේක නම් අහන්නත් ලැජ්ජයි:rolleyes:

    හරියටම දන්න කෙනෙක් කියන්න

    වුනා
    වුණා
    උනා

    මේ කියන තුනෙන් කෝක ද හරි. මම මාර්ටින් වික්‍රමසිංහ මහත්තයාගේ පොත්වල ද කොහෙ දෝ උනා කියලා තියෙනවාත් දැකලා තියෙනවා. ඒ වගේම වුනා වුණා කියන ඒවත් තැනින් තැන මතකයි. ඉස්කෝලේ පන්තියේ සිංහල දැන් මතක නෑ. විදිමත්ව දන්න කෙනෙක් විස්තර ඇතුව කිව්වොත් වටිනවා.
    වුණා කියන එක හරි. සිදුවිණි කියල අපි සමහර වෙලාවට වාක්‍ය ඉවර කරන්නෙ, ඒ වගේ.
    උනා කියන්නේ ලිහා දානවා කියන එක. ( ඇඳුම් උනා තබා)
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,344
    20,921
    113
    වුණා කියන එක හරි. සිදුවිණි කියල අපි සමහර වෙලාවට වාක්‍ය ඉවර කරන්නෙ, ඒ වගේ.
    උනා කියන්නේ ලිහා දානවා කියන එක. ( ඇඳුම් උනා තබා)
    thanks මචං
     
    • Like
    Reactions: castellain

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,582
    6,131
    113
    කෙල්ල ගෙට උනාද?

    ඔයාට ඌයියි උනාද?

    ඔයාට වුයිය වුනද? (මෙහෙම අහන් නෑ)

    කට ගොඩක් උල් කරොත් උ නැත්තම් වු... එච්චරයි///

    අනිත් ඔක්කොම ගලප ගනින්..සිංහල වචන තියෙන්නේ කටේ හුරුවට...(මම මැත්ස් කරේ)
     
    • Like
    Reactions: B.Chat

    එල එල මචං