ඒ අපනයන වෙළඳපොලට යන බේත් බඩු ලංකාවේ බේත් කඩවල ගන්නත් නෑ. නමුත් ලංකාවේ මහන අපනයන තත්ව ගාමන්ට් කඩෙන් ගන්නත් පුළුවන්. ඒකෙන්ම හිතාගත්තෑකි නේ පිටරට ඉල්ලුම කොහොමද කියලා.Sinhala Vedakama Uthum deyak bava Western doctors lath godak denek pili gannava. Apey dey apita agayak nathi unata, Western country vala Suddho, Ayurvedhayata respect karanava. For example---Visala vasayen Adha , Ayurveda products , western country valata ,Lankaven export karanava. Apey dey unta vatinava.
Eta Amatharava , Dengu valata mea Behethath sudusu bava purana pothaka thibuna------PITAVAKKA[VADIPURA] +Katuvalbatu+Kotthamalli+Pathpadagam+Venivalgata+water kasaya kara Bonna.

කොහෙද සාක්ෂි තියෙන්නේ බුද්ධරාජ කල්කේ බීලා මැරිච්ච ඩෙංගු ලෙඩ්ඩු ගැන ? ඔප්පු කරන්න බලන්න.සිංහල බෙහෙත් අවුලක් නැහැ. එත් අසරණ ඩෙංගු රෝගීන් අමාරුවේ දාන්න එපා. ඕක බිලා විතරක් හිටියෙත් අනිවාර්යයෙන්ම මැරෙන්න වෙනවා ඩෙංගු උග්‍ර වෙලා.
ඒ ගෑණි ලොකු වෙන්නත් ඉස්සෙල්ලා ලංකාවේ ඒඩ්ස් හොඳ කළේ.අර කොහෙද ඉන්න වේද ගැහැණු වෙදෙක් ඩෙංගු සුව කරනවා කියලා මිනිස්සු මරුවා.පස්සේ එයා කියනවා ඒඩ්ස් වලටත් බෙහෙත් හොයා ගත්තලු. රෙද්ද .
ඉදිරියේ රාළ;20417797 said:කොහෙද සාක්ෂි තියෙන්නේ බුද්ධරාජ කල්කේ බීලා මැරිච්ච ඩෙංගු ලෙඩ්ඩු ගැන ? ඔප්පු කරන්න බලන්න.[/SIZE][/SIZE]
ඒ ගෑණි ලොකු වෙන්නත් ඉස්සෙල්ලා ලංකාවේ ඒඩ්ස් හොඳ කළේ.
කොහෙද එහෙම මැරිලා තියෙන්නේ ?
බුද්ධරාජ කල්කේ බිවුවට මැරෙන්නේ නැහැ. මම කියන්නේ ඔය කල්කේ ගගහ හිටියොත් ඉංග්‍රීසි වෙදකම් නොකර ලෙඩා මැරෙනවා.
-----English medicine vala dena beheth monavadha???????Amarunam selain[salt+sugar]. Diyara beema, Rest. Resting , Dengu valata sudusu bava api kauruth dannava.
බුද්ධරාජ කල්කේ බිවුවට මැරෙන්නේ නැහැ. මම කියන්නේ ඔය කල්කේ ගගහ හිටියොත් ඉංග්‍රීසි වෙදකම් නොකර ලෙඩා මැරෙනවා.
මෙන්න මෙතනයි හෙළ වෙදකම වෙනස් වෙන්නේ. හෙළවෙදකමේ ඖෂධ සංයෝග තවත් දියුණු කරන්න අනවශ්‍ය වෙන මට්ටමටම දියුණු කරල තියෙනවා. එතකොට තවත් අමුතුවෙන් progress උවමනා වෙන්නෙ නෑ.Medicine kiyanne ,Progress vana deyak. Godak Medicine soya gena thiyenne, MBBS Doctors lavath, Ayurveda degree thiyena Docotors lavath nevene. Eka nisa Doctors la Nihathamani viya yuthuya. Hipokaraties Padi Thumata MBBS Degree ekak thibune nahane. Danvanthari Ershi Thumath Degree holder kenek neve.