සිංහල බෙහෙත් තොග මිලට ගන්න පිටකොටුවේ තැන&#3482

Samsung1

Well-known member
  • Jun 5, 2013
    866
    289
    63
    සිංහල බෙහෙත් තොග මිලට ගන්න පිටකොටුවේ තැන&#3482

    මචන්ලා..... පිටකොටුව පැත්තේ සිංහල බෙහෙත් බඩු තොග මිලට අඩුවට ගන්න තැනක් එහෙම දන්නව නං කියන්නකෝ.....

    ගොඩක් පින්! :yes:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ගැස්පහ හන්දියේ තිබුනා බන්
    ගෑස්පහ හන්දියේ ඉදන් අල ලුණු කඩ අස්සෙන් යනකොට තිබ්බ වගේ මතකයි දැන් නම් සුවර් නැහැ
     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    aluthen open kala (Malu kade essara) gold arcade building eke aine tiyena road eke behet badu kada okkoma tiyenawa