සිංහල බෙහෙත් බඩු කඩයකට නමක්

wisedude

Well-known member
  • Sep 17, 2010
    699
    309
    63
    යාලුවෙක් අලුතින් සිංහල බෙහෙත් බඩු කඩයක් පටන්ගන්න යන්නෙ
    ඵකට හොඳනමක් අහනවා. පොඩි උදව්වක් දෙමුද සුදුසු නමක් හොයාගන්න
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මධ්‍යස්ත පරණ එකක් නං

    * ජීවක ඔසු හල

    පොෂ් එකක් වගේ නං

    * ඔසු පොයින්ට්
    * හර්බ් ඇරීනා
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,094
    1
    28,608
    113
    Ayur Center
    The තිප්පිලි joint
    මචං කසාය
    කසාය සෙන්ටර්
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    සදනි ඔසුසැල
    Sandani-Fernando-1-6.jpg