සිංහල බොදුණුවනි එක්වව්..!!!

priyanka_hdp

Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    සිංහල බොදුණුවනි එක්වව්..!!!

    http://sinhalawatch.wordpress.com

    මම බ්ලොග් බල බල යනකොට ලැබුණෙ මේ බ්ලොග් එක..
    මොකෙක් හරි මොලේ අමාරු කාරයෙක් නැත්තම් වෙනින් ආගමක කොන්ත්‍රාත්තුවක් කරන කෙනෙක්..
    ආගම් වාදය දරුණු විදියට උළුප්පලා බුදු දහමට අපහාස වෙන විදිහට බ්ලොග් එක ලියන්නෙ..
    අපිට කරන්න දෙයක් නැද්ද මේ වගේ එවුන්ට..?

    :growl: :growl: :growl:
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    :lol::lol::lol::lol:
    මෙහෙමයි............
    මේ වගේ පිස්සු බ්ලොග් වලට යන්නේ නැතිව ඉන්න.............
    මේ වගේ පබ්ලික් තැන් වලට ඇවිත් කරන ඒවට විරුද්ධ වෙන්න..............
    මොකද ඕක උඩින් පල්ලෙන් ටොපික්ස් ටික බැළුවත් තේරෙනවා මොකක්ද අරමුණ කියලා..........
    කසන ලෙඩේ තියෙ අය මෙතනත් ඉන්නවනේ...............
    අපි ගානට ඒවට බෙහෙත් කරනවනේ..............
    ඒක නිසා ඔය පාළුගෙවල් වල වලං බිඳින උං පස්සේ පන්නල වැඩක් නැහැ.............
    උං හරියට පතෝල කරල් වගේනේ................
    :lol::lol::lol::lol: