සිංහල බෞද්ධයින්ගේ අනාගත ඉරණම

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,204
    12,209
    113
    Ohio, USA
    1) ඒ පල්ලි අයිති කතෝලිකයන්ට නෙමේ... ඒවා පොඩි ඇමිරිකන් මිශනරි පල්ලි
    2) හින්දු උන්ව ක්රිස්තියානි කරනවා තමා. ඒක කරන්නෙ ඇමරිකන් මිශනරි සංවිධාන. ක‍තෝලිකයන්ට සම්බන්ධයක් නැත.
    3) කතෝලික පල්ලි වලට නන් අලාබ හානි උනේ නැහැ මහින්දගෙ කාලෙ. රනිල්ගෙ කාලෙ නන් උනා.

    මහින්දගේ කාලේ ශිරන්ති ආර්යාව කතෝලික නිසා රටේ කිසිම තැනකින් කතෝලිකයන්ට කරදරයක් නොවෙන්න වගබලාගත්තා වගේම, මේරට විනාශ කරපු කොටි ත්‍රස්තවදී කතෝලික ප්‍රභාකරනුත් කතෝලික පල්ලි වලට මොකුත් කරදරයක් නොවෙන්න වගබලා ගත්තා.... මේරටට කේස්තියානි ආගම ආවේ පෘතුගිසි ලන්දේසි හා ඉන්ග්‍රීසි කියන කතෝලික නොවන ප්‍රොටෙස්ටන් හා ඇන්ග්ලිකන් නිකායිකයින්ගෙන්... පස්සේ කතෝලිකයන් අතට බලය ගියාම දන් උබ කිව්ව වගේ උන්ටික පොඩි පොඩි මිශනාරි පල්ලි උනා... උබලා ඔෆීශියල් ක්‍රිස්තියන්ස්ලා උනා මේරටේ... :eek:
     
    ඔව්... අමූලික ඇත්ත... මහින්ද සිංහල ජාතියට ඇද්දා.... නමුත් මහින්දට නොදැනිම ශිරන්ති මහින්දගේ කකුලෙන් ඇදගෙනම තමන්ට අවශ්‍යය දේ කරා... ඒ වගේම සිල්වාලා, කබ්‍රාල්ලා, ලංසා ලා නිසා තවතවත් මහින්දට තිබුනු තැන නැති උනා... නැගෙනහිර රටඉඳි ගහට ඇති උන විරෝධය වගේම විරෝධයක් ඇසල පෙරහැරේ කැරොල් ගීතකන්ඩායමක් ශිරන්තිගේ කාල්ටන් ස්කූල් සෙට් එක පෙරහැරේ කැරොල් ගී කියද්දිත් ඇතිවෙල තිබුනනම්, ඇයි මෙච්චර සුලු කතෝලිකයන් පිරිසක් සිටින ලන්කාවට පාප්වහන්සේගේම ඩිරෙක්ට් කනක්ශන් තියෙන පාප්වහන්සේව නියෝජනය කරන කාඩිනල් පදවියක් ලන්කාවට ලැබුනේ කියන එක ගැන එදා මහින්දගේ කාලේ ජාතික ව්‍යාපාර කතකලේ නැත්තේ කියන එක ගැන කුතුහලයක් ඇතිවෙන්නේ නැද්ද...

    අනේ නිකම් ගොන් කතා කියන්නේ නැතුව හිටහං බං! කතෝලික වේවා ක්‍රිස්තියානි වේවා ඔවුන් සිංහල මිනිස්සුම කොටසක්.......මුස්ලිම් මිනිස්සුත් තමන්ගේ සිංහලකම ගැන හිතන්න ගත්ත දවසක අපි බලමු.......
    සිංහල මිනිස්සු බෞද්ධ මූලික කරගෙන හිටියාට කතෝලික බෞද්ධ දෙපිරිසටම ගරු කරනවා ....මගේ පවුලෙත් කතෝලික අය ඉන්නවා.....හැබැයි අපි හැමෝම සිංහල

    උඹට පාප් ආවා කියලා මෙලෝ ගාණක් නැ.....ආයිත් මහින්ද එනවාට උඹ බයයි! එච්චරයි
     
    කරදර වෙන්න එපා දැන් කීපාරක් කිව්වාද :lol:
    මහින්දව මාකට් කරන්න වෙන විදිහක් හොයාගනින් :lol:

    ඕක කියන්න ඕන උඹටනේ බන්....රනිලයාව පරිස්සම් කරගන්න ඕන වුණාම ගුණයාගේ ආගම ඇදලා ගන්න එක තමයි උඹ කරන්නේ
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    අනේ නිකම් ගොන් කතා කියන්නේ නැතුව හිටහං බං! කතෝලික වේවා ක්‍රිස්තියානි වේවා ඔවුන් සිංහල මිනිස්සුම කොටසක්.......මුස්ලිම් මිනිස්සුත් තමන්ගේ සිංහලකම ගැන හිතන්න ගත්ත දවසක අපි බලමු.......
    සිංහල මිනිස්සු බෞද්ධ මූලික කරගෙන හිටියාට කතෝලික බෞද්ධ දෙපිරිසටම ගරු කරනවා ....මගේ පවුලෙත් කතෝලික අය ඉන්නවා.....හැබැයි අපි හැමෝම සිංහල

    උඹට පාප් ආවා කියලා මෙලෝ ගාණක් නැ.....ආයිත් මහින්ද එනවාට උඹ බයයි! එච්චරයි
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඕක කියන්න ඕන උඹටනේ බන්....රනිලයාව පරිස්සම් කරගන්න ඕන වුණාම ගුණයාගේ ආගම ඇදලා ගන්න එක තමයි උඹ කරන්නේ

    ඌ දූවගෙන ඇවිත් බෞද්ධයෙක් කිව්වම අදාළ වෙනවනේ :lol:
    මේ අන්න wifi දීල දැන් කොටි ඉන්ටර්නෙට් එනවා ඇති නේද?:rofl:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    මෙතන ප්‍රශ්නේ මහින්ද වත පොනිල්වත් නෙවි.උසාවියේ නඩුවෙන් මේක සිංහලය ට දෙන්නේ නෑ පොනිල්වත් මෛත්‍රී වත්.උන්ට බලයේ ඉන්න හම්බ චන්ද ඕනේ.

    සිංහලු හැටියට අපි එකතුවෙන්න ඕනේ මේක බේරගන්න.ඒත් සින්හලුත් ඉන්නවා මේක හම්බයට යනකන් බලාගෙන.යහපාලනෙට චන්දෙ දීල උන්ගේ වැරදි පෙනුනත් ඒක පිළිගන්න අකමැති සෙට් එකක් ඉන්නවා.යහපාලනෙට චන්දෙ දීපු ගොඩක් කට්ටිය දැන් මෝඩ වෙනවා. නියම සිංහලයෙක් අගමැති උනොත් කුරගල ගැන පොඩි බලාපොරත්තුවක් හරි තියාගන්න පුළුවන්.ඔතන ලැගගෙන හිටි හම්බයෝ එලෙව්වේ ගෝටා විතරයි.

    අපිට ඕනේ හම්බයට කෙලින් නායකයෙක්.දැන් කියන්න එපා උනුත් මේ රටේ ඉන්න ඕනේ කියලා.උන් ඉන්න ඉන්න මේ රට විනාශ වෙනවා.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,204
    12,209
    113
    Ohio, USA
    අනේ නිකම් ගොන් කතා කියන්නේ නැතුව හිටහං බං! කතෝලික වේවා ක්‍රිස්තියානි වේවා ඔවුන් සිංහල මිනිස්සුම කොටසක්.......මුස්ලිම් මිනිස්සුත් තමන්ගේ සිංහලකම ගැන හිතන්න ගත්ත දවසක අපි බලමු.......
    සිංහල මිනිස්සු බෞද්ධ මූලික කරගෙන හිටියාට කතෝලික බෞද්ධ දෙපිරිසටම ගරු කරනවා ....මගේ පවුලෙත් කතෝලික අය ඉන්නවා.....හැබැයි අපි හැමෝම සිංහල

    උඹට පාප් ආවා කියලා මෙලෝ ගාණක් නැ.....ආයිත් මහින්ද එනවාට උඹ බයයි! එච්චරයි

    ඔන්න ඕක තමයි මම කියන්නෙත්.... දැන් දැන් උබලා එලිපිටම කියන්න ගත්තා.... අපේපවුලෙත් කතෝලිය අය ඉන්නවා කියලා ආඩම්බරෙන්...මගේ ආදරණීය මගේ රතරන් අම්ම කතෝලික තාත්තා බෞද්ද.... අපි පන්සල් පල්ලි දෙකටම යනවා.. අපිත් සිංහල.... මගෙ අයියා මැරිකරන්න ඉන්න ගර්ල් කැතලික්.... අපේ මුන්චි බඳලා ඉන්නෙත් කතෝලිකයෙක්... ඔන්න ඔය වගේ වචන දැන් දැන් උබලා එලිපිටම කතාකරනවා... ඔහොම්ම කියාගෙන ගිහිල්ලා කොහෙන් කෙලවරවෙයිද කියලා දන්නේ නෑ කියලා කෙනෙක් කිව්ව ගමන් මීට්බෝල්ස් පකට් එකේ හලාල් ලෝගෝ එක බෞඩ්ධයට පෙන්නලා මෙන්න මචන් අනාගත සපිරිස්ථානයක් කරන්න හදන්නේ මුන් කියලා අවධානය වෙන පත්තකට හරවනවා... නැගෙනහිර පලාතේ රට ඉඳිගස් පෙන්නලා මෙන්න අරාබියක් කරනවා කියනවා.... නමුත් ඒ අතරෙම මචන් අපිත් සිංහල අපේ පවුලේ උනත් පන්සල් හා කතෝලික පල්ලි වලට යන අය තමයි ඉන්නේ කියල කියනවා.... අපි කතාකරන්නේ සිංහල කියලත් කියනවා... අපි නම් තියන්නෙත් සිංහල නම් කියල කියනවා... වරුන, සම්පත්, අසංක කියන නම් තියාගෙන තමයි උබලා ලන්කාවේ කැමෝෆ්ලැග් විදියට සමාජ ගතවෙලා ඉන්නේ... නමුත් හම්බයා මොන තූත්තු කුඩියේ හිටියත් නම් ගම් අරාබියෙන් නිසා කැපිල පෙය්නවා... ඇකට උබලව කාටත් කපිල පෙය්න්නෙය් නහ... ඇහුවොත් කියන්නේ අපිත් සිංහල මචන් අපි දෙගොල්ලෝ එකතුවෙල හම්බයට මේ රටේ ඔලුව උස්සන්න ඉඩදෙන්න හොඳ නෑ කියලා...

    පාප් වහන්සේ මේරටට ආව එකට මට ගානක් නතිව නෙවෙයි.. මම ඒක ආඩම්බරෙන් දකින්නේ.. ලෝක නායකයෙක් අපේ මේ පුන්චි රටට අවිල්ලා ගිය එකට... ඒක වෙනම කතාවක්.. නමුත් කැමෝෆ්ලෑග් සෙල්ලම තමයි හොඳ නැත්තේ උබලගේ...
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    සිංහල බෞද්ධයින්ගේ අනාගත ඉරණම ගැන නේ මේ නූල ඇදෙන්නේ... මට මතක් වෙච්ච දෙයක් කියන්නම්... ඒ 2012-2013 අවුරුද්ද, හලාල් ප්‍රශ්නය, මුස්ලිම් අන්තවාදය ගැන මේ රටේ විශාල කතිකාවතක් ඇතිවෙච්ච කාලය. බොදු බල සේනා සංවිධානය එක්ක අපි/මම අත්වැල් බැදගෙන ජාතියට වෙන්න යන විනාශය ගැන වෙලාවක් කලාවක් නැතුව රස්සාවෙ නිවාඩු ටිකත් කාබාසිනියා කරගෙන දගලපු ඒ කාලේ... යුද්දේ ඉවරවෙලා අපේ හිටපු ජනාදිපතිතුමාව අපි රජෙක්, දියසේන කුමාරයා කියලා ආවඩන් හිටපු කාලේ... ඔන්න ආවා 2013 නිදහස් උත්සවය. ඒ කාලේ අපිත් එක්ක හලාල් ප්‍රශ්නෙදි එකට හිටපු අපේ එළකිරි යාලුවන්ට මතක ඇති. (Dilwaale නම් මවු කුසේ වෙන්න ඕනි) අපි හැමෝම හිතුවේ අපේ රජතුමා 30 වසරක යුද්දේ නිමා කරලා, එදා මාවිල්ආරු සොරෝවුව ඇරලා නව බලාපොරොත්තුවක් ජාතියට දුන්නා වගේ මේ රටේ මුස්ලිම් අන්තවාදය මෙල්ල කරන පළමු වෙඩි මුරය එදාට පත්තු කරයි කියලා. අපි හිතුවේ එතුමා එදා නැගෙනහිර දී යම්කිසි අයුරකින් ඒ අන්තවාදී මුස්ලිම් නායකයන්ට (විශේෂයෙන් උලමා සභාව, රාවුෆ් හකීම්, අසාද් සාලි) යම් කිසි පණිවිඩයක් දෙයි කියලා. අන්තිමට මොකද උනේ... රටේ උත්තරීතර සංඝරත්නය සමහ මුස්ලිම් පූජකවරු එක තැන සම අසුන් වල වාඩිකරවලා (එකත් කමක් නැහැ කියමු) මේ යෝදයා කිවුවා නේ හරි ලස්සන කථාවක්...

    මෙන්න තියනවා පොඩි කෑල්ලක් ඒ කතාවේ... (සම්පූර්ණ එක අවශ්‍ය නම් විතරක් හොයලා බලන්න...නිකන් Data නාස්ති කරගන්න එපා...)

    විලි ලැජ්ජාවයි... මේකා කියපු දේවල් වලට. එදා එළකිරියේ අපි හිටියේ රෙදි නැතුව. හිටපු යාලුවන්ට මතක ඇති. කසීන් ලා, සිරාජ් ලා අපිට මෝඩ-කැවුමෝ කියලා හිනා උනේ :rofl: මෙහෙම.

    මේක දැම්මේ, පොඩ්ඩක් මේ අලුත් කට්ටියට අතීතය මතක් කරලා දෙන්න. අද යහපාලානේ ප්‍රධානීන් දෙන්නගෙන් මේ වගේ කතාවක් කියවුනා නම් මේ ජාතිමාමක වීරයෝ ගෝල්ෆේස් ගිහින් ගිනිතියාගෙන මෙලහකට. :lol:

    මේ යන හැම නූලක අවසාන ඉලක්කය රාජපක්ෂව අයෙත් ගෙන්න ඕනි කියන එක නම්, ඔය කියන තරම් සිංහල ජාතිය ගැන කැක්කුමක් අපේ නැසීගිය රජතුමාට තිබුනද කියලා එළකිරියේ හිටපු පරණ යාළුවො දන්නවා ඇති ඒ කාලේ කොහොමද මොනවද උනේ, රජතුමා මොනවද කලේ, මොනවද කිවුවේ කියලා :dull:.

    අවසානයට කීමට ඇත්තේ, දෙපිටකාට්ටු නායකයා ගෙදර යැවීම ගැන කිසිදු දුකක් වේදනාවක් නැත. යහපාලනය හා මහජාතිය වන සිංහලයා සම්බන්දයෙන් විවේචන කිරීමට ඉක්මන් නොවෙමි යන්නය.
     
    • Like
    Reactions: dreezone

    ඕව කියල වැඩක් නෑ.......මුන්ට ජාතිය මතක් උනේ චන්දෙ පැරදුනාට පස්සේ :yes:
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    මෙතන ප්‍රශ්නේ මහින්ද වත පොනිල්වත් නෙවි.උසාවියේ නඩුවෙන් මේක සිංහලය ට දෙන්නේ නෑ පොනිල්වත් මෛත්‍රී වත්.උන්ට බලයේ ඉන්න හම්බ චන්ද ඕනේ.

    සිංහලු හැටියට අපි එකතුවෙන්න ඕනේ මේක බේරගන්න.ඒත් සින්හලුත් ඉන්නවා මේක හම්බයට යනකන් බලාගෙන.යහපාලනෙට චන්දෙ දීල උන්ගේ වැරදි පෙනුනත් ඒක පිළිගන්න අකමැති සෙට් එකක් ඉන්නවා.යහපාලනෙට චන්දෙ දීපු ගොඩක් කට්ටිය දැන් මෝඩ වෙනවා. නියම සිංහලයෙක් අගමැති උනොත් කුරගල ගැන පොඩි බලාපොරත්තුවක් හරි තියාගන්න පුළුවන්.ඔතන ලැගගෙන හිටි හම්බයෝ එලෙව්වේ ගෝටා විතරයි.

    අපිට ඕනේ හම්බයට කෙලින් නායකයෙක්.දැන් කියන්න එපා උනුත් මේ රටේ ඉන්න ඕනේ කියලා.උන් ඉන්න ඉන්න මේ රට විනාශ වෙනවා.
    සහෝ, අපි හැමෝම කැමතියි ඔයා මේ කියන විදිහේ රටක් බිහිවෙනවා දකින්න. ඒත් එක හීනයක් විතරයි. ඔයා කියන රට බිහිකරන්න තිබුන එකම එක අවස්ථාව මහින්ද රාජපක්ෂ විසින්මයි මග හරියේ. ආයෙත් ඒ දවස එන්නේ නැහැ මල්ලියේ. එදා යුද්දේ ඉවර කරලා, රටේ ජනතාවගේ තිබුන ඒ ජාතිය ගැන තිබුන හැගීම් මතින් ඔයා ඔය කියන දේ එදා මහින්දට කරන්න තිබුනා. ඒත් ඒ අවස්තාව ඉතාම නිර්ලජ්ජිතව එතුමා පාවලා දුන්නා. දැන් ගිය හකුරට අඩලා වැඩක් නැහැ.

    දැන් ඔයා කථා කරනවා වගේම එදා මේ එළකිරියේ මීටත් වඩා තර්ක, සාකච්චා ඇතිවුනා. ඒ වෙනුවෙන් ජාතිය වෙනුවෙන්, කූරගල වෙනුවෙන්, අපි හැමෝම කතාකලා. එදා අපේ කටවල් වැහුවේ ඔය කියන රජතුමා තමයි.

    තව දෙයක්, රාජ්‍ය පාලනය කියන දේ තරම් සංකීර්ණ දෙයක් තවත් නැතුව ඇති. ඒ දේ හදවතින්, හැගීම් වලින් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි කියන එකත් පොඩ්ඩක් තේරුම් ගන්න. (බලය ලබාදීම ඕනිම බලු වැඩක් කිරීමට ජනතාව දෙන ලයිෂන් එකක් කියන එක නෙමෙයි අදහස් කලේ...) මේ කියන උදාහරණය ඔබ කෙසේ තේරුම් ගනීද යන්න නොදන්නාමුත් මෙසේ සටහන් තබමි.

    “හාස්‍ය රසය” මූලික කරගෙන කුමන්ත්‍රන, රාජ්‍ය බලය පැහැර ගැනීම හා දේශපාලනය ප්‍රධාන සාධකය නිරූපණය කරන නාට්‍ය අතුරින් සයිමන් නවගත්තේගම ශූරීන් ගේ “සුභ සහ යස” නාට්‍ය සුවිශේෂී වේ.

    කතාවෙ හැටියට යසයසලාලක තිස්ස කියන්නෙ ඒකාධිපති පාලකයෙක්. සුරා සොඩෙක්, ස්ත්‍රී ලෝලියෙක් (අහවලා වගේම තමයි). යසලාලකයා රජකමේ ඉන්න කාලේ පොර ගෙනිච්චේ දුර්දාන්ත පාලනයක්. රට වැසියෝ බදු බරින් මිරිකිලා දුක් විඳිමින් හිටියේ. ඇත්තටම කියනවා නම් රටේ කැරැල්ලකුත් තිබුණා. සයිමන් නවගත්තේගම ගේ කතාවේ හැටියට මේ කැරුල්ලේ නායකයා තමයි සුභ. බදුබර අඩු කරගන්න එක තමයි කැරැල්ලේ එක අරමුණක්!

    ඔන්න ඉතිං අළුත් රජා සුභ ලාලක තිස්ස වැඩට බැස්සා. පොරට මුලින්ම ඕනෑ වුණා ජල බදු අයින් කරලා ගොවියෝ දරිද්‍රතාවෙන් මුදවා ගන්න.

    අපි කවුරුත් දන්නවා වාගේ විපක්‍ෂයේ ඉන්න කොට රට කරවන එක කජු කනවා වගේ වැඩක් නේ! රජකම ලැබුණාම තමයි ඒකේ රඟේ තේරෙන්නේ.

    ඉතිං ඒකම තමයි සුභ ලාලක තිස්සටත් වුණේ!

    ජල බදු අහෝසි කිරීම කළ යුතු ආකාරය ගැන අමාත්‍ය මණ්ඩලය උපදෙස් දුන්නේ මෙහෙමයි.

    • අය බදු අයකරන්නේ රාජ්‍ය සේවය සැපයීමටයි.
    • එක් එක් වැවේ, ජලාශයේ, ඇලේ, ඇනිකට් එකේ බද්දෙන් යැපෙන පන්සල්, පිරිවෙන්, ආරෝග්‍යශාලා, අංගම් මඩු සහ වෙනත් පොදු සේවා තියෙනවා. මේ ආයතනවලට ඒ ආදායම ලැබිය යුතුයි කියලා තඹපත්, තුඩපත්, සන්නස්, ආඥාවලින් ගැසට් කරලයි තියෙන්නේ.
    • මුලින්ම මේ ඩේටාබේස් එක ඇනලයිස් කරලා ඒ ආදායම් බෙදීයන විදිය ගැන රිපෝට් එකක් ගන්න ඕනෑ. මේ වැඩේට අවුරුදු ගාණක් යනවා.
    • අය බදු අහෝසි කළාම මේ පන්සල්, පිරිවෙන්, ආරෝග්‍යශාලා, අංගම් මඩු සහ වෙනත් පොදු සේවා ආයතනවලට ඔපරෙටින් ග්‍රාන්ට්ස් නැතිවෙලා ගිහින් ඒවා පවත්වාගෙන යන්න, වැඩකරන අයට පඩි ගෙවන්න, සේවා සපයන්න, නඩත්තු කරන්න බැරිවෙලා මේවා වහලා දාන්න වෙනවා. මේ තත්වය වලක්වා ගන්න නම් ඒ ආයතනවලට විකල්ප ආදායම් මාර්ග සැකසිය යුතුයි.
    • ඒ කටයුතු සොයා බලා, සැලසුම් සම්පාදනය කර ක්‍රියාත්මක කරන්න තව අවුරුදු ගණනාවක් යනවා.
    ඔන්න ඕකයි තත්වය.

    අන්තිමට සුභ ලාලක තිස්සටත් වුනේ බ්ලැක් ලේබල් ෂොට් එකක් දාගෙන ප්‍රශ්ණ අමතක කරලා දාන්නයි.

    මේ කතාවෙන් අපට උගත හැකි පාඩම් බොහෝයි.

    • අවුරුදු ගාණක් තිස්සේ පැවතගෙන එන දේවල් පටස් ගාලා වෙනස් කරන්න බැහැ.
    • වෙනසක් කරන්න කලින් පවතින ක්‍රමයේ සියළු මුහුණත් හොඳින් අධ්‍යනය කරලා කරන්න පුළුවන් වෙනස් කම් තීරණය කළ යුතුයි.
    • අදාල සියළු පාර්ශවයන් ගේ අදහස් සොයා බැලිය යුතුයි. ඒ සෑම අදහසක්ම නිසි ලෙස සැලකිල්ලට ගත යුතුයි.
    • යෝජිත නව ක්‍රියා පටිපාටිය ක්‍ර්‍රියාත්මක කිරීම සඳහාත් සැලසුමක් පිළියෙල කළ යුතුයි.
    • මේ සියල්ලටම අවුරුදු ගණනාවක් ගත වෙන්නට ඉඩ තියෙනවා. නමුත් සියළු පාර්ශවයන් ගේ මත සලකන්නේ නැතුව ඉක්මනින් කොරන්නට ගියාම වෙනවා වගේ යෝජිත වෙනස ලත් තැනම ලොප් වීමට ඇති ඉඩකඩනම් ඉතා අඩු බව කියන්න පුළුවනි!

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    දින 100 වැරදි හදන්න ආපහු අවුරුදු ගානක් යාවි. වැරදුනේ සිංහල අපිට. අනික් අය හැමෝම දිනුම්.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    BonziBUDDY මට මතකයි ඉස්සර මගේ PC එකේත් තිබ්බා. පස්සේ ඒක trojan එකක්ද මොකක්ද කියලා මාට්ටු වුනාම නවත්වලා දැම්මා උන්.
     
    kal00

    Active member
  • Feb 7, 2009
    544
    120
    43
    සිංහල කම ගැන කතා කරන එකා ජාතිවාදියා !!! යහපාලනය :) :)