1) ඒ පල්ලි අයිති කතෝලිකයන්ට නෙමේ... ඒවා පොඩි ඇමිරිකන් මිශනරි පල්ලි
2) හින්දු උන්ව ක්රිස්තියානි කරනවා තමා. ඒක කරන්නෙ ඇමරිකන් මිශනරි සංවිධාන. කතෝලිකයන්ට සම්බන්ධයක් නැත.
3) කතෝලික පල්ලි වලට නන් අලාබ හානි උනේ නැහැ මහින්දගෙ කාලෙ. රනිල්ගෙ කාලෙ නන් උනා.

ඔව්... අමූලික ඇත්ත... මහින්ද සිංහල ජාතියට ඇද්දා.... නමුත් මහින්දට නොදැනිම ශිරන්ති මහින්දගේ කකුලෙන් ඇදගෙනම තමන්ට අවශ්‍යය දේ කරා... ඒ වගේම සිල්වාලා, කබ්‍රාල්ලා, ලංසා ලා නිසා තවතවත් මහින්දට තිබුනු තැන නැති උනා... නැගෙනහිර රටඉඳි ගහට ඇති උන විරෝධය වගේම විරෝධයක් ඇසල පෙරහැරේ කැරොල් ගීතකන්ඩායමක් ශිරන්තිගේ කාල්ටන් ස්කූල් සෙට් එක පෙරහැරේ කැරොල් ගී කියද්දිත් ඇතිවෙල තිබුනනම්, ඇයි මෙච්චර සුලු කතෝලිකයන් පිරිසක් සිටින ලන්කාවට පාප්වහන්සේගේම ඩිරෙක්ට් කනක්ශන් තියෙන පාප්වහන්සේව නියෝජනය කරන කාඩිනල් පදවියක් ලන්කාවට ලැබුනේ කියන එක ගැන එදා මහින්දගේ කාලේ ජාතික ව්‍යාපාර කතකලේ නැත්තේ කියන එක ගැන කුතුහලයක් ඇතිවෙන්නේ නැද්ද...
කරදර වෙන්න එපා දැන් කීපාරක් කිව්වාද
මහින්දව මාකට් කරන්න වෙන විදිහක් හොයාගනින්![]()
ඕක කියන්න ඕන උඹටනේ බන්....රනිලයාව පරිස්සම් කරගන්න ඕන වුණාම ගුණයාගේ ආගම ඇදලා ගන්න එක තමයි උඹ කරන්නේ


ඇත්තම කියන්නම් මම නම් බයයිආයිත් මහින්ද එනවාට උඹ බයයි! එච්චරයි

අනේ නිකම් ගොන් කතා කියන්නේ නැතුව හිටහං බං! කතෝලික වේවා ක්‍රිස්තියානි වේවා ඔවුන් සිංහල මිනිස්සුම කොටසක්.......මුස්ලිම් මිනිස්සුත් තමන්ගේ සිංහලකම ගැන හිතන්න ගත්ත දවසක අපි බලමු.......
සිංහල මිනිස්සු බෞද්ධ මූලික කරගෙන හිටියාට කතෝලික බෞද්ධ දෙපිරිසටම ගරු කරනවා ....මගේ පවුලෙත් කතෝලික අය ඉන්නවා.....හැබැයි අපි හැමෝම සිංහල
උඹට පාප් ආවා කියලා මෙලෝ ගාණක් නැ.....ආයිත් මහින්ද එනවාට උඹ බයයි! එච්චරයි
මෙහෙම.
.සිංහල බෞද්ධයින්ගේ අනාගත ඉරණම ගැන නේ මේ නූල ඇදෙන්නේ... මට මතක් වෙච්ච දෙයක් කියන්නම්... ඒ 2012-2013 අවුරුද්ද, හලාල් ප්‍රශ්නය, මුස්ලිම් අන්තවාදය ගැන මේ රටේ විශාල කතිකාවතක් ඇතිවෙච්ච කාලය. බොදු බල සේනා සංවිධානය එක්ක අපි/මම අත්වැල් බැදගෙන ජාතියට වෙන්න යන විනාශය ගැන වෙලාවක් කලාවක් නැතුව රස්සාවෙ නිවාඩු ටිකත් කාබාසිනියා කරගෙන දගලපු ඒ කාලේ... යුද්දේ ඉවරවෙලා අපේ හිටපු ජනාදිපතිතුමාව අපි රජෙක්, දියසේන කුමාරයා කියලා ආවඩන් හිටපු කාලේ... ඔන්න ආවා 2013 නිදහස් උත්සවය. ඒ කාලේ අපිත් එක්ක හලාල් ප්‍රශ්නෙදි එකට හිටපු අපේ එළකිරි යාලුවන්ට මතක ඇති. (Dilwaale නම් මවු කුසේ වෙන්න ඕනි) අපි හැමෝම හිතුවේ අපේ රජතුමා 30 වසරක යුද්දේ නිමා කරලා, එදා මාවිල්ආරු සොරෝවුව ඇරලා නව බලාපොරොත්තුවක් ජාතියට දුන්නා වගේ මේ රටේ මුස්ලිම් අන්තවාදය මෙල්ල කරන පළමු වෙඩි මුරය එදාට පත්තු කරයි කියලා. අපි හිතුවේ එතුමා එදා නැගෙනහිර දී යම්කිසි අයුරකින් ඒ අන්තවාදී මුස්ලිම් නායකයන්ට (විශේෂයෙන් උලමා සභාව, රාවුෆ් හකීම්, අසාද් සාලි) යම් කිසි පණිවිඩයක් දෙයි කියලා. අන්තිමට මොකද උනේ... රටේ උත්තරීතර සංඝරත්නය සමහ මුස්ලිම් පූජකවරු එක තැන සම අසුන් වල වාඩිකරවලා (එකත් කමක් නැහැ කියමු) මේ යෝදයා කිවුවා නේ හරි ලස්සන කථාවක්...
මෙන්න තියනවා පොඩි කෑල්ලක් ඒ කතාවේ... (සම්පූර්ණ එක අවශ්‍ය නම් විතරක් හොයලා බලන්න...නිකන් Data නාස්ති කරගන්න එපා...)
විලි ලැජ්ජාවයි... මේකා කියපු දේවල් වලට. එදා එළකිරියේ අපි හිටියේ රෙදි නැතුව. හිටපු යාලුවන්ට මතක ඇති. කසීන් ලා, සිරාජ් ලා අපිට මෝඩ-කැවුමෝ කියලා හිනා උනේමෙහෙම.
මේක දැම්මේ, පොඩ්ඩක් මේ අලුත් කට්ටියට අතීතය මතක් කරලා දෙන්න. අද යහපාලානේ ප්‍රධානීන් දෙන්නගෙන් මේ වගේ කතාවක් කියවුනා නම් මේ ජාතිමාමක වීරයෝ ගෝල්ෆේස් ගිහින් ගිනිතියාගෙන මෙලහකට.![]()
මේ යන හැම නූලක අවසාන ඉලක්කය රාජපක්ෂව අයෙත් ගෙන්න ඕනි කියන එක නම්, ඔය කියන තරම් සිංහල ජාතිය ගැන කැක්කුමක් අපේ නැසීගිය රජතුමාට තිබුනද කියලා එළකිරියේ හිටපු පරණ යාළුවො දන්නවා ඇති ඒ කාලේ කොහොමද මොනවද උනේ, රජතුමා මොනවද කලේ, මොනවද කිවුවේ කියලා.
අවසානයට කීමට ඇත්තේ, දෙපිටකාට්ටු නායකයා ගෙදර යැවීම ගැන කිසිදු දුකක් වේදනාවක් නැත. යහපාලනය හා මහජාතිය වන සිංහලයා සම්බන්දයෙන් විවේචන කිරීමට ඉක්මන් නොවෙමි යන්නය.

සහෝ, අපි හැමෝම කැමතියි ඔයා මේ කියන විදිහේ රටක් බිහිවෙනවා දකින්න. ඒත් එක හීනයක් විතරයි. ඔයා කියන රට බිහිකරන්න තිබුන එකම එක අවස්ථාව මහින්ද රාජපක්ෂ විසින්මයි මග හරියේ. ආයෙත් ඒ දවස එන්නේ නැහැ මල්ලියේ. එදා යුද්දේ ඉවර කරලා, රටේ ජනතාවගේ තිබුන ඒ ජාතිය ගැන තිබුන හැගීම් මතින් ඔයා ඔය කියන දේ එදා මහින්දට කරන්න තිබුනා. ඒත් ඒ අවස්තාව ඉතාම නිර්ලජ්ජිතව එතුමා පාවලා දුන්නා. දැන් ගිය හකුරට අඩලා වැඩක් නැහැ.මෙතන ප්‍රශ්නේ මහින්ද වත පොනිල්වත් නෙවි.උසාවියේ නඩුවෙන් මේක සිංහලය ට දෙන්නේ නෑ පොනිල්වත් මෛත්‍රී වත්.උන්ට බලයේ ඉන්න හම්බ චන්ද ඕනේ.
සිංහලු හැටියට අපි එකතුවෙන්න ඕනේ මේක බේරගන්න.ඒත් සින්හලුත් ඉන්නවා මේක හම්බයට යනකන් බලාගෙන.යහපාලනෙට චන්දෙ දීල උන්ගේ වැරදි පෙනුනත් ඒක පිළිගන්න අකමැති සෙට් එකක් ඉන්නවා.යහපාලනෙට චන්දෙ දීපු ගොඩක් කට්ටිය දැන් මෝඩ වෙනවා. නියම සිංහලයෙක් අගමැති උනොත් කුරගල ගැන පොඩි බලාපොරත්තුවක් හරි තියාගන්න පුළුවන්.ඔතන ලැගගෙන හිටි හම්බයෝ එලෙව්වේ ගෝටා විතරයි.
අපිට ඕනේ හම්බයට කෙලින් නායකයෙක්.දැන් කියන්න එපා උනුත් මේ රටේ ඉන්න ඕනේ කියලා.උන් ඉන්න ඉන්න මේ රට විනාශ වෙනවා.
BonziBUDDY මට මතකයි ඉස්සර මගේ PC එකේත් තිබ්බා. පස්සේ ඒක trojan එකක්ද මොකක්ද කියලා මාට්ටු වුනාම නවත්වලා දැම්මා උන්.
kiyanade kelin kiyapan horata rep nokapaසිංහල කම ගැන කතා කරන එකා ජාතිවාදියා !!! යහපාලනය![]()
![]()





kiyanade kelin kiyapan horata rep nokapa
gothrikayannge hatin![]()
