සිංහල බෞද්ධයින්ට අපහාස කරන සතුන් පිටුදකි

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    33885174v2147483647_350x350_Front.jpg

    Thug 4 Life

    Member
    Aug 17, 2011
    157
    11
    0
    West Side
    මට ආගම් බේදයක් නෑ.මන් කතෝලික පව්ලක 1ක්.මට දැන ගඳ ලැබුනා බෞද්ධ හාමුදුරු කෙනෙක් අපේ ජේසුස් වහන්සේට අගව්රව කරලා .ඇයි ලංකාවෙන් ආගමක් ඇදහීමේ අයිතිය නැති වෙන්නද යන්නේ ?

    කවුරු කරත් වරද වරදමයි මම මුස්ලිම් ඒ වුනත් මචන් මම එහෙම තැනක හිටියානම් හාමුදුරුවොන්ගෙන් ප්‍රසිද්ධව අහනවා ඕවා බුද්ධාගමේ උගන්වන්නේ නෑ නේද ඇයි ඔහොම මිනිස්සු අතරේ වෛරය වපුරන්නේ කියලා. හාමුදුරුවො කරා නම් ඒකත් වැරදියි අනික් මිනිස්සුන්ගේ ආගම්වලට අපහාස කරන මේ ඇන්ටිත් වැරදියි. මචන් වැරැද්ද වැරැද්දමයි............ ඒක මෙතනට අදාල නැහැ ඇරත් ඔයා ඔය කෑල්ලට හෙල්ප් එකක් දෙන්න පට්ට කෙබරයක් අරින්නේ කියලා තේරෙනවා :P මටත් උපන් දා සිට අහන්න ලැබුනු දේවල් ගොඩක් තියෙනවා ඕනේ නම් මමත් ඒවා එකින් එක මෙතන පෝස්ට් කරඤ්ඤං :P:P මේකේ ඉඩත් නැතිවෙයි මට අහන්න ලැබුනා කියාගෙන පෝස්ට් දාන්න ගත්තොත්
     
    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    මට ආගම් බේදයක් නෑ.මන් කතෝලික පව්ලක 1ක්.මට දැන ගඳ ලැබුනා බෞද්ධ හාමුදුරු කෙනෙක් අපේ ජේසුස් වහන්සේට අගව්රව කරලා .ඇයි ලංකාවෙන් ආගමක් ඇදහීමේ අයිතිය නැති වෙන්නද යන්නේ ?

    හොව් හෝව් යාළුවා

    බෞද්ධ හාමුදුරු නමක් ද ? කඩේට ගිහින් ගත්ත සිවුරක් දා ගත්තු චීවරධාරියෙක් ද ?

    බෞද්ධ නම් වෙන ආගම් වලට නිගරු කරන්නෙ නෑ..

    ඒ වගේම තමයි පාදිලි උන්නාන්සේ කෙනෙක් වගේ ඇඳගෙන බුදු හාමුදුරුවන්ට අපහාස කලොත් ඒක ඒ පුද්ගලයගෙ නැහැදිච්ච කම මිසක් ඔයාලගෙ ආගමේ මතය නෙවෙයි නේද ?

    බෞද්ධ කමට බනින්න එපා.. නැහැදිච්ච කමට බනින්න.. ඔයත් සිහිකල්පනාවෙන් හිතන්න.. වෙන ආගම් කිසිවක් අනිත් ආගම් හෙලාදකින්න කිව්වෙ නෑ..

    කියන්නා කෙසේ කීවත් අසන්නා ....

    GUYS :... මේ පෝස්ට් එකට reply කරන්න ඉස්සෙල්ල ටිකක් හිතන්න..
    නොදැනුවත් කම කියන්නෙ වැරැද්දක් නෙවෙයි. දැනුවත් කිරීමයි යුතුකම

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    මට ආගම් බේදයක් නෑ.මන් කතෝලික පව්ලක 1ක්.මට දැන ගඳ ලැබුනා බෞද්ධ හාමුදුරු කෙනෙක් අපේ ජේසුස් වහන්සේට අගව්රව කරලා .ඇයි ලංකාවෙන් ආගමක් ඇදහීමේ අයිතිය නැති වෙන්නද යන්නේ ?
    මෙ අහන්න මගෙ මිත්‍රයා
    අපි කියන්නෙ නැ එහෙම කරන අය නැ කියල
    ඔයාලගෙ ආගමෙ කොච්චර ඉන්නවද අපිට මඩ ගහන අය
    ශාස‍්තෘවහන්සේලා පවා
    අපිති ආගම් බෙද නැ,ජාති බේද නැ,අපිට ඒව ඔන නැ
    ඔව අපි පිටුදකින නිසා තමයි අපි මෙහෙම කරන්නෙ
    මොකද මෙකෙ පාවා වැඩියෙන්ම තියෙන්නෙ අපේ ආගම් වලට මඩ ගහන දේවාල්
    තේරුනාද මගෙ මිත්‍රයා

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    ඇරත් ඔයා ඔය කෑල්ලට හෙල්ප් එකක් දෙන්න පට්ට කෙබරයක් අරින්නේ කියලා තේරෙනවා :P

    නැ නැ එයා එහෙම එක්කෙනෙක් නෙමෙයි එයා මම පෞද්ගලිකව අඳුරනවා
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    චගු;10831650 said:
    හොව් හෝව් යාළුවා

    බෞද්ධ හාමුදුරු නමක් ද ? කඩේට ගිහින් ගත්ත සිවුරක් දා ගත්තු චීවරධාරියෙක් ද ?

    බෞද්ධ නම් වෙන ආගම් වලට නිගරු කරන්නෙ නෑ..

    ඒ වගේම තමයි පාදිලි උන්නාන්සේ කෙනෙක් වගේ ඇඳගෙන බුදු හාමුදුරුවන්ට අපහාස කලොත් ඒක ඒ පුද්ගලයගෙ නැහැදිච්ච කම මිසක් ඔයාලගෙ ආගමේ මතය නෙවෙයි නේද ?

    බෞද්ධ කමට බනින්න එපා.. නැහැදිච්ච කමට බනින්න.. ඔයත් සිහිකල්පනාවෙන් හිතන්න.. වෙන ආගම් කිසිවක් අනිත් ආගම් හෙලාදකින්න කිව්වෙ නෑ..

    කියන්නා කෙසේ කීවත් අසන්නා ....

    GUYS :... මේ පෝස්ට් එකට reply කරන්න ඉස්සෙල්ල ටිකක් හිතන්න..
    නොදැනුවත් කම කියන්නෙ වැරැද්දක් නෙවෙයි. දැනුවත් කිරීමයි යුතුකම

    :yes::yes::yes::yes:
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    කවුරු කරත් වරද වරදමයි මම මුස්ලිම් ඒ වුනත් මචන් මම එහෙම තැනක හිටියානම් හාමුදුරුවොන්ගෙන් ප්‍රසිද්ධව අහනවා ඕවා බුද්ධාගමේ උගන්වන්නේ නෑ නේද ඇයි ඔහොම මිනිස්සු අතරේ වෛරය වපුරන්නේ කියලා. හාමුදුරුවො කරා නම් ඒකත් වැරදියි අනික් මිනිස්සුන්ගේ ආගම්වලට අපහාස කරන මේ ඇන්ටිත් වැරදියි. මචන් වැරැද්ද වැරැද්දමයි............ ඒක මෙතනට අදාල නැහැ ඇරත් ඔයා ඔය කෑල්ලට හෙල්ප් එකක් දෙන්න පට්ට කෙබරයක් අරින්නේ කියලා තේරෙනවා :P මටත් උපන් දා සිට අහන්න ලැබුනු දේවල් ගොඩක් තියෙනවා ඕනේ නම් මමත් ඒවා එකින් එක මෙතන පෝස්ට් කරඤ්ඤං :P:P මේකේ ඉඩත් නැතිවෙයි මට අහන්න ලැබුනා කියාගෙන පෝස්ට් දාන්න ගත්තොත්
    :yes::yes::yes::yes::yes:
     
    Thug 4 Life

    Member
    Aug 17, 2011
    157
    11
    0
    West Side
    නැ නැ එයා එහෙම එක්කෙනෙක් නෙමෙයි එයා මම පෞද්ගලිකව අඳුරනවා

    ආ... එහෙමනම් එයාට වැරදිලා සොරි වෙන්න ඕනේ එහෙනම් මට :yes:
     
    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    .... ඇරත් ඔයා ඔය කෑල්ලට හෙල්ප් එකක් දෙන්න පට්ට කෙබරයක් අරින්නේ කියලා තේරෙනවා :P .....

    :yes:

    කියන්න බොහෝ ලෙස කියාවි.. අසන්නා සිහිබුද්ධියෙන් නම්.. කියන්නා .....

    කවුරුත් කාටවත් නෝන්ඩි වෙන්න එපෝ.. බොරුව නම් අපිට අහු වෙනෝ
    :cool: :cool: :cool:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    මෙ අහන්න මගෙ මිත්‍රයා
    අපි කියන්නෙ නැ එහෙම කරන අය නැ කියල
    ඔයාලගෙ ආගමෙ කොච්චර ඉන්නවද අපිට මඩ ගහන අය
    ශාස‍්තෘවහන්සේලා පවා
    අපිති ආගම් බෙද නැ,ජාති බේද නැ,අපිට ඒව ඔන නැ
    ඔව අපි පිටුදකින නිසා තමයි අපි මෙහෙම කරන්නෙ
    මොකද මෙකෙ පාවා වැඩියෙන්ම තියෙන්නෙ අපේ ආගම් වලට මඩ ගහන දේවාල්
    තේරුනාද මගෙ මිත්‍රයා

    :yes::yes::yes::yes::yes:
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    නැ නැ එයා එහෙම එක්කෙනෙක් නෙමෙයි එයා මම පෞද්ගලිකව අඳුරනවා
    ඒකත් එහෙමද
    එහෙනම් වැරදී වැටහීමක් වෙන්නැති

    :yes::yes:
     
    eagle rox

    Member
    May 18, 2011
    119
    95
    0
    bump..............

    මෙ වගෙ නූල් දකිද්දි හරිම සතුටක් ඈතිවෙනවා.

    keep it up bro nd rep+
     
    Aug 18, 2011
    6,147
    788
    0
    මං මේවට සම්බන්ධ වෙන්න ආස නෑ ඒත් මේ ටික කියලා යන්න හිතුවා
    ela_eluwa120 හොද යාළුවෙක් හැබැයි එයාට රට ගැන එච්චර කැක්කුමක් නැහැ මම බුද්ධාගමේ නෙවෙයි ඒත් ඔය කියන යූසර් ඊයේ බුද්ධාගමට අපහාස වෙන පෝස්ට් කරා එළුවා ඇවිත් මොකක් උනත් ඕන හු:rolleyes: ලග දන ගහන ජාතියෙ එකෙක් නෙ :( ඌ යාළුවෙක් විදිහට හොදයි ඒත් ඇත්ත ඒකයි මමත් ඉස්සර මේකේ ඔයවගේ උන් කීයකට බැනලා තියෙනවද ඒවායෙන් මට නම් ඉතුරු උනේ කාලය අපතේ යාම සහ වෝර්නින්ග් ලැබීම සහ රෑ නිදාගත්තෙ නැති නිසා දවල්ට නිදිමත වීම ! :rofl: දැං මම එළකිරි ලොග් වෙන්නෑ. කියෝනවා විතරයි උවමනාවක් උනාම එවලෙට එකවුන්ට් එකකට හිතෙන නමක් ගහලා ඇවිත් උදව්ව ගන්නවා. මේකෙන් මම ත්‍රෙඩ් එකක් දාපු නිසයි ආයි ආවේ වැඩේ කරගත්තායින් පස්සේ මාව දකින්ඩ ලැබෙන එකක් නෑ. ඒත් එළුවාගේ ඇත්ත ඒකයි ඌට කරගන්න දෙයක් නැතිම උනොත් මිසක් ඌ අරකිට බයින්නේ නෑ. ඇත්ත ඒකයි. උට බැනලා වැඩක් නෑ ඒ උගේ ....... වැරැද්ද :P

    බායි !

    මගෙත් තියෙන්නේ මේ තියරිය. :D:D
    එලුවා ගැන කියපු දේ සහතික ඇත්ත :P:P