අඩේ උඹට හින්ට් එකක් ඇරිය කියල හිතන්න එපා ඈ....![]()
පිස්සුද බං එහෙනම් මේ ත්‍රෙඩ් එකේ ඔය පෝස්ට් එක මම දාන්නේ නෑනේ බං. වැරදි මිනිහට වැරදියි කියන්න ඕනේ බං මොකේ උනත්.ඔය වගේ සක්කිලි නිසා තමයි මුලු වෘතියටම බනින්නේ හැම එකාම.
අඩේ උඹට හින්ට් එකක් ඇරිය කියල හිතන්න එපා ඈ....![]()
මහින්ද පරාද වීමේ අවලා තමයි බන් මුන්ට තියෙන්නේ. වෙන් කිසි අවලක් නැහැ මහින්දගෙන් වාසි තිබ්බ උන් තමයි එතින් වෙන් මොකටද බන් ඔච්චර කඩේ යන්නේ. රනිල්ගේ වැරදි පේනවනම් ජේ විපි වැරදි පේනවනම් මුස්ලිම් උන්ගේ වැරදි පේනවනම් මුන්ට මහින්දගේ වැරදි නොපෙනී තියෙයිද මහා පිළිකුල් සහගත් පොරවල් බන්


අම්ම අප්පට උනත් "කාලකන්නි" කියල බනින්න පුළුවන් උන් ටිකක් තමා ඕකුන්...
පිස්සුද බං එහෙනම් මේ ත්‍රෙඩ් එකේ ඔය පෝස්ට් එක මම දාන්නේ නෑනේ බං. වැරදි මිනිහට වැරදියි කියන්න ඕනේ බං මොකේ උනත්.ඔය වගේ සක්කිලි නිසා තමයි මුලු වෘතියටම බනින්නේ හැම එකාම.


මුගේ පෝස්ට් වලට කමෙන්ට්ස් දාන්න බෑ..මං හිතන්නේ මූ එඩිට් කරන්න ඇති....
නැත්නම් මුගේ පේජ් එකත් ඩයලොග් පේජ් එක වගේ වෙනවා පැයෙන් දෙකෙන්![]()
ඕක උසසවිම හදාගත්තේ
මහිදට කඩේ ගිහින් එකයි ඔය. අනික ඒ කලේ මුට රේඩියෝ ප්රෝගම් එහෙම දුන්න ගුවන් විදුලි සන්තාවෙන්. ඒවගෙන් හම්බ කරගත්ත කාලකන්නිය. දැන් එතින් ඉදුල් නැති නිසයි මු ඔය විලාප දෙන්නේ. මු කිරිබත් උයන්න ඇති ගෙදරඕක උසසවිම හදාගත්තේ
මහිදට කඩේ ගිහින් එකයි ඔය. අනික ඒ කලේ මුට රේඩියෝ ප්රෝගම් එහෙම දුන්න ගුවන් විදුලි සන්තාවෙන්. ඒවගෙන් හම්බ කරගත්ත කාලකන්නිය. දැන් එතින් ඉදුල් නැති නිසයි මු ඔය විලාප දෙන්නේ. මු කිරිබත් උයන්න ඇති ගෙදර
.... 
මම දන්නා විදියට මේ හාමුදුරුවෝ කිසිම පක්ෂෙකට කඩේ ගිය හාමුදුරු නමක් නෙමෙයි තරුණ කාලේ ඉදන් රජයන් කරන වැරදි වැඩ වලට එරෙහිව මිනිස්සුන්ගේ පැත්තේ ඉදලා සටන් කරපු හිමි නමක්..ගොඩක් රජයන් මේ හාමුදුරුවන්ව අපවත් කරන්න හදපු අවස්ථා තිබුනලු..දැන් බුද්දාගමේ නායකයත් මහින්ද වෙලා... ලංකාවේ එවුන් කටින් නම් මාර දේශප්‍රේමී බුද්දාගමට මාර ආදරෙයි ඒ වෙනුවෙන් මැරෙන්න ලෑස්ති ඒ උනාට උන්ගේ ඇතුලේ තියෙන්නේ මේවා...කලකිරෙනවා... ඔලු brain wash කරපු එකේ ප්‍රතිපල තමයි...
ඕක උසසවිම හදාගත්තේ
මහිදට කඩේ ගිහින් එකයි ඔය. අනික ඒ කලේ මුට රේඩියෝ ප්රෝගම් එහෙම දුන්න ගුවන් විදුලි සන්තාවෙන්. ඒවගෙන් හම්බ කරගත්ත කාලකන්නිය. දැන් එතින් ඉදුල් නැති නිසයි මු ඔය විලාප දෙන්නේ. මු කිරිබත් උයන්න ඇති ගෙදර
මුගේ පෝස්ට් වලට කමෙන්ට්ස් දාන්න බෑ..මං හිතන්නේ මූ එඩිට් කරන්න ඇති....
නැත්නම් මුගේ පේජ් එකත් ඩයලොග් පේජ් එක වගේ වෙනවා පැයෙන් දෙකෙන්![]()

කොටි පරද්ද සහය දුන්න උබද නැත්තම් 2005 උබ ඉස්කෝලේ යනවනේ. උබට මතකද 2002 රනිල් බලයට ඇවිත් කරපුව. 2004 රනිල් පරද්දපු හැටි මතකද ? උබ වෙන්න් ඇති එස්කොලේ යනගමන් පරද්දුවේ
,ඇහිඳ 2005 දිනුවට පස්සේ සම සාකච්චා කියනකොට එකට විරුද්දවෙලා යුද්ද කරමු කිව්වේ උබ වෙන්න ඇති. ලබ්බෙන්ද ගැහෙන්නේ කියල අහනකොට ලබ්බ දුන්නු උබ වෙන්න් ඇති ගහන්න
විමල් මොකද්ද බන් විමල් කියන්න ඒ කාලයේ පක්ෂය තීරණ පරලිමෙතුවේ කියපු එකා විතරයි. පස්සේ වාසියට මහින්දගේ පැත්තට පන්න උ.
ජෙප්පෝ කෙලවෙනකම් බලන් හිටිය කියල උබ කියන්න්කොහොමද ?? ජෙප්පෝ කරුණා මාමණ් එක්ක සෙට් වෙලා හිටියද ?/ ජෙප්පෝ ද සාම පාගමන් ගියේ
නිකම් පදනමක් නැති කතා කියන්න එපා බන් ජෙප්පෝ නැත්තම් කවදාවත් රනිල් පරද කරලා කොටි අවසන් කරන තත්වෙට රට එන්නේ නැහැ. මිනිසුන්ගේ ඔලු හැදුවේ අපි. යුද්දෙකට ලැස්ති වෙන්න කියල.
රනිල් දිනවන්න කියල රෙදි අඩන කියන්න බැරි කතාව මොකද්ද රනි කොහෙද බන් චන්දය ඉල්ලුවේ. ජවිපෙ රනිල් හොරු රකිනවා කියල කියන්නෙත් අද ජවිපෙ විතරයි
උබල ජේ වී පෙ එක්ක තරහ මහින්ද පරද්දන්න මුලික උනේ ජවිපෙ නිසයි. ඒ උබලට හම්බෙන පුද්ගලික වැසි වලට කෙල වෙන්න් පාර කැපුවේ ජවිපෙ නිසයි එකයි ඇත්ත
රතු අලියා ජවිපෙ නම් රනිල් මොකද බන් විමල්ගේ පාස් පොත කෙස් එකේදී උව රකින්නේ![]()
දැන් තියන පාලනය අජුවයි. මහින්ද පාලනය එට වඩා අජුවයි... මේ පාලනය නැති කරන්න රනිල්ව එලාන්න... අයිත අජුව යුගයට යන්න ඕනි නැහැ. පියවරක් ඉස්සරහටයි යන්න ඕනි
එක නිසා අන්න ප්‍රොෆයිල් පික් එකේ ෆොටෝ එක යටින් කට්ටිය ඌට බැනලා.![]()

හා එතකොට වටරැක විජිතට බනින එක හොදයි සෝභිත හාමුදුරැවන්ට බැන්නොත් තමා වැරදි.
වටරැක විජිත වගේ එකෙකුයි මේ වගේ හාමුදුරු නමකුයි සමාන කරන්න උඹ ගාව තියෙන දේවල් මොනාද?
අඩේ අපිට කමෙන්ට් කරන්න බෑ නේ බං...මං මේ අමතන්න බල බලා ඉන්නේ![]()








සමාන කරන්නෙ චීවරෙන්. චීවරේ නැත්තන් ඒ අය හාමුදුරැවරැ වෙන්නෙ නෑනේ?
මරුසිරා;19252851 said:මේ හාමුදුරුවෝ කරන්න හැදුවේ හොද වැඩක් ..ඇත්තටම එවෙලාවේ කලයුතු දෙයක් ..නැත්නං මහින්ද බලයෙන් මත්වෙලා එකාදිපතියෙක් වෙනවා ..
උන්වහන්සේ හොද සිතින් මේදේ කලත් ඊට සම්බන්ද වුන උන්ගේ බල ලෝභයයි සල්ලි වලට කෑදර කමයි නිසා තමයි අද යහ පාලනේ ගවපාලනය්ස්ක් වෙලා ජනාදිපති රටටම විහිලු කාරයෙක් වෙලා ලොකුම හොරා මුදල් ඇමැතිවෙලා ...රට බල්ලට ගිහින් තියෙන්නේ ..
ඉතින් එකට හාමුදුරුවන්ට බැනල පව් සිද්ද කරගන්න එපා ,,උන්වහන්සේ හාර්ට් අටක් එක එන්න කලින්ම මේ පත්කළ ආන්ද්වේ දුෂණ ක්‍රියා ගැන පෙන්වල දුන්න .උන්වහන්සේගේ අසනීපෙටත් එක හේතුවක් වෙන්න ඇති ...
කව්රු බැන්නත් මාම උන්වහන්සේට බනින්නේ නැ එදා වගේම අදටත් උන්වහන්සේට ගෞරව කරනවා ..
බනින්න ඕන උන් ඉන්නවා .එකෙක් රාජිත ,චම්පික .jvp ලොක්ක චන්ද්‍රිකා වගේ උන් තමයි මේ තුප්පහි ආණ්ඩුව පත්කරලා ලාබ සහ වාසි ගත්තේ ..
ඔබ වහන්සේට අමා මහා නිවන් සැප අත්වේවා..නැවත කිසිදාක ගොඩ ගන්න බැරි සිරි ලංකා කියන අදුරෙන් අදුරට යන දේශය තුල උපත නොලබත්වා![]()


එහෙනං ඕයි එස්.ඩබ්ලිව්.ආර්.ඩී බන්ඩාරනායකව මැරුවෙත් චීවරේ දාන් හිටපු එක්කෙනෙක් නෙහ් එතකොට මුන් ඔක්කොම සමානයිද? උඹේ වයස කීයද?


සමාන කරන්නෙ චීවරෙන්. චීවරේ නැත්තන් ඒ අය හාමුදුරැවරැ වෙන්නෙ නෑනේ?
එහෙනං ඕයි එස්.ඩබ්ලිව්.ආර්.ඩී බන්ඩාරනායකව මැරුවෙත් චීවරේ දාන් හිටපු එක්කෙනෙක් නෙහ් එතකොට මුන් ඔක්කොම සමානයිද? උඹේ වයස කීයද?