බෞද්ධ කම පෙන්නල තියෙන්නෙ හොඳට. අර රිදිල කියන සොන්නයත් ඔහොම තමයි. කයිවාරු බණ කිය කිය කුණු හබ්බෙන් කතාව.
දෙශපාලනය කරත් නැතත් අපවත් උන හමුදුරුනමකට තියන්නහ් ඔනි ගෞරවයවත් තියලද උන් කතා කරන්නෙහ් ?
උබත් පොන්නයා වගේ සුද්ද කරනව නෙහ් ?
ක්‍රිස්තියානි කාරයෝ සතුටුයි බන් හමුදුරුකෙන්ක් අපවත් වෙනකොටඅද ගුනේ ගෙදර පාටියක් දායිද දැනෙන නැහැ
![]()
සොබිත හාමුදුරුවෝ කරපු දේශපාලනේ මොකද්ද , මොන පක්ෂේටද වැඩ කලේ කියහන්කෝ , නිකන් මේ සුද්ද කරන්නේ නැතුව ඉදහන් බන්
මේවා සාමාන්‍ය දේවල් නෙමෙයි බෞද්දයන්ව දෙකට බෙදල චන්ද ගන්න කරපු නපුන්සක වැඩ වල ප්‍රතිපල
බලයට කැදර කමේ හිටපු අමණ කාලකන්ණි පාලකයා මිනිස්සුන්ගේ ඔලු වලට වස පුරවල කරපු විනාසේ

හා එතකොට වටරැක විජිතට බනින එක හොදයි සෝභිත හාමුදුරැවන්ට බැන්නොත් තමා වැරදි.
මම දන්නා විදියට මේ හාමුදුරුවෝ කිසිම පක්ෂෙකට කඩේ ගිය හාමුදුරු නමක් නෙමෙයි තරුණ කාලේ ඉදන් රජයන් කරන වැරදි වැඩ වලට එරෙහිව මිනිස්සුන්ගේ පැත්තේ ඉදලා සටන් කරපු හිමි නමක්..ගොඩක් රජයන් මේ හාමුදුරුවන්ව අපවත් කරන්න හදපු අවස්ථා තිබුනලු..දැන් බුද්දාගමේ නායකයත් මහින්ද වෙලා... ලංකාවේ එවුන් කටින් නම් මාර දේශප්‍රේමී බුද්දාගමට මාර ආදරෙයි ඒ වෙනුවෙන් මැරෙන්න ලෑස්ති ඒ උනාට උන්ගේ ඇතුලේ තියෙන්නේ මේවා...කලකිරෙනවා... ඔලු brain wash කරපු එකේ ප්‍රතිපල තමයි...

![]()
![]()
ou.
hethuwa,
වටරැක විජිත --> religious
සෝභිත හාමුදුරැවන් -- > politics
subjects 2k.
eeka therenne na neda?
ee unath api nan ohoma katha karala na.
අනේ මලේ මේ...සෝභිත හාමුදුරැවෝ ඒ කාලේ ඉදන් කලේ දේශපාලනේ. උඹ නිකන් බබා පාට් දාන්න එපා. දේශපාලනේ කොරපු නිසා තමා රනියාගේ මාමා සෝභිත හාමුදුරැවන්ට කානුවක දාගෙන ගැහුවේ මැරයො දාලා.
හා එ්ක කියන්නෙ දේශපාලෙන් කරලා රට බෙදුවත් කමක් නෑ ආගමික විදියට ඒක කරන් නැතුව.. එහෙමද? මරැ බෞද්ධයෝ බන් උඹලා....
ඔවු එ්ක හරි... ඉතින් අන්තිම කාලේ වැරදි මතයක් දැරැවත් රටට වැඩක් කරන්න හදපු හාමුදුරැ කෙනෙක්. මටත් දුකයි සෝභිත හාමුදුරැවෝ මැරිච්ච එකට. ඒත් ඉතින් සෝභිත හාමුදුරැවෝ වැරදි කට්ටිය එක්ක එකතු උන එකට තරහ මිනිස්සු ඉන්නවා. උන්ටත් අයිතියක් තියෙනවා මොනවා හරි කියන්න. ඒකේ හරි වැරැද්ද මම හොයන්න ගියේ නැහැ. හැබැයි ඒහෙම කියලා මහින්දට සපෝර්ට් කරපු උන් නිකන් බුද්ධාගමට අපහාස කරනවා කියල මතයක් හදන එක වැරදි.

ලොල්.... අනිත් උන්ට අන්තවාදී කියන උන්ම අන්ත වාදී විදියට හිතන එකයි අවුල....

ඔවු එ්ක හරි... ඉතින් අන්තිම කාලේ වැරදි මතයක් දැරැවත් රටට වැඩක් කරන්න හදපු හාමුදුරැ කෙනෙක්. මටත් දුකයි සෝභිත හාමුදුරැවෝ මැරිච්ච එකට. ඒත් ඉතින් සෝභිත හාමුදුරැවෝ වැරදි කට්ටිය එක්ක එකතු උන එකට තරහ මිනිස්සු ඉන්නවා. උන්ටත් අයිතියක් තියෙනවා මොනවා හරි කියන්න. ඒකේ හරි වැරැද්ද මම හොයන්න ගියේ නැහැ. හැබැයි ඒහෙම කියලා මහින්දට සපෝර්ට් කරපු උන් නිකන් බුද්ධාගමට අපහාස කරනවා කියල මතයක් හදන එක වැරදි.
හා එ්ක කියන්නෙ දේශපාලෙන් කරලා රට බෙදුවත් කමක් නෑ ආගමික විදියට ඒක කරන් නැතුව.. එහෙමද? මරැ බෞද්ධයෝ බන් උඹලා....

වෙන අයගේ මත වල හරි වැරැද්ද තීරනය කරන්න උඹ කවුද බං?
උන්ට මොනවහරි කියන්න අයිතියකුත් තියනවා වගේම අපිට උන්ගේ සක්කිලිකම පෙන්නන්න අයිතියකුත් තියනවා ඇයි අවුල්ද?
හා අයියේ මන් එන්නම්කෝ ඔයාගෙන් ඉතිහාසේ ඉගෙනගන්න , දැන් රනිල්ගේ මාමා කරපු දේට හිලව් වෙන්න වෙන්න ඇති මහින්දගේ ගොට්ටෝ අපවත් වුණ හාමුදුරුවන්ට අර විදිහට කතා කරන්නේ
ඔය නම් තමන්ගේ ආගමට වඩා බුද්දාගම ගැන මාර උනන්දුයි නේ

උබ ඔය රට බෙදීම රටට ආදරෙයි කියල පෙන්වන්නේ මහින්දට කඩේ යනබබා ගාගන්න තිත්ත නේ. සොපිත් හාමුදුරුවෝ කොහෙවත් රට බෙදන්න උත්සාහ කරලා නැහැ. ඔය ගනසාරලට වැඩ වැඩ කරලා තියනවා සිංහල ජාතියට සෝපිත හාමුදුරුවෝ.
උබට මෙතන රට බෙද්ද යනවා කියන එක ඉස්සරහට දාගෙන එතනටත් බෞද්ද කම වැන්න හදනවා. බෞද්දයෝ තමයි රට බෙදන්න කති වගේ අදහසක් නේ උබ දෙන්නේ![]()