සිංහල බෞද්ධයෝ විතරක් මේක බලන්න ..

hapriyankara

Well-known member
  • May 6, 2008
    5,372
    4,696
    113
    නොපෙනෙන මානයේ
    බෞද්ධ කම පෙන්නල තියෙන්නෙ හොඳට. අර රිදිල කියන සොන්නයත් ඔහොම තමයි. කයිවාරු බණ කිය කිය කුණු හබ්බෙන් කතාව.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    දෙශපාලනය කරත් නැතත් අපවත් උන හමුදුරුනමකට තියන්නහ් ඔනි ගෞරවයවත් තියලද උන් කතා කරන්නෙහ් ?
    උබත් පොන්නයා වගේ සුද්ද කරනව නෙහ් ?

    ඔවු එ්ක හරි... ඉතින් අන්තිම කාලේ වැරදි මතයක් දැරැවත් රටට වැඩක් කරන්න හදපු හාමුදුරැ කෙනෙක්. මටත් දුකයි සෝභිත හාමුදුරැවෝ මැරිච්ච එකට. ඒත් ඉතින් ‍සෝභිත හාමුදුරැවෝ වැරදි කට්ටිය එක්ක එකතු උන එකට තරහ මිනිස්සු ඉන්නවා. උන්ටත් අයිතියක් තියෙනවා මොනවා හරි කියන්න. ඒකේ හරි වැරැද්ද මම හොයන්න ගියේ නැහැ. හැබැයි ඒහෙම කියලා මහින්දට සපෝර්ට් කරපු උන් නිකන් බුද්ධාගමට අපහාස කරනවා කියල මතයක් හදන එක වැරදි.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ක්‍රිස්තියානි කාරයෝ සතුටුයි බන් හමුදුරුකෙන්ක් අපවත් වෙනකොට:rofl: අද ගුනේ ගෙදර පාටියක් දායිද දැනෙන නැහැ:D

    ලොල්.... අනිත් උන්ට අන්තවාදී කියන උන්ම අන්ත වාදී විදියට හිතන එකයි අවුල....
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    සොබිත හාමුදුරුවෝ කරපු දේශපාලනේ මොකද්ද , මොන පක්ෂේටද වැඩ කලේ කියහන්කෝ , නිකන් මේ සුද්ද කරන්නේ නැතුව ඉදහන් බන්

    මේවා සාමාන්‍ය දේවල් නෙමෙයි බෞද්දයන්ව දෙකට බෙදල චන්ද ගන්න කරපු නපුන්සක වැඩ වල ප්‍රතිපල

    අනේ මලේ මේ...සෝභිත හාමුදුරැවෝ ඒ කාලේ ඉදන් කලේ දේශපාලනේ. උඹ නිකන් ‍බබා පාට් දාන්න එපා. දේශපාලනේ කොරපු නිසා තමා රනිය‍ාගේ මාමා ‍සෝභිත හාමුදුරැවන්ට කානුවක දාගෙන ගැහුවේ මැරයො දාලා.
     
    sinhaba

    Active member
  • Mar 4, 2013
    582
    72
    28
    මම දන්නා විදියට මේ හාමුදුරුවෝ කිසිම පක්ෂෙකට කඩේ ගිය හාමුදුරු නමක් නෙමෙයි තරුණ කාලේ ඉදන් රජයන් කරන වැරදි වැඩ වලට එරෙහිව මිනිස්සුන්ගේ පැත්තේ ඉදලා සටන් කරපු හිමි නමක්..

    Agreed
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    බලයට කැදර කමේ හිටපු අමණ කාලකන්ණි පාලකයා මිනිස්සුන්ගේ ඔලු වලට වස පුරවල කරපු විනාසේ

    :yes: :yes: :yes:

    හා එතකොට වටරැක විජිතට බනින එක‍ හොදයි සෝභිත හාමුදුරැවන්ට බැන්නොත් තමා වැරදි.

    ou.
    hethuwa,
    වටරැක විජිත --> religious
    සෝභිත හාමුදුරැවන් -- > politics

    subjects 2k.

    eeka therenne na neda?

    ee unath api nan ohoma katha karala na.
     
    Last edited:

    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,973
    1,024
    113
    Sri Lanka
    මම දන්නා විදියට මේ හාමුදුරුවෝ කිසිම පක්ෂෙකට කඩේ ගිය හාමුදුරු නමක් නෙමෙයි තරුණ කාලේ ඉදන් රජයන් කරන වැරදි වැඩ වලට එරෙහිව මිනිස්සුන්ගේ පැත්තේ ඉදලා සටන් කරපු හිමි නමක්..ගොඩක් රජයන් මේ හාමුදුරුවන්ව අපවත් කරන්න හදපු අවස්ථා තිබුනලු..දැන් බුද්දාගමේ නායකයත් මහින්ද වෙලා... ලංකාවේ එවුන් කටින් නම් මාර දේශප්‍රේමී බුද්දාගමට මාර ආදරෙයි ඒ වෙනුවෙන් මැරෙන්න ලෑස්ති ඒ උනාට උන්ගේ ඇතුලේ තියෙන්නේ මේවා...කලකිරෙනවා... ඔලු brain wash කරපු එකේ ප්‍රතිපල තමයි...

    :yes::yes::yes:
    :(:(:(:(:(:(:(:(
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    :yes: :yes: :yes:

    ou.
    hethuwa,
    වටරැක විජිත --> religious
    සෝභිත හාමුදුරැවන් -- > politics

    subjects 2k.

    eeka therenne na neda?

    ee unath api nan ohoma katha karala na.

    හා එ්ක කියන්නෙ දේශපාලෙන් කරලා රට බෙදුවත් කමක් නෑ ආගමික විදියට ඒක කරන් නැතුව.. එහෙමද? මරැ බෞද්ධයෝ බන් උඹලා....
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    අනේ මලේ මේ...සෝභිත හාමුදුරැවෝ ඒ කාලේ ඉදන් කලේ දේශපාලනේ. උඹ නිකන් ‍බබා පාට් දාන්න එපා. දේශපාලනේ කොරපු නිසා තමා රනිය‍ාගේ මාමා ‍සෝභිත හාමුදුරැවන්ට කානුවක දාගෙන ගැහුවේ මැරයො දාලා.

    හා අයියේ මන් එන්නම්කෝ ඔයාගෙන් ඉතිහාසේ ඉගෙනගන්න , දැන් රනිල්ගේ මාමා කරපු දේට හිලව් වෙන්න වෙන්න ඇති මහින්දගේ ගොට්ටෝ අපවත් වුණ හාමුදුරුවන්ට අර විදිහට කතා කරන්නේ

    හා එ්ක කියන්නෙ දේශපාලෙන් කරලා රට බෙදුවත් කමක් නෑ ආගමික විදියට ඒක කරන් නැතුව.. එහෙමද? මරැ බෞද්ධයෝ බන් උඹලා....

    ඔය නම් තමන්ගේ ආගමට වඩා බුද්දාගම ගැන මාර උනන්දුයි නේ
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔවු එ්ක හරි... ඉතින් අන්තිම කාලේ වැරදි මතයක් දැරැවත් රටට වැඩක් කරන්න හදපු හාමුදුරැ කෙනෙක්. මටත් දුකයි සෝභිත හාමුදුරැවෝ මැරිච්ච එකට. ඒත් ඉතින් ‍සෝභිත හාමුදුරැවෝ වැරදි කට්ටිය එක්ක එකතු උන එකට තරහ මිනිස්සු ඉන්නවා. උන්ටත් අයිතියක් තියෙනවා මොනවා හරි කියන්න. ඒකේ හරි වැරැද්ද මම හොයන්න ගියේ නැහැ. හැබැයි ඒහෙම කියලා මහින්දට සපෝර්ට් කරපු උන් නිකන් බුද්ධාගමට අපහාස කරනවා කියල මතයක් හදන එක වැරදි.

    උබ හැමතනම් උත හස කරලා තියෙන්නේ වුද්දගම හෙළ දකින්න නේ බන්. බුදුන්වහන්සේ ලංකාවට වැඩියේ නැහැ කියල තිබ්බ

    එට පස්සේ පරිණාම වාදය පිළිගන්නේ නැහැ කියල එතනත් අනම් මනම් කියල තිබ්බ.

    උබට සොපිත් සමුදුරුවෝ අපවත් උනාට සතුටු වෙන්න කාරනා ගොඩක් තියනවා

    1 මහින්ද විරෝදිය්ක්ගේ මියයාම. මහින්ද පරාද වෙලා මහින්ද ගේ පිහිටිටෙන් කොන්ත්‍රාත් ගත්ත බාර් පර්මිට් ගත්ත උන්ට හෙන තරහයි මහින්දට් කෙලවිම නිසා

    2 උබ ක්‍රිස්තියානි කෙනක් වීම

    මම කියන්නේ ගොඩ කාලයක් බලන් ඉදල උබේ හැසිරීම:yes:
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මේ හාමුදුරුවෝ දේශපාලුවන්ට කඩේ ගියේ නෑ. උන්වහන්සේ මුලින්ම හිටපු ජනාධිපති තුමා ට සම්පූර්න සහය පල කරපු කෙනෙක් නමුත් කලින් ආන්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියා නිසාම ඒක වෙනස් කරන්න සටන් කලා. ජනතාවගේ පැත්තේ හිටපු කෙනෙක්. දැන් යහපාලන ආණ්ඩුවේ දේවල් පවා විවේචනය කරපු කෙනෙක්.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔවු එ්ක හරි... ඉතින් අන්තිම කාලේ වැරදි මතයක් දැරැවත් රටට වැඩක් කරන්න හදපු හාමුදුරැ කෙනෙක්. මටත් දුකයි සෝභිත හාමුදුරැවෝ මැරිච්ච එකට. ඒත් ඉතින් ‍සෝභිත හාමුදුරැවෝ වැරදි කට්ටිය එක්ක එකතු උන එකට තරහ මිනිස්සු ඉන්නවා. උන්ටත් අයිතියක් තියෙනවා මොනවා හරි කියන්න. ඒකේ හරි වැරැද්ද මම හොයන්න ගියේ නැහැ. හැබැයි ඒහෙම කියලා මහින්දට සපෝර්ට් කරපු උන් නිකන් බුද්ධාගමට අපහාස කරනවා කියල මතයක් හදන එක වැරදි.

    වෙන අයගේ මත වල හරි වැරැද්ද තීරනය කරන්න උඹ කවුද බං?

    උන්ට මොනවහරි කියන්න අයිතියකුත් තියනවා වගේම අපිට උන්ගේ සක්කිලිකම පෙන්නන්න අයිතියකුත් තියනවා ඇයි අවුල්ද?
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    හා එ්ක කියන්නෙ දේශපාලෙන් කරලා රට බෙදුවත් කමක් නෑ ආගමික විදියට ඒක කරන් නැතුව.. එහෙමද? මරැ බෞද්ධයෝ බන් උඹලා....

    උබ ඔය රට බෙදීම රටට ආදරෙයි කියල පෙන්වන්නේ මහින්දට කඩේ යනබබා ගාගන්න තිත්ත නේ. සොපිත් හාමුදුරුවෝ කොහෙවත් රට බෙදන්න උත්සාහ කරලා නැහැ. ඔය ගනසාරලට වැඩ වැඩ කරලා තියනවා සිංහල ජාතියට සෝපිත හාමුදුරුවෝ.

    උබට මෙතන රට බෙද්ද යනවා කියන එක ඉස්සරහට දාගෙන එතනටත් බෞද්ද කම වැන්න හදනවා. බෞද්දයෝ තමයි රට බෙදන්න කති වගේ අදහසක් නේ උබ දෙන්නේ:nerd:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    වෙන අයගේ මත වල හරි වැරැද්ද තීරනය කරන්න උඹ කවුද බං?

    උන්ට මොනවහරි කියන්න අයිතියකුත් තියනවා වගේම අපිට උන්ගේ සක්කිලිකම පෙන්නන්න අයිතියකුත් තියනවා ඇයි අවුල්ද?

    මු අර දවල පත්‍රිකාවට හොදයි කියපු එකානේ බන්. මුගේ මොන ගන්නද ??
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    හා අයියේ මන් එන්නම්කෝ ඔයාගෙන් ඉතිහාසේ ඉගෙනගන්න , දැන් රනිල්ගේ මාමා කරපු දේට හිලව් වෙන්න වෙන්න ඇති මහින්දගේ ගොට්ටෝ අපවත් වුණ හාමුදුරුවන්ට අර විදිහට කතා කරන්නේ

    ඔය නම් තමන්ගේ ආගමට වඩා බුද්දාගම ගැන මාර උනන්දුයි නේ

    :rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උබ ඔය රට බෙදීම රටට ආදරෙයි කියල පෙන්වන්නේ මහින්දට කඩේ යනබබා ගාගන්න තිත්ත නේ. සොපිත් හාමුදුරුවෝ කොහෙවත් රට බෙදන්න උත්සාහ කරලා නැහැ. ඔය ගනසාරලට වැඩ වැඩ කරලා තියනවා සිංහල ජාතියට සෝපිත හාමුදුරුවෝ.

    උබට මෙතන රට බෙද්ද යනවා කියන එක ඉස්සරහට දාගෙන එතනටත් බෞද්ද කම වැන්න හදනවා. බෞද්දයෝ තමයි රට බෙදන්න කති වගේ අදහසක් නේ උබ දෙන්නේ:nerd:

    මොකක්ද ඕයි මේ භාෂාව :P