උඹ කවුද කියල මුලින්ම කියල හිටපන්. ඊට පස්සෙ මම කවුද කියන්නන්.
අනී මේ උඹලාට මහින්දයාට ගහන්න තියෙනවා නන් බලු බෙට්ටක් අරන් හරි ගහන්න හදන්නෙ. බංකොලොත් දේශපාලෙන් කියන්නෙ ඕවාට.
මම ඇහුවේ අනුන්ට හිතන විදිහ කියල දෙන්න උඹ කවුද කියල 

හාකෝ ඈ 
බෞද්ධ කම පෙන්නල තියෙන්නෙ හොඳට. අර රිදිල කියන සොන්නයත් ඔහොම තමයි. කයිවාරු බණ කිය කිය කුණු හබ්බෙන් කතාව.
මචන්ලා මාර සීන් එකක් උනා. අපේ ගෙවල් ළඟ පාරක වාහනෙ නවත්තගෙන බියර් එකක් ගගහ චැට් එකක් දාගෙන හිටිය. ඩ්‍රයිවිං සීට් එකේ හිටියෙ මම. යාළුව බොන්න බෑ කිව්ව නිසා උට ගත්ත බියර් එක පැත්තකින් තියල කොකා කෝල එකක් ගත්ත.
විනාඩි 10ක් ගියෙ නෑ පොලිස් ජීප් එකක් එතනින් ගියා අපි ගනන් ගත්තෙත් නෑ. ටිකකින් ආයෙ මෙන්න මුන් රිවස් කරන් ආව කියහන්කො. යාළුවට එළියට බහින්න කිව්ව. ඌ කොකා කෝල එක පෙන්නල ශේප් කරන්න හැදුවෙ කොහෙද මුන් වාහනෙ ඇතුළ චෙක් කරල මම බාගයක් බිව්ව බියර් එක හොයාගත්ත. පස්සෙ මුන් අපිව පොලීසියට එක්කන් ගියා. ටෝක් කරල කොහොම හරි වාහනෙයි ලයිසන් එකයි ගාවන්නෙ නැතුව ප්‍රසිද්ධ ස්ථානයක් මත් පැන් පානය කරා කියල උසාවි දානව කිව්ව.
දුකේ බෑ බන්. කවදාවත් උසාවියකට ගිහිල්ල නෑ. මට උන් කිව්ව ලෝයර්ස් ල අල්ලන්න ඕන නෑ. කියපු දිනයට උසාවි ඇවිත් වරද පිළිගන්න, 2000ට අඩු දඩයක් ගහයි කියල. පොලීසියෙදි උන් මාව හිරේට දැම්මෙත් නෑ, මගෙ යාළුව ඇප වෙලා මට එවෙලම යන්නත් දුන්න.
දැන් මට දැනගන්න ඕන උසාවි දවසට තනියෙන් ගිහින් මේක ගොඩ දාගන්න පුළුවන්ද කියල. මම අහල තියෙනව සමහරුන්ව දඩෙ ගෙවනකන් කූඩුවෙ දාන කතාවක්.
දන්න කෙනෙක් පොඩ්ඩක් කියන්න පුළුවන්නම්. ලොකු උදව්වක් බන්



පුහ් තුන් සිංහලේ හොයන්න වෙන්න ඇති විකියා පෙරලලා මැප් වගයක් දැම්මෙ...නිකන් පලයන් බන් පු* පලාගන් නැතුව්....
තුන් සිංහලේ දන්නේ නැතුව පුක පලාගත්තේ උඹනේ බං 
අන්න බලපන් උඹට ඒක තේරිලත් නැහැ මම උඹේ නම ඇහුවේ නැහැමම ඇහුවේ අනුන්ට හිතන විදිහ කියල දෙන්න උඹ කවුද කියල
මහකළු සිංහලයට සිංහල තේරෙන්නෙත් නෑනේ
ඔව් නේද ගුනේ? අපවත් උන හාමුදුරුවෝ කෙනෙක්ට බනින උන් නෙවෙයි ඒක වැරදියි කියපු අපියි දැන් බංකොලොත්හාකෝ ඈ
![]()
මැප් දාලත් උඹට තේරුම් ගන්න බැරි උන එකනේ දුකතුන් සිංහලේ දන්නේ නැතුව පුක පලාගත්තේ උඹනේ බං
![]()
පුහ්.... අනේ පලයන් බන් යන්න. අර ඥානසාරට බනිද්දි හොදයි ඒවා. තොපිත් මෙතන දේශපාලනේ කරන්නෙ. නැතුව සෝභිත හාමුදුරැවන්ට තියෙන ආදරේට නෙමේ.
මගේ ආගම තමා බුද්ධාගම ඇයි අවුල්ද?
අන්න බලපන් උඹට ඒක තේරිලත් නැහැ මම උඹේ නම ඇහුවේ නැහැමම ඇහුවේ අනුන්ට හිතන විදිහ කියල දෙන්න උඹ කවුද කියල
මහකළු සිංහලයට සිංහල තේරෙන්නෙත් නෑනේ
ඔව් නේද ගුනේ? අපවත් උන හාමුදුරුවෝ කෙනෙක්ට බනින උන් නෙවෙයි ඒක වැරදියි කියපු අපියි දැන් බංකොලොත්හාකෝ ඈ
![]()
මහින්ද පරාදවෙච්ච වේදනාව තියෙන්නේ. අර කුල් කසුන් කියල එකෙක් පොර ටෝක් දුන්නේ හේනට සිංහල ජාතිය ගැන බුද්දාගම ගැන, සිංහල ජාතිය බේරගන්න නම් මහින්ද්න්ද දිනවන්න කියල
. හැබැයි සරත් කුමාර ගුණරත්න
යු එන පි එකට සෙට් උනා නම් සිහල ජාතිය දිනවන්න රනිලට චන්දය දෙන්න වෙන්නේකවුද අනුන්ට හිතන විදිය කියල දෙන්න ගියේ? උඹනේ මෙතන ඒ වැඩේ කරන්නෙ...
අපවත් වෙලා නෙමේ ජීවත් වෙලා ඉන්න හාමුරැවරැත් අපවත් කරවන මේ රටේ උඹලට පේන්නෙ මේක විතරයි.. මෙතන තනිකර දේශපාලනේ තියෙන්නෙ... වෙන දෙයක් නෙමේ..


ලොල්.... දැන් ඉතින් එහෙම වත් කියපන්.... ඉස්කෝලෙ යන පොඩි එකෙක් උනත් දන්නවා තුන් සිංහලේ මොකක්ද කියල...

හා එ්ක කියන්නෙ දේශපාලෙන් කරලා රට බෙදුවත් කමක් නෑ ආගමික විදියට ඒක කරන් නැතුව.. එහෙමද? මරැ බෞද්ධයෝ බන් උඹලා....
මහින්ද පරාදවෙච්ච වේදනාව තියෙන්නේ. අර කුල් කසුන් කියල එකෙක් පොර ටෝක් දුන්නේ හේනට සිංහල ජාතිය ගැන බුද්දාගම ගැන, සිංහල ජාතිය බේරගන්න නම් මහින්ද්න්ද දිනවන්න කියල
. හැබැයි සරත් කුමාර ගුණරත්න
යු එන පි එකට සෙට් උනා නම් සිහල ජාතිය දිනවන්න රනිලට චන්දය දෙන්න වෙන්නේ

ආ ඇත්තද?
ආ හාමුදුරුවරු අපවත් කරන නිසා අපි මේකට මොකුත් කියන්න හොඳ නෑ නේද?![]()
රට බෙදන බයිලාවක් කියාගෙන යන්නේ උඹ නේ.
සොබිත හාමුදුරුවෝ රට බෙදන්න ගිය වගක් නං මම දන්නේ නෑ.
අපි දේශපලුවොන්ට දෙන්ඩ යන්නේ නෑ නේ ආගම උඩින් පාගාගෙන ගිහින්.
ඒ උඹලා.
මේ අපි.
සිංහල ජාතියේත් දැන් කොටස් 2ක් ඉන්නවා.
1. මහින්ද විසින් පුක්ඛ ඛාදනය කරන ලද.
2. එසේ නොවන.
අපි 2.



රට බෙදන බයිලාවක් කියාගෙන යන්නේ උඹ නේ.
සොබිත හාමුදුරුවෝ රට බෙදන්න ගිය වගක් නං මම දන්නේ නෑ.
අපි දේශපලුවොන්ට දෙන්ඩ යන්නේ නෑ නේ ආගම උඩින් පාගාගෙන ගිහින්.
ඒ උඹලා.
මේ අපි.
සිංහල ජාතියේත් දැන් කොටස් 2ක් ඉන්නවා.
1. මහින්ද විසින් පුක්ඛ ඛාදනය කරන ලද.
2. එසේ නොවන.
අපි 2.


උඹට ඉතින් ඇගිල්ලෙන් ඇනලා අර තියේන්නේ කියලා පෙන්නන්නම එපෑ... ඒ නිසා වැඩිය කියන්න යන්නෑ මම....

මේ ත්රෙඩ් එක සෝභිත හාමුදුරැවන්ගේ මිනිය උඩින යහපාලනය මාර්කට් කරන්න හදන උත්සාහයක්...

රට බෙදන බයිලාවක් කියාගෙන යන්නේ උඹ නේ.
සොබිත හාමුදුරුවෝ රට බෙදන්න ගිය වගක් නං මම දන්නේ නෑ.
අපි දේශපලුවොන්ට දෙන්ඩ යන්නේ නෑ නේ ආගම උඩින් පාගාගෙන ගිහින්.
ඒ උඹලා.
මේ අපි.
සිංහල ජාතියේත් දැන් කොටස් 2ක් ඉන්නවා.
1. මහින්ද විසින් පුක්ඛ ඛාදනය කරන ලද.
2. එසේ නොවන.
අපි 2.