සිංහල බෞද්ධයෝ විතරක් මේක බලන්න ..

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔව්නේ මහින්දට විරුද්ධ නම් හාමුදුරු නමක් හරි කමක් නැහැ අපවත් උනාට පස්සෙත් මහින්දගේ "බෞද්ධ"(කියල හිතාගෙන ඉන්න) සෙට් එකෙන් කුණු බැනුම් අහන්න ලෑස්තිවෙලා ඉන්න ඕනේ :rofl:

    එහෙම උනාට මොකෝ උන් තමයි දේශප්‍රේමී සිංහල බෞද්ධයෝ :rofl:

    ඔවු ඒක තමයි අපි දැක්කේ හාමුදුරැ නමක් වෙච්ච වටරැක විජිතටයි, ඥානසාරටයි කුණු බැනුම් අහන්න උනේ මේ කිරියෙම.. ඒ බනින්න ඇත්තෙ හම්බයෝ සෙට් එකක් වෙන්න ඇති.... බෞද්ධයෝ ඒවාගේ වැඩ කරන්න නෑනේ...
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    මහින්දාගමිකයෝ
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    දේශපාලනේ පැත්තකට දාපල්ලා මම කතෝලිකයෙක් වෙලත් මේ හාමුදුරුවෝ මැරුණ එකට කනාගාටු වෙනවා උබලා මෙතනදීත් පරණ කුණු අවුස්සනවා මොකක්ද බන් මේ මිනිස්සුන්ට වෙලා තියන කරුමේ මනුෂත්වයක් ඇගේ නැද්ද :angry:

    අපේ ෆාදර් කෙනෙක් මැරුනොත් එකෙක් එහෙම කිසිම කුණු කතාවක් කියන්නේ නැ බන් jvp පෙරමුණ unp කියලා බේද සේරම අමතක කරලා මොහොතකට හරි අපි එකමුතු වෙනවා අනේ මන්දා බන් :oo:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ඔව් බන්...එහෙම සීන් එකක් තමා :yes:...බලහන් ලාභ ප්‍රයෝජනයට තමන්ගේ ආගමත් පාවල දෙන සක්කිලි...ඌට තරහ මහින්දව පරද්දන්න මේ හාමුදුරුවෝ මැදිහත් වෙච්ච එක..මිනිහම තමා එක කිව්වේ...නමුත් බනින්නේ රට පාවල දුන්නා කියන එකෙන්..මන්ද බන් :dull:

    එහෙම තමයි බං. මගේ යාලුවෝ වගේකුත් බනිනවා. එකෙක්ගේ තාත්තා කලින් ආණ්ඩුවේ ඇමති කෙනෙක්ගේ ලඟම ඇම්බැටයෙක්ගේ පුතෙක්, තව එකෙක් ඉන්නවා උන්ගේ තාත්තා කන්ට්‍රැක්ට් කරන්නේ කලින් ආණ්ඩුවෙන් උන්ගේ තාත්තට දීලා තිබ්බ ටෙන්ඩර් එක ආණ්ඩුව ජනවාරි 8 න් පස්සේ වෙනස් වෙච්ච ගමන් ඒක වෙන එකෙක්ට දීලා. තව එකෙක් රටින් පමිට් වලට වාහන ගෙන්වනවා. ඒකට සප් එක ආවේ ඇමති කෙනෙක්ගේ සප් එකකින්. ආණ්ඩුව මාරු උනාට ඌටත් දැන් කෙළ වෙලා.

    ඔය බනින බහුතරයක් මහින්ද නිසා ආර්ථික වාසි නැතිව ගිය උන්. ඒ අතරේ පොඩ්ඩක් උගත් එකෙක් තමයි හාමුදුරුවෝ නැති වෙච්ච එකට අවංකව දුක්වෙන්නේ මහින්දට කඩේ ගිය සෙට් එකෙන්.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    :rofl::rofl::rofl:

    හප්පට සිරි දැන් මහින්දව ගේන්න හදපු උන් වාසියට වැඩ කරලා අනිත් උන් තමා මේ රට ගැන හිතලා තියන්‍නේ...

    ඔලුවක් තියෙන ඕනි එකෙක්ට තේරෙනවා එද‍ා යුද්ධ කරද්දි ඒකට විරැද්ධ වෙච්ච උන් ඉන්නේ කොයි පැත්තදෙ කියල. ඒ නිසා උන් එක්ක එකතු උන සෝභිත හාමුදුරැවෝ උනත් පේන්නෙ ද්රෝහියෙක් විදියට. යහපාලනේට චන්දෙ දුන්න උන්ට ඒකට පු* අමාරැව හැදුනට මහින්දට චන්දෙ දාපු උන් මොනා කරන්නද?

    ගොන් ටෝක්ස් දෙන්න එපා බන් යුද්දේ කරදඩි යුද්දෙට සහය දුන්න. එට පස්සේ මහින්දගේ වැඩ ඇල්ලුවේ නැහැ එහෙම අය තමයි අයින් උනේ. එහෙනම් සම ගිවිසුමෙන් පෙඩරල් දෙන ගිය උනුත් මහින්ද එක්ක හිටියේ. මොකද්ද එතොට උන්ගේ දේශප්‍රේමය.

    ඔලුවක් තියන උන්ට පෙන විදිය නෙමයි බන් උබට පෙන විදිය. යුද්දේ යුද්දේ කියල හැමදාම මහින්දගේ පැත්ත ගත්තනම් හරිද ?? උබ එකද කියන්නේ ගු කන කතානේ බන් කියන්නේ උබ
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    සොහොන;19252383 said:
    දේශපාලනේ පැත්තකට දාපල්ලා මම කතෝලිකයෙක් වෙලත් මේ හාමුදුරුවෝ මැරුණ එකට කනාගාටු වෙනවා උබලා මෙතනදීත් පරණ කුණු අවුස්සනවා මොකක්ද බන් මේ මිනිස්සුන්ට වෙලා තියන කරුමේ මනුෂත්වයක් ඇගේ නැද්ද :angry:

    අපේ ෆාදර් කෙනෙක් මැරුනොත් එකෙක් එහෙම කිසිම කුණු කතාවක් කියන්නේ නැ බන් jvp පෙරමුණ unp කියලා බේද සේරම අමතක කරලා මොහොතකට හරි අපි එකමුතු වෙනවා අනේ මන්දා බන් :oo:

    හාමුදරැ‍‍වෝ මැරිච්ච එකට මේ ත්රඩේ එක අදාල නෑ. මේක දේශපාලන ‍ත්රෙඩ් එකක්. දේශපාලනය කතා නොකර ශෝකය පලකරන්න අර අනිත් ත්රෙඩ් එකට පලයන් බන්.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔවු ඒක තමයි අපි දැක්කේ හාමුදුරැ නමක් වෙච්ච වටරැක විජිතටයි, ඥානසාරටයි කුණු බැනුම් අහන්න උනේ මේ කිරියෙම.. ඒ බනින්න ඇත්තෙ හම්බයෝ සෙට් එකක් වෙන්න ඇති.... බෞද්ධයෝ ඒවාගේ වැඩ කරන්න නෑනේ...

    මමන් නම් ගානසරට අදත් බනිනවා. මම සොපිත හාමුදුරුවන්ට ගරු කරන්න කවදාවත් කිසිම පුද්ගලික වාසියක් යානවාහන සුක විහරණ බලාපොරොත්තු නොවී සදා කල් රට ගැන හිතපු නිසා. සොපිත් හමුදුරුවන්ගෙයි අපෙයි දෙහ්සපලන මතගැටුම් ගොඩක් තිබුන. එත් සොපිත් හාමුදුරුවන්ට අවංක උවමනාව තිබුන රටට රටේ මිනුසුන්ට සෙතක් කරන්න.

    සොපිත් හාමුදුරුවොත් කොටඔය ගානට දාලනේ උන කතා කරන්නේ:yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    හාමුදරැ‍‍වෝ මැරිච්ච එකට මේ ත්රඩේ එක අදාල නෑ. මේක දේශපාලන ‍ත්රෙඩ් එකක්. දේශපාලනය කතා නොකර ශෝකය පලකරන්න අර අනිත් ත්රෙඩ් එකට පලයන් බන්.

    ඔව් ශෝකය පල කරන්න නෙමයි දාලා තියෙන්නේ එක නම් ඇත්ත. සොපිත් හාමුදුරුවෝ අපවත් උන එකඟ යටි හිතින් සතුටු වෙන් උබ වගේ අය ගැන කියන්න ත්‍රෙඩ් එක දාල තියෙන්නේ
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ගොන් ටෝක්ස් දෙන්න එපා බන් යුද්දේ කරදඩි යුද්දෙට සහය දුන්න. එට පස්සේ මහින්දගේ වැඩ ඇල්ලුවේ නැහැ එහෙම අය තමයි අයින් උනේ. එහෙනම් සම ගිවිසුමෙන් පෙඩරල් දෙන ගිය උනුත් මහින්ද එක්ක හිටියේ. මොකද්ද එතොට උන්ගේ දේශප්‍රේමය.

    ඔලුවක් තියන උන්ට පෙන විදිය නෙමයි බන් උබට පෙන විදිය. යුද්දේ යුද්දේ කියල හැමදාම මහින්දගේ පැත්ත ගත්තනම් හරිද ?? උබ එකද කියන්නේ ගු කන කතානේ බන් කියන්නේ උබ

    අනේ යකෝ මම කතා කරන්නෙ යූඇන්පීයයි ජෙවීපීයයි ගැන. අනිත් උන් ගැන නෙමේ. අනික මහින්දයා සුලුතර ආන්ඩුවක් රන් කලේ. ඌ ඒවෙලාවේ පුලුවන් හැම එකෙක්ගෙන්ම උදව් ගත්තා ආන්ඩුව තියාගන්න. උඹලගේ ‍ජෙප්පන්ට උදව් කරන්න තිබ්බේ ඒ වෙලාවේනේ? කෝ කලාද? උන් ඔක්කොම බලන් හිටියේ යුද්දෙ පැරදිලා මහින්දයා කිච වෙනකන් චන්දෙ දිනන්න. එහෙම උන්ට රට බාර දීපු එක ‍ද්රෝහී කමක් නෙමේද. සෝභිත හාමුදුරැවනුත් ඒ පවට අතගැහුවා.

    මහින්දට වඩා හොද එකෙක් දැනට ඉන්නවානන් කියපන් බලන්න.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    හාමුදරැ‍‍වෝ මැරිච්ච එකට මේ ත්රඩේ එක අදාල නෑ. මේක දේශපාලන ‍ත්රෙඩ් එකක්. දේශපාලනය කතා නොකර ශෝකය පලකරන්න අර අනිත් ත්රෙඩ් එකට පලයන් බන්.

    දේශපාලනය කරන්න කෝ හාමුදුරුවෝ
    ඇයි අපවත් වෙලත් දේශපාලනය කියලා උබ මොකක්ද උප්පු කරන්න යන්නේ
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔව් ශෝකය පල කරන්න නෙමයි දාලා තියෙන්නේ එක නම් ඇත්ත. සොපිත් හාමුදුරුවෝ අපවත් උන එකඟ යටි හිතින් සතුටු වෙන් උබ වගේ අය ගැන කියන්න ත්‍රෙඩ් එක දාල තියෙන්නේ

    අම්මට සිරි උඹලට දැන් හිත් කියවන්නත් පුලුවන්? ලොල්ම සීන් එක...
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සොහොන;19252383 said:
    දේශපාලනේ පැත්තකට දාපල්ලා මම කතෝලිකයෙක් වෙලත් මේ හාමුදුරුවෝ මැරුණ එකට කනාගාටු වෙනවා උබලා මෙතනදීත් පරණ කුණු අවුස්සනවා මොකක්ද බන් මේ මිනිස්සුන්ට වෙලා තියන කරුමේ මනුෂත්වයක් ඇගේ නැද්ද :angry:

    අපේ ෆාදර් කෙනෙක් මැරුනොත් එකෙක් එහෙම කිසිම කුණු කතාවක් කියන්නේ නැ බන් jvp පෙරමුණ unp කියලා බේද සේරම අමතක කරලා මොහොතකට හරි අපි එකමුතු වෙනවා අනේ මන්දා බන් :oo:

    කතෝලිකයෝ නෙමයි බන් අලුත් ආගමක් තියනවා මහින්දගාම කියල උන් තමයි සතුටු.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ගොන් ටෝක්ස් දෙන්න එපා බන් යුද්දේ කරදඩි යුද්දෙට සහය දුන්න. එට පස්සේ මහින්දගේ වැඩ ඇල්ලුවේ නැහැ එහෙම අය තමයි අයින් උනේ. එහෙනම් සම ගිවිසුමෙන් පෙඩරල් දෙන ගිය උනුත් මහින්ද එක්ක හිටියේ. මොකද්ද එතොට උන්ගේ දේශප්‍රේමය.

    ඔලුවක් තියන උන්ට පෙන විදිය නෙමයි බන් උබට පෙන විදිය. යුද්දේ යුද්දේ කියල හැමදාම මහින්දගේ පැත්ත ගත්තනම් හරිද ?? උබ එකද කියන්නේ ගු කන කතානේ බන් කියන්නේ උබ

    සෝභිත හාමුදුරුවෝ දන්න තරමින් සෑහෙන හිත් රිදවීම් ඇති කරගත්තු හිමි නමක්. ප්‍රේමදාස මහත්මයාගේ කාලේ ඉඳන් රට හදන්න එතුමටත් උදව් කරලා තියෙනවා නේද??
    චන්ද්‍රිකා මැඩම්ටත් උදව් කලා රට හදන්න කියලා, මහින්දටත් 2005 දී කොච්චර උදව් කලාද බං? 2014 දි මෛත්‍රීට. ඒත් හාමුදුරුවන්ට මේ රට හදන්න තිබ්බ අවංක උවමනාව මේ රටේ පත්වෙච්ච එක පාලකයෙක්ටවත් නැහැ. හාමුදුරුවෝ අවසාන ටිකේ අන්තිම කලකිරීමෙන් හිටියේ යහපාලනය නිසා. ඒත් එහෙමයි කියලා මෙහෙම සක්කිලි විදිහට බනින එවුන්ට නම් ඔව්වා පල දෙනවා ඇස් පනා පිටම.

    12122873_922194091195796_4509203606073392163_n.jpg
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මමන් නම් ගානසරට අදත් බනිනවා. මම සොපිත හාමුදුරුවන්ට ගරු කරන්න කවදාවත් කිසිම පුද්ගලික වාසියක් යානවාහන සුක විහරණ බලාපොරොත්තු නොවී සදා කල් රට ගැන හිතපු නිසා. සොපිත් හමුදුරුවන්ගෙයි අපෙයි දෙහ්සපලන මතගැටුම් ගොඩක් තිබුන. එත් සොපිත් හාමුදුරුවන්ට අවංක උවමනාව තිබුන රටට රටේ මිනුසුන්ට සෙතක් කරන්න.

    සොපිත් හාමුදුරුවොත් කොටඔය ගානට දාලනේ උන කතා කරන්නේ:yes:

    ඉතින් ඥානසාර ‍කලෙත් ‍දේශපාලනේ සෝභිත හාමුදුරැවෝත් කලේ දේශපාලනේ. උඹල කැමති විදියට ක‍ඩේ ගිය නිසා සෝභිත හාමුදුරැවෝ හොදයි. අනිත් පැත්තට ඥානසාර නරකයි.

    උඹල හෙන කුහකයො බන්. උඹලට ඥානසාර බනින්න පුලුවන් අනිත් උන්‍ට සෝභිත හාමුදුරැවන්ට බනින් බෑ.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    සොහොන;19252414 said:
    දේශපාලනය කරන්න කෝ හාමුදුරුවෝ
    ඇයි අපවත් වෙලත් දේශපාලනය කියලා උබ මොකක්ද උප්පු කරන්න යන්නේ

    ඇයි එතකොට සෝභිත හාමුදුරැවො මලා කියල උන්නාසේ කරපුව කැන්සල් වෙලා යනවද?
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අනේ යකෝ මම කතා කරන්නෙ යූඇන්පීයයි ජෙවීපීයයි ගැන. අනිත් උන් ගැන නෙමේ. අනික මහින්දයා සුලුතර ආන්ඩුවක් රන් කලේ. ඌ ඒවෙලාවේ පුලුවන් හැම එකෙක්ගෙන්ම උදව් ගත්තා ආන්ඩුව තියාගන්න. උඹලගේ ‍ජෙප්පන්ට උදව් කරන්න තිබ්බේ ඒ වෙලාවේනේ? කෝ කලාද? උන් ඔක්කොම බලන් හිටියේ යුද්දෙ පැරදිලා මහින්දයා කිච වෙනකන් චන්දෙ දිනන්න. එහෙම උන්ට රට බාර දීපු එක ‍ද්රෝහී කමක් නෙමේද. සෝභිත හාමුදුරැවනුත් ඒ පවට අතගැහුවා.

    මහින්දට වඩා හොද එකෙක් දැනට ඉන්නවානන් කියපන් බලන්න.

    ජේ විපි එක කොහොමත් මහින්දට සහය දෙන්නේ නැහැ. එත් කොටි පරද්දන්න නම් සහය දුන්න:yes:
    එතනින් එහාට රනිල් දිනවන්න කියල අපි කියල නැහැ. එහෙම කියල තියනවනම් පෙන්නපන්. අපි කියල තියෙන්නේ අපිට චන්දය දෙන්න කියල. උබ මාර ටෝක් නේ දෙන්නේ මහින්ද පරදී කියල අපිට දෙහ්ස්පලාමය කරන්න එපා කියලද කියන්නේ. ගොන් ටෝක්ස් නම් දෙන්න එපා.
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    සෝභිත හාමුදුරුවෝ දන්න තරමින් සෑහෙන හිත් රිදවීම් ඇති කරගත්තු හිමි නමක්. ප්‍රේමදාස මහත්මයාගේ කාලේ ඉඳන් රට හදන්න එතුමටත් උදව් කරලා තියෙනවා නේද??
    චන්ද්‍රිකා මැඩම්ටත් උදව් කලා රට හදන්න කියලා, මහින්දටත් 2005 දී කොච්චර උදව් කලාද බං? 2014 දි මෛත්‍රීට. ඒත් හාමුදුරුවන්ට මේ රට හදන්න තිබ්බ අවංක උවමනාව මේ රටේ පත්වෙච්ච එක පාලකයෙක්ටවත් නැහැ. හාමුදුරුවෝ අවසාන ටිකේ අන්තිම කලකිරීමෙන් හිටියේ යහපාලනය නිසා. ඒත් එහෙමයි කියලා මෙහෙම සක්කිලි විදිහට බනින එවුන්ට නම් ඔව්වා පල දෙනවා ඇස් පනා පිටම.

    :yes::yes::yes: