මොකද්දබන් ඒ සීන් එක

මාදුළුවාවේ සෝභිත හිමිට නිවන් සුව අත් වේවා....!!!!!!!!!!!
උබව දැක්ක කල් කොහොමද
01. කවදාවත් හාමුදුරු කෙනෙකුට බනින්න එපා...විවේචනය කරන්නත් එපා..ඒක ලොකු පවක්..බණ පොඩ්ඩක් අහල බලපන්...විපාක ඇහුවම උඹලට තේරෙයි...
02. මේ හාමුදුරුවෝ බුද්දාගම වෙනුවෙන් ලොකු සේවයක් කරන්න ඇති..එහෙම කරලා තියෙනවනම් අපි ඒවාට ණයගැතියි..එත් මේ හාමුදුරුවෝ ගොඩක් ප්‍රසිද්ද උනේ දේශපාලනේ නිසානේ...මහින්දගේ කට්ටිය බනින්නෙත් මෙතුමන් වහන්සේ මහින්දව එළවලා හොඳ පාලනයක් මේ රටේ ඇති කරන්න හදපු නිසා..මේ හාමුදුරුවෝ අවංකව හිතින් බලාපොරොත්තු උනා මම දැක්ක විදියට මහින්දව එලෙව්වට පස්සේ යහපාලනයක් මේ රටේ ඇති වෙඉ කියලා...එත් උනේ නොහිතපු දෙයක්..ඒකට මේ හාමුදුරුවෝ ගොඩක් හිත් වේදනාවෙන් හිටියේ..උඹලා මාද්‍ය වල දකින්න ඇතිනේ කියපු දේවල්...
බය්යන්ට ටෝයියන්ට දෙගොල්ලටම කියන්නේ නිකන් පව් පුරවගන්න එපා හාමුදුරුවෝ විවේචනය කරන්න ගිහින්..
මම මහින්ද වාදියෙක්...එත් මේ හාමුදුරුවන්ට බනින එකට විරුද්දයි..
ඒ බහුතරයක් ටෝය්යෝ වගේම මේ ස්වාමීන් වහන්සේ නමත් ඇත්තටම මේ රටට ඇත්තටම යහපාලනයක් එනවට ආස උන නිසා...ඒක උනේ නෑ කියලා මේ ස්වාමීන් වහන්සේ නමට අපහාස කරලා වැඩක් නෑ...
අපහාස කරපන් ඕනතරං අර පඹයෝ දෙන්නට..

හා එතකොට වටරැක විජිතට බනින එක හොදයි සෝභිත හාමුදුරැවන්ට බැන්නොත් තමා වැරදි.
ඔය මහින්දයා පරද්දන්න මේ හාමුදුරුවෝ මුල් වෙච්ච එක වහල්ලුන්ට දිරවගන්න බැරි වේදනාව. සක්කිලි බල්ලෝ මුන්. මහින්දයා වහල්ලුන්ට වපුරපු ඔළු විකාර වෙච්ච සින්ඩ්‍රෝම් එක.![]()
උබ හැමතනම් උත හස කරලා තියෙන්නේ වුද්දගම හෙළ දකින්න නේ බන්. බුදුන්වහන්සේ ලංකාවට වැඩියේ නැහැ කියල තිබ්බ
එට පස්සේ පරිණාම වාදය පිළිගන්නේ නැහැ කියල එතනත් අනම් මනම් කියල තිබ්බ.
උබට සොපිත් සමුදුරුවෝ අපවත් උනාට සතුටු වෙන්න කාරනා ගොඩක් තියනවා
1 මහින්ද විරෝදිය්ක්ගේ මියයාම. මහින්ද පරාද වෙලා මහින්ද ගේ පිහිටිටෙන් කොන්ත්‍රාත් ගත්ත බාර් පර්මිට් ගත්ත උන්ට හෙන තරහයි මහින්දට් කෙලවිම නිසා
2 උබ ක්‍රිස්තියානි කෙනක් වීම
මම කියන්නේ ගොඩ කාලයක් බලන් ඉදල උබේ හැසිරීම![]()
පිටකෝට්ටේ නාගවිහාරාධිපති අති පූජ්‍ය මාදොළුවාවේ සෝභිත හිමියන් අපවත් වී වදාල හ. එතුමන් සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය තුළින් බියෙන්, සැකෙන් තොර සමෘද්ධිමත් දේශයක් ගොඩනැඟීම සඳහා ගල් මුල් ප්‍රහාර මධ්‍යයේ අභීතව නැඟී සිටියහ. විචිත්‍ර ධර්ම කථිකයෙක් වූ උන්වහන්සේ ශාසනික මෙහෙවරට මෙන්ම සමාජීය මෙහෙවරකටද තම උපරිමයෙන් දායක වී සිටියහ.
එතුමා ඉන්දු ලංකා ගිවිසුමට එරෙහිව ප්‍රබල හඬක් නැගූහ. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම වෙනුවෙන් දැවැන්ත සටනක පෙරමුණ ගත්හ. රජය, තමන් පත් කළ පුරවැසියන්ට එරෙහිව ඇඟිල්ල දිගු කරන විට, ඔවුන් තලා පෙළන විට, දුන් පොරොන්දු ඉටු නොකරන විට, ජනතාවට කොකා පෙන්වන විට එම රජයන්ට එරෙහිව ජීවිත කැපවීමෙන් නැඟී සිටියහ.
ජනතා අප්‍රසාදයට පත්වූ රජයක් පෙරලා චන්ද්‍රිකාවද, රටේ අවශ්‍යතාව අනුව එවකට තිබුනු හොඳම සහ එකම තේරීම වූ මහින්දද, මහින්ද සහ මහින්දගේ රජය පිස්සු කෙළින විට එම රජය පෙරලා ඊට විකල්පයක් නැතත් ඉතුරු වී තිබුනු එකම තුරුම්පුව වූ මෛත්‍රීපාලත් ජනාධිපති කරවන්නට සෝභිත හිමියෝ පෙරමුණ ගත්හ.
ඒ චෞර රැළ නැවත එකතු වී ජනතාවටම කෙළින බව එතුමා ඇස් පනාපිටම දුටුවහ. රට ගලවා ගැනීමට තිබූ අවසාන අවස්ථාවත් ගිලිහී ගොස් ඇති බව අපට වඩා දැන උගත් එතුමාණන්ට වැටහෙන්නට ඇත. අප මෙතරම් කෑ මොර දෙනවා නම්, එතුමාණන්ගේ සිත කොයි තරම් නම් රිදෙන්නට ඇත්ද?
එතුමාණන් මර්සිඩීස් බෙන්ස් වලට ආත්මය පාවා නුදුන්හ. මුදලට වහල් නොවූහ. තනතුරු ප්‍රතික්ෂේප කළහ. කිසිඳු රජයකට එතුමාණන්ව අතකොළුවක් කර ගත නොහැකිවිය.
හොරු රැළ දැන් උන්වහන්සේ්ගේ මිනිය වටේ ය. මිනියද මාර්කට කරන්නේ ය. එතුමාණන් තොපෙන් රාජ්‍ය ගෞරව බලාපොරොත්තු වූයේ නැත. එතුමාණන් බලාපොරොත්තු වූ කිසි දෙයක් තොප ඉටු කලේද නැත.
මම දන්නා විදියට මේ හාමුදුරුවෝ කිසිම පක්ෂෙකට කඩේ ගිය හාමුදුරු නමක් නෙමෙයි තරුණ කාලේ ඉදන් රජයන් කරන වැරදි වැඩ වලට එරෙහිව මිනිස්සුන්ගේ පැත්තේ ඉදලා සටන් කරපු හිමි නමක්..ගොඩක් රජයන් මේ හාමුදුරුවන්ව අපවත් කරන්න හදපු අවස්ථා තිබුනලු..දැන් බුද්දාගමේ නායකයත් මහින්ද වෙලා... ලංකාවේ එවුන් කටින් නම් මාර දේශප්‍රේමී බුද්දාගමට මාර ආදරෙයි ඒ වෙනුවෙන් මැරෙන්න ලෑස්ති ඒ උනාට උන්ගේ ඇතුලේ තියෙන්නේ මේවා...කලකිරෙනවා... ඔලු brain wash කරපු එකේ ප්‍රතිපල තමයි...
උන් වහන්සේ කවදාවත් පන්සලට වෙලා පඩික්කම් පුරව පුරවා හිටියේ නැහැ. අසාධාරණයයට අයුක්තියට එරෙහිව හැමදාම අභීතව හඬක් නැගුවා. අද උන් වහන්සේව විවේචනය කරමින් ෆේස් බුක් සටහන් ලියන සමහර අධමයන්ට එදා ඉන්දීය හමුදාව ආපසු යවන්නට ජේ. ආර්. - ප්‍රේමදාස යුගයන් හීදී උන් වහන්සේ කළ මෙහෙය අමතකයි. උන් වහන්සේගේ රණ හඬ නොවන්නට ඉන්දියන් හමුදාව තවමත් ලංකාවේ.
ape rate sinhalayata goda emak na machan.. penawane mekema inna kuhaka kalakanni balloWell said by a MR supporter![]()
පිටකෝට්ටේ නාගවිහාරාධිපති අති පූජ්‍ය මාදොළුවාවේ සෝභිත හිමියන් අපවත් වී වදාල හ. එතුමන් සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය තුළින් බියෙන්, සැකෙන් තොර සමෘද්ධිමත් දේශයක් ගොඩනැඟීම සඳහා ගල් මුල් ප්‍රහාර මධ්‍යයේ අභීතව නැඟී සිටියහ. විචිත්‍ර ධර්ම කථිකයෙක් වූ උන්වහන්සේ ශාසනික මෙහෙවරට මෙන්ම සමාජීය මෙහෙවරකටද තම උපරිමයෙන් දායක වී සිටියහ.
එතුමා ඉන්දු ලංකා ගිවිසුමට එරෙහිව ප්‍රබල හඬක් නැගූහ. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම වෙනුවෙන් දැවැන්ත සටනක පෙරමුණ ගත්හ. රජය, තමන් පත් කළ පුරවැසියන්ට එරෙහිව ඇඟිල්ල දිගු කරන විට, ඔවුන් තලා පෙළන විට, දුන් පොරොන්දු ඉටු නොකරන විට, ජනතාවට කොකා පෙන්වන විට එම රජයන්ට එරෙහිව ජීවිත කැපවීමෙන් නැඟී සිටියහ.
ජනතා අප්‍රසාදයට පත්වූ රජයක් පෙරලා චන්ද්‍රිකාවද, රටේ අවශ්‍යතාව අනුව එවකට තිබුනු හොඳම සහ එකම තේරීම වූ මහින්දද, මහින්ද සහ මහින්දගේ රජය පිස්සු කෙළින විට එම රජය පෙරලා ඊට විකල්පයක් නැතත් ඉතුරු වී තිබුනු එකම තුරුම්පුව වූ මෛත්‍රීපාලත් ජනාධිපති කරවන්නට සෝභිත හිමියෝ පෙරමුණ ගත්හ.
ඒ චෞර රැළ නැවත එකතු වී ජනතාවටම කෙළින බව එතුමා ඇස් පනාපිටම දුටුවහ. රට ගලවා ගැනීමට තිබූ අවසාන අවස්ථාවත් ගිලිහී ගොස් ඇති බව අපට වඩා දැන උගත් එතුමාණන්ට වැටහෙන්නට ඇත. අප මෙතරම් කෑ මොර දෙනවා නම්, එතුමාණන්ගේ සිත කොයි තරම් නම් රිදෙන්නට ඇත්ද?
එතුමාණන් මර්සිඩීස් බෙන්ස් වලට ආත්මය පාවා නුදුන්හ. මුදලට වහල් නොවූහ. තනතුරු ප්‍රතික්ෂේප කළහ. කිසිඳු රජයකට එතුමාණන්ව අතකොළුවක් කර ගත නොහැකිවිය.
හොරු රැළ දැන් උන්වහන්සේ්ගේ මිනිය වටේ ය. මිනියද මාර්කට කරන්නේ ය. එතුමාණන් තොපෙන් රාජ්‍ය ගෞරව බලාපොරොත්තු වූයේ නැත. එතුමාණන් බලාපොරොත්තු වූ කිසි දෙයක් තොප ඉටු කලේද නැත.
ගුනේ බායි එක්ක තර්ක කරන්නහ් අපි ඉගෙනහ් ගෙන මදි අපි නෙමෙහ් මෙහ් ලොකේ කවුරුත් එච්චර ඉගෙනහ් ගෙනහ් නැහ්![]()

අයි උබ එහෙම කියන්නේ කොන්ත්‍රාත් නවත්තු නිසා කෙලවෙයි වගේ ද ??![]()