සිංහල බෞද්ධ පාසල් තහනම්

signshop

Well-known member
  • May 30, 2011
    12,202
    8,951
    113
    Dubai
    සිංහල බෞද්ධ පාසල් තහනම්

    සිංහල බෞද්ධ පාසල් තහනම්

    සිංහල බෞද්ධ පාසල් තහනම් කරලා චන්ද්‍රිකා බලාපොරොත්තු වෙන්නේ මොනවද? යකෝ මුස්ලිම් පාසල් කීයක් මේ රටේ තියෙනවාද? පුත්තලම, කල්මුනේ වගේ පැති වල තියෙන පාසල් ගැන එකෙකුටවත් පේන්නේ නැද්ද? රටේ හැම නගරෙකම මුස්ලිම් පාසලක් තියෙනවා. ඔන්න අපේ කුක්කු පැටව් ඉල්ලපු යහපාලනයේ ප්‍රතිපල එකින් එක ලැබෙමින් පවතිනවා. උඩ පැනගෙන යහපාලනේ කියලා චන්දේ දීපු ගොන් සිංහලු තොපිට හොද වැඩේ... පර දේශපාලුවොන්ගේ කතා අහලා හැමදාම මෝඩයා උන සිංහලයාට හොද වැඩේ..... පැනපියව් ඉතින් දැන් මුහුදට
     
    • Like
    Reactions: Chikamawa

    signshop

    Well-known member
  • May 30, 2011
    12,202
    8,951
    113
    Dubai
    මොන මගුලක්ද බන් මේ කරන්න යන්නේ :angry::angry:

    මේ ගත්ත පාලන කාලෙට සිංහලයාට කරන්න ඕන හැම වින්නැහියක්ම කරලා යයි මචන්. මට තේරෙන්නේ නෑ මේවට අඩන්නද වැලපෙන්නද කියලා. සිද්ධ වෙමින් යන දේවල් වල දිහා බලපුවාම අපේ දරුවොන්ගේ අනාගතය භයානකයි කියලා පේනවා නේද :(
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    CHNDRIKA HUTTI KAROTH KARANNE OYA WAGE GON WADAK MAI.BALLI ARA BOMBETA AHU UNU WELAWE WATH MERILA GIYE NEHANE BAN
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    මේ ගත්ත පාලන කාලෙට සිංහලයාට කරන්න ඕන හැම වින්නැහියක්ම කරලා යයි මචන්. මට තේරෙන්නේ නෑ මේවට අඩන්නද වැලපෙන්නද කියලා. සිද්ධ වෙමින් යන දේවල් වල දිහා බලපුවාම අපේ දරුවොන්ගේ අනාගතය භයානකයි කියලා පේනවා නේද :(

    ඒක නෙහ් බන් පොඩි ඉස්කෝල ටිකයි තියෙන්නේ කටක් ඇරලා නියම බෞද්ධ පාසල් කියන්න පුළුවන් මුන් ඒවටත් කෙලින්නද යන්නේ :angry: සිරාවට බන් මොනා කරයිද මන්ද මෙහෙම ගියොත් :baffled:
     
    Aug 12, 2012
    4,169
    652
    0
    why do we need religion based schools in this country ? muslim , hindu , catholic , buddhist kiyala schools warga karanna one naha.
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,202
    8,951
    113
    Dubai
    සොන්නයෙක්ට රිදිලා රෙප් කපලා..

    1zve6gi.jpg
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,187
    17,121
    113
    කොටියෙක් ඔය ගෑණිගේ ඇහැක් පොට්ට කරලත් තාම ලැජ්ජාවක් නැති හැටි..
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    සිංහල බෞද්ධ පාසල් තහනම්

    සිංහල බෞද්ධ පාසල් තහනම් කරලා චන්ද්‍රිකා බලාපොරොත්තු වෙන්නේ මොනවද? යකෝ මුස්ලිම් පාසල් කීයක් මේ රටේ තියෙනවාද? පුත්තලම, කල්මුනේ වගේ පැති වල තියෙන පාසල් ගැන එකෙකුටවත් පේන්නේ නැද්ද? රටේ හැම නගරෙකම මුස්ලිම් පාසලක් තියෙනවා. ඔන්න අපේ කුක්කු පැටව් ඉල්ලපු යහපාලනයේ ප්‍රතිපල එකින් එක ලැබෙමින් පවතිනවා. උඩ පැනගෙන යහපාලනේ කියලා චන්දේ දීපු ගොන් සිංහලු තොපිට හොද වැඩේ... පර දේශපාලුවොන්ගේ කතා අහලා හැමදාම මෝඩයා උන සිංහලයාට හොද වැඩේ..... පැනපියව් ඉතින් දැන් මුහුදට

    මල්පොන්නයෝන්ට සිංහල බෞද්ද උන් එකකේ පුදුම තරහක් තියෙන්නේ ..
    මේ වෙට්ට් පාසිව පලන්න ඕනේ දෙකට ..

    :angry:
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    ශ්‍රී;19653803 said:
    why do we need religion based schools in this country ? muslim , hindu , catholic , buddhist kiyala schools warga karanna one naha.

    Eka hari. Ehenam okkoma eka para thahanam karanna one. Sinhala Baudhdha pasak witharak kanne nathuwa.
     
    asbw

    Well-known member
  • Aug 30, 2015
    664
    268
    83
    මේ ගත්ත පාලන කාලෙට සිංහලයාට කරන්න ඕන හැම වින්නැහියක්ම කරලා යයි මචන්. මට තේරෙන්නේ නෑ මේවට අඩන්නද වැලපෙන්නද කියලා. සිද්ධ වෙමින් යන දේවල් වල දිහා බලපුවාම අපේ දරුවොන්ගේ අනාගතය භයානකයි කියලා පේනවා නේද :(

    :yes::yes:
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,638
    529
    113
    ලන්ඩන් වත්ත
    yahapalaya kelawaganne anandeta (& other buddhist schools) ata tibba dawasta tamai.
    :rofl::rofl::rofl::rofl::no::no::no::no:
    ඇයි උඹල මොනව කරන්නද. මුකුත්ම කරගන්න බැ බන්. ඔය අනම් මනම් ලොකු ටෝක් දෙන එවුන් තමන්ගෙ හිත රවට්ටගන්නව විතරයි. ඒත් කෙල වෙනව කියල දන්නව. ආනන්දෙම ඉගෙන ග්ත්ත එකෙක් දාපු ආර්ටිකල් තියනව ආන්නද කොලේජ් ඉස් අ බ්‍ර්ඩින් ග්‍රවුන්ඩ් ෆො රේසිසම් කියල. ඔය එකෙක් අනිත් උන් ඔහොම නැ කියල කියන්නත් පුලුවන් ඒත් තව එහෙම හිතන එවුන් නැ කියල කියන්න කිසි ඇශුවරන්ස් එකක් නැ නෙ බන්. සමාජෙ ඇතුලෙත් සින්හල එකා සින්හල එකාටම කෙලිනව කපනව වගේ තමයි ඔය සීන් එකත්. දෙපැත්තට බෙදෙනව අනික් එවුන් අපිටම අරිනව.
    මේ තියෙන්නෙ ආර්ටිකල් එක
    https://vichakshanaarangala.wordpre...d-a-threat-to-peace-tolerance-and-secularism/
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    උපන් බිමට ජාතියට ආගමට කරන හානියට බැල්ලි ඉක්මනින් අපාගත වෙන්න කියලා පාර්ථනා කරනවා.
    ඒකට සම්මාදම් වෙච්ච එවුන්ටත් එසේම වේවා කියලා පාර්ථනා කරනවා.
     
    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    සිංහලයෝ කියන්නේ මහ ආත්මාර්තකාමී ජාතියක්.සුලු ලාභේ බලන උන්.පක්ෂවලට බෙදිලා,කල්ලිවලට බෙදිලා මරාගන්නවා.වටේ ඉන්න උන් වාසි ගන්නවා.

    තේරෙයි කල් යයි