සිංහල බෞද්ධ විරෝධී

lakshan6010

Member
Jan 4, 2008
943
18
0
සිංහලෙන්ම දාන්නම් මචෝ මාරම සිතුවිල්ලක්!!! අපේ චින්තනයේ වෙනස් වෙන්න ඕන ලොකු දෙයක් තමා කියල තියෙන්නේ... ඒත් හැමෝම හැල්මෙ දුවන නිසා මේ දේවල් අනේ අපොයි කියල බලන් ඉන්නව ඇර වෙනස් කරන්න යන්නෙත් නෑ... වෙලාවකුත් නෑ....