සිංහල බෞද්ධ සංවිධානය

DrZakirNaik

Banned
Feb 2, 2010
387
22
0
http://sbslk.info
sbslk.info
සිංහල බෞද්ධ සංවිධානය

එළකිරියේ කුලියට සිටිමින් ආරම්භ කළ අප සිංහල බෞද්ධ සංවිධානය අපගේම නිවහනකට පිවිසුනු බව අති සාඩම්බරයෙන් දැනුම් දෙන්නෙමි. අප සංවිධානයට සම්බන්ධ වීමට අවශ්‍ය අය කරුණාකර මාව පීඇම් මගින් අමතන ලෙසත් දැනුම් දෙමි.

ඔබ සැමට තෙරුවන් සරණයි.
 
  • Like
Reactions: djdush

DrZakirNaik

Banned
Feb 2, 2010
387
22
0
http://sbslk.info
sbslk.info
ai ochchara bump karanne ???

wadagat thread ekak nam kattiya ei.. :P :P


මේවගේ දේවල් වැදගත් වෙන්න අපේ මිනිස්සුන්ගේ ඇහේ අනෙන්න එපැයි. නැත්තම් වැදගත් වෙන්නේ නෑනේ. හොදම උදාහරණය තමයි කූරගල. ඇහේ ඇනුනට පස්සෙනෙ වැදගත් වුනේ.