සිංහල භාවිතයට පහසු ඇඩෝනයක්

:yes:

අපි එහෙම අදහස් කළා නෙවෙයි :D
මේකෙදි ආයෙ අමුතුවෙන් Sinhala Unicode install කරන්න ඕනෙ නෑ ඒක හරි :D

නමුත් විජේසේකර keyboard එකේ අකුරු මතක තියාගෙන type කරන්න .......:eek:
ඊට වඩා මධුරගෙ software එකේ කෙළින්ම සිංග්ලිශ් විදියට type කරන්න පුළුවං අක්කෙ :)

විජේසේකර හුරු අයට හොඳයි :)
දැං බලන්න.සේරම ගැටළුවලට විසදුම් දීලා තියනවා.ඕන නං කැමති කැමති විදියට-,
1-කෙළින්ම සිංහල හෝ
2-සිංඟිලිස් පරිවර්‍තකය හෝ
3-ඉංග්ලිස්
 
Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    ශම්මි අක්කෙ දන්නෙ නැති හින්දයි අහන්නෙ...

    මේක firefox වලට add-on එකක් විදිහට ද වැඩ කරන්නෙ..?
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    සිංහලෙන් ලියන්න පුරැදු නැති අයට මේක ඉතාමත් හොද වැඩක්
    සිංහල භාෂාව තව තවත් අන්තර්ජාලයේ භාවිතය වැඩි කරන්න ඕනා
    එයට ඔබ දැක්වූ සහයෝගයට ස්තුතියි :cool:
     
    nwnbs

    Member
    සිංහලෙන් ලියන්න පුරැදු නැති අයට මේක ඉතාමත් හොද වැඩක්
    සිංහල භාෂාව තව තවත් අන්තර්ජාලයේ භාවිතය වැඩි කරන්න ඕනා
    එයට ඔබ දැක්වූ සහයෝගයට ස්තුතියි :cool:
    :yes:අනිවාර්යයෙන්ම... :)
     
    ALii

    Member
    Nov 6, 2009
    1,554
    69
    0
    මට නම් ඉතින් මධුර තමා, විජේසේකර ගේ අකුරු තියෙන තැන් හොයන්න ගියාම හැට පැයක් යනවා :( , මධුර ගේ මෘදුකාංගෙන් කෙලින්ම යුනිකේත භාවිතයෙන් ඕනෑම තැනක සිංහල කෙටිය හැකිය,

    ඒ මොනවා වුනත් මෙහෙම සිංහල මෘදුකාංග වැඩි වැඩියෙන් බිහිවෙන එක අපිට ම තමා ආඩම්බර :D
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    මට නම් ඉතින් මධුර තමා, විජේසේකර ගේ අකුරු තියෙන තැන් හොයන්න ගියාම හැට පැයක් යනවා :( , මධුර ගේ මෘදුකාංගෙන් කෙලින්ම යුනිකේත භාවිතයෙන් ඕනෑම තැනක සිංහල කෙටිය හැකිය,

    ඒ මොනවා වුනත් මෙහෙම සිංහල මෘදුකාංග වැඩි වැඩියෙන් බිහිවෙන එක අපිට ම තමා ආඩම්බර :D
    එල එල, ජයවේවා :)
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78

    :):):):):)
    යෙප්,.....
    කොහෙන් උනත් වෙන්නෙ... සිංහල කොටන්න බැරි අයට සිංහල කොටන්න පුරුදු කරන එක නෙ.......චේතනාව එකයි නෙ
    .....
     
    :):):):):)
    යෙප්,.....
    කොහෙන් උනත් වෙන්නෙ... සිංහල කොටන්න බැරි අයට සිංහල කොටන්න පුරුදු කරන එක නෙ.......චේතනාව එකයි නෙ
    .....
    මේකේ මම දකින විශේෂත්‍වය ඕල් ඉන් වන්.සිංඟිල්ස් එකත් මේකෙම තියනවා.
    (මේක පමොට් කරනවට මට එන්ජීඕ කාරයා ගෙවනවා...)
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    මේකේ මම දකින විශේෂත්‍වය ඕල් ඉන් වන්.සිංඟිල්ස් එකත් මේකෙම තියනවා.
    (මේක පමොට් කරනවට මට එන්ජීඕ කාරයා ගෙවනවා...)

    හා හා....:baffled::baffled: සිංහල ප්‍රොමොට් කරන එන්ජිඔ කාරයො දැක්කමයි....:lol:
    අනිවේ....,
    මේක කොහොමත් සතියක් විතර බම්ප් කරන්න බලමු.කාට උනත් හොදයි නෙ...rsinglish, විජෙසේකර නොදන්න ඕනෙ කෙනෙක්ට මේකෙ විස්තර තියනව නේ....
    :):rofl::rofl::lol:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    ඔන්න මගෙනුත් බම්ප් එකක්
    :shocked::shocked::shocked::shocked:
    ජීටී ගෙ අලුත් නීති වලට අනුව පරණ ත්‍ර්ඩ් බම්ප් කිරිම...... ක්ෂණික බෑන් විය හැකි වරදකි...:shocked::shocked:
     
    Last edited: