සිංහල භාෂාව පිලිබඳ

thilan##

Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala
    සිංහල භාෂාව පිලිබඳ

    කරුණාකර උදව් වන්න.
    ප්**Please do not spam**රෙහේලිකාවකට මේ වචන ටික ඕනේ.දන්නා කෙනෙක් සිටී නම් කියන්න.

    1.හවඩිය යන්නට පැරනි සිංහලයේ යෙදුනු වදනකි.
    2.වැදගත් කාර්යයකට මුල් වන මුදලකි.
     

    thilan##

    Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala
    පලවෙනි එකේ අකුරු දෙකයි.
    දෙවෙනි එකේ අකුරු හයයි.
    දෙවෙනි අකුර "ර". අන්තිම අකුර "ක්"
    තරහා නැතුව දන්නව නම් මේකටත් කියපන්.

    දුන්නට කියන තවත් වචනයක්.
    අකුරු 2. පලවෙනි අකුර "චා"