සිංහල-මුස්ලිම්
මේ ප්‍රශ්නය මචන් මට මාර වදයක් මේකට ලොකු විසදුමක් අවශ්‍ය වෙනවා..
මුලින්ම මම කියන්න ඕනි. මම සිංහලයෙක් ඒ වගේම බෞද්ධක්.
මේ ප්‍රශ්නය බෞද්ධ අයට විතරක් නෙමේ සිංහල කතෝලික හින්දු ජනතාවටත් මේක අදාලයි..
තව එකක් මුස්ලිම් කියද්දී හැමෝටම දොස් කියන්නත් බැ.. මොකද හොද මිනිස්සුත් ඉන්නවා හුගක්..
මගේ යාලුවෙක් හිටිය මුස්ලිම් පොරක්. මිනිහ මට හුගක් උදව් කරලා තියෙනවා. ඒවා අමතක වෙන්නේ නැහැ.
නමුත් මේ ප්‍රශ්නේ දිහා බලපුවහම.
බොදු බල සේනාවේ හාමුදුරුවෝ විතරයි සිංහල ජාතිය වෙනුවෙන් පාරට බැස්සේ..
මුළු රටටම ඇහෙන්න ඇත්ත නැත්ත එලි කරලා කිව්වා..
කියන්න පුළුවන් ඉහලම තැනටත් කිව්වා..
එත් කිසිම පිළිතුරක් නැති නිසා..
මේ ප්‍රශ්නය දුර දිග ගියා. අවසානයේ ගැටුමක් බවට පරිවර්තනය උනා..
එක එහෙම සිද්ද වෙද්දී
හාමුදුරුවන්ට ජාතිවාදියෙක් කියල හංවඩු ගහනවා.
මට තියෙන තවත් ප්ප්‍රශ්නයක් තමයි මෙක.
මුස්ලිම් මනුස්සයෙකුට ප්‍රශ්නයක් අවොත් මුළු මුස්ලිම් ජාතියක්ම මැරෙන්න උනත් ලෑස්තියි.
නමුත් ඇයි සිංහලයෙකුට ප්‍රශ්නයක් අපුවහම සිංහල මිනිස්සුම ඒ මනුස්සයව පහත් කරලා සලකන්නේ..?
ඇත්තටම සිංහලකම කියන්නේ මේ නිවට කමටද?
රටේ වගකියයුතු පුද්ගලයෝ ඇයි මේ වගේ ප්‍රශ්නයකදී නිහඩ වෙන්නේ.?
මේ රටේ මුස්ලිම් ජනතාව විනාස කරලා දාන්න බැනේ..
උන්ට සිංහල අපිවත් නැති කරලා දාන්න දැන්ම බැනේ(මේ යන විදිහට ගියොත් ඉස්සරහට කොහොමත් එක වෙනවා ඉබේම).
වෙලා තියෙන අසාධාරනකම් දකිනක්කොට ඇගේ මාළු නටනවා තමයි.
නමුත් මේ මොහෙතේ මොලේ කල්පනා කරලා වැඩ කරන්න ඕනි වෙලාවක්..
මොකද ආණ්ඩුවත් දැන් හොදටම ගිනියම් වෙලා ඉන්නේ.
උන්ටත් ඕනි කොහොමහරි මේ ආණ්ඩුව මිනි මරල හරි ඇදගෙන යන්න..
FB එකේ Elakiri එකේ රණ්ඩු උනාට වැඩක් නෑනේ..
මේකට කව්රුත්ම හරිහමන් විසදුමක් ඉදිරිපත් කරන්නෙත් නැ..
මන් ඔයාලගෙන් අහන ප්‍රධානම ප්‍රශ්නේ මේකයි..
මුස්ලිම් ජනතාවයි. සිංහල හින්දු ඇතුළු අනෙකුත් සියලු ජාතින් සාමයෙන් ජීවත්වීමට
මේ පවතින ආණ්ඩුව මොනවගේ පියවරක් ගතයුතුද යන්නයි???
මේ ප්‍රශ්නෙට ඔයාල හිතන සාදාරන කිසිම හානියක් සිදු නොවෙන
යෝජනා ඉදිරිපත් කරන්න බලන්න..