සිංහල මූවීස් බලන්න තැනක්

Tyrion Lannister

Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    සිංහල මූවීස් online/downloaded බලන්න තැනක් තියෙනවද බන්? හොද subscription service එකක් හරි තියෙනවද? youtube එකේ තියෙන මල් ටෙලි බලන්න බෑ බ. මේ දවස් වල බලන්න තියෙන්නේ කොඩි ගහ යට විතරයි :P:P
     
    • Like
    Reactions: narihashan

    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,919
    3,407
    113
    THINA app eka. maru sahena parana film ehema tiyenwa
    site ekakuth tiyenwa https://www.thina.lk/home
    1679894634684.png