සිංහල රටේ සුන්නත් වු බැංකුව

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    සිංහල රටේ සුන්නත් වු බැංකුව

    11822333_732879473508533_5226141039379969930_n.jpg

    මේ වනාහී කවර නම් අභාග්‍ය සම්පන්න යුගයක්දැයි අපි නොදනිමු. අප මේ ඉදරිපත් කරන්නේ ලංකා බැංකුවේ නුවරඑළිය ශාඛාවේ ගේට්ටුවක ඡායාරූපයකි. නුවරඑළිය යනු අපි දන්නා පරිදි සිංහල හා දෙමළ ජනතාව බහුල වශයෙන් ජීවත් වන ප්‍රදේශයකි. ඉංග්‍රිසියෙන් වෙල්කම් යනුවෙන් යෙදෙන පදය අපේ සිංහලයෙහි ‘ආයුබෝවන්‘ ‘පිළිගනිමු‘ වැනි අදහස් වෙනුවෙන් යෙදේ. රාජ්‍ය හෝ පෞද්ගලික හෝ බැංකුවක ඉංග්‍රිසියෙන් මෙවැනි අදහසක් ප්‍රදර්ශනය අපි සංශෝධන සහිතව හෝ ඉවසමු. දෙමළ ජනයා හා දෙමළ භාෂාව කථා කරන මුස්ලිම් ජනයා වෙනුවෙන් දෙමළ බසින් සුදුසු වදනක් මේ කඩුල්ලේ යෙදීම නුසුදුසුයැයි අපි නොකියමු. එය සාධාරණ දෙයකි.

    මේ මොන අපබ්‍රංසයක්ද? මේ සම්බන්ධයෙන් අපට ඇසීමට ප්‍රශ්න කීපයක් ඇත.
    සිංහලයන් වෙනුයෙන් පිළිගැනීම් පාඨයක් මෙතැන නැත්තේ ඇයි? (සිංහලුන් සියල්ලන් - මේ බැංකුවේ බල ප්‍රදේශයේ සිටින සියලු සිංහලයින් - සිංහල බස භාවිත නොකරත්ද? නැතිනම් උන් සුද්දන් බවට පත්වී හෝ සුන්නත් කරගෙන අරාබි බස උගෙන මරක්කලයින් බවට පත්වී අවසන්ද? මේ ගැන ප්‍රශ්න කිරීමට ප්‍රදේශයේ සිංහලයකු හෝ මේ ශාඛාවේ සිංහල නිලධාරියෙකු නැද්ද? මෙය ලංකා බැංකුවේ ආයතනික රෙගුලාසි වලට එකගද? ලංකා බැංකුවේ ඇත්තේ මරක්කල ගිණුම් පමණක්ද? මෙය අමානා තකෆුල් ආයතනයේ ප්‍රදර්ශනය වූවද වැරදි බව අපේ අදහසයි.

    විල්පත්තුවේ ජාසීම් නගරය ගැන සදහන් පුවරුව ලියැවී තිබුනේද ඉංග්‍රිසියෙන් හා අරාබි බසිනි. ලංකා බැංකුව තුළ සිටින ජිහාඩි කාරයා කවුද? මේ ගැන සක්‍රීය ජාතික සංවිධාන වල අවධානය නොපමාව යොමුවනු ඇතැයි අපි අපේක්ෂා කරමු. වෑඋඩ හන්දියේ මුස්ලිම් පල්ලිය අසල තිබූ ‘නිස්සද්ධ වනු පල්ලිය ඉදිරියෙන්‘ ලෙස වූ බෝඩ් ලෑල්ලේ අප දුටු තර්ජනයම, කඩුවක් සහිතව යමක් අරාබි බසින් ලියා ත්‍රී රෝද රථ හා වෙනත් වාහන වල අලවා ඇති අපබ්‍රංසයේ ඇති තර්ජනයම මෙහි ඇති බව අපේ වැටහීමයි.

    උපුටා ගැනීම - සංගේදම -
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    අනේ හුකේ

    මේවා ප්‍රසිද්ද කරපල්ලා

    ජනතාව දැනුවත් කරපල්ලා

    ගොබ්බයො වගේ ඉන්න එපා

    අරාබි බාසාවක් අපිට මොකටද?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,983
    40,873
    113
    බැංකු සුන්නත් කිරිමේ පුරෝගාමියා වූ මහින්ද මහත්තයට මගේ ස්තුතිය.
     
    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    බැංකු සුන්නත් කිරිමේ පුරෝගාමියා වූ මහින්ද මහත්තයට මගේ ස්තුතිය.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    බැංකු සුන්නත් කිරිමේ පුරෝගාමියා වූ මහින්ද මහත්තයට මගේ ස්තුතිය.
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue

    මොකක්ද බන් මේ හරුපේ ? එකක් පොටෝෂොප් වගේ ...දැන් මේවගේ දාන කිසිම දෙයක් විශ්වාස කරන්න බෑනේ ...අන්තිමට ඕකෙන් වෙන්නේ අර කොටිය එනවා කියා කියා ඉදල ඇත්තටම ආපුවහම වෙන වැඩේ සිංහලුන්ට :angry::angry:
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,831
    2,399
    113

    මේක පොඩ්ඩක් පැහැදිලි කරපන් මේ ගේට්ටු 2 ක් ද නැත්තම් post එක දාපු එකා දාල තියෙන්නේ photoshop වලින් හදපු එකක් ද ?
     
    roshan.herath

    Member
    May 4, 2015
    130
    13
    0
    Gelioya, Sri Lanka.
    මේක පොඩ්ඩක් පැහැදිලි කරපන් මේ ගේට්ටු 2 ක් ද නැත්තම් post එක දාපු එකා දාල තියෙන්නේ photoshop වලින් හදපු එකක් ද ?

    ගේට්ටු දෙකක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ ගේට්ටු පලු හතරක්.ඒ හතරේ භාෂා හතරකින් එකම පණිවිඩය දාල තියෙනවා.

    ප්‍රධාන ගේට්ටුවේ සිංහල සහ දෙමළෙන්.
    කලින් පොස්ට් එක දැම්ම කෙනා දාල තියෙන්නේ අනිත් ගේට්ටුවේ ෆොටෝ එක විතරයි.

    සිංහල ජාතිය වෙනුවෙන් කතා කරනවා කීවට කෑ ගහන ගොඩක් අය කරන්නේ අන්තර්ජාලේ පොස්ට් ශෙයා කරකර කෑ ගහන එක විතරයි. එ් වුනාට සිංහල කඩේකට ගියාම මුදලාලිලා අපේ දිහා බලන්නෙ කඩේ බඩු නිකන් ගෙනියන්න අාවා වගේ. සිංහල කෙනෙක් සිංහල කෙනෙක්ගෙන් වැඩක් කරගන්න ගියාම එ්ක වදයක් විදියටයි දකින්නෙත්. අාපු කෙනාට වැඩේ එපා කරවලා තමයි යවන්නෙ. අනිත් ජාතින් තමන්ගෙ ජාතියෙ අය වෙනුවෙන් උදව් උපකාර සැලකිලි කරන විදිය දැකලා අැති. එ් වුනාට සිංහල බෞද්ධ කීයෙන් කීයද අවුරුද්දකට එක දවසක්වත් පන්සලකට යන්නෙ. පෝස්ට් දැම්මට ජාතිය රැකෙන් නෑ.

    එක ගේට්ටුවක් පොටෝ ගහපු කෙනා දැකලා නැද්ද දන් නෑ එ්කට අඩි කීපයක් එහා තියෙන අනික් ගේට්ටුව. මේක ගන්න අැත්තෙ සති අන්තෙ දවසකනෙ. ඉතින් පැහැදිලිවම ගේට්ටු සේරම දකින්න තියෙනවා අනිවාර්යෙන්ම. මොකද එ්ටීඑම් එකෙන් සල්ලි ගත්තු කෙනා එක ගේට්ටුවක් පොටෝ අරන් අනික් ගේට්ටුව නොදැක ගියා කියන්න බෑ. එ්ටීඑම් 1න් සල්ලි අරන් අාපහු හැරිලා අාවානම් එක ගේට්ටුවක්වත් දකින් නෑ.
     
    • Like
    Reactions: jayanathek

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    බැංකු සුන්නත් කිරිමේ පුරෝගාමියා වූ මහින්ද මහත්තයට මගේ ස්තුතිය.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ගේට්ටු දෙකක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ ගේට්ටු පලු හතරක්.ඒ හතරේ භාෂා හතරකින් එකම පණිවිඩය දාල තියෙනවා.

    ප්‍රධාන ගේට්ටුවේ සිංහල සහ දෙමළෙන්.
    කලින් පොස්ට් එක දැම්ම කෙනා දාල තියෙන්නේ අනිත් ගේට්ටුවේ ෆොටෝ එක විතරයි.

    සිංහල ජාතිය වෙනුවෙන් කතා කරනවා කීවට කෑ ගහන ගොඩක් අය කරන්නේ අන්තර්ජාලේ පොස්ට් ශෙයා කරකර කෑ ගහන එක විතරයි. එ් වුනාට සිංහල කඩේකට ගියාම මුදලාලිලා අපේ දිහා බලන්නෙ කඩේ බඩු නිකන් ගෙනියන්න අාවා වගේ. සිංහල කෙනෙක් සිංහල කෙනෙක්ගෙන් වැඩක් කරගන්න ගියාම එ්ක වදයක් විදියටයි දකින්නෙත්. අාපු කෙනාට වැඩේ එපා කරවලා තමයි යවන්නෙ. අනිත් ජාතින් තමන්ගෙ ජාතියෙ අය වෙනුවෙන් උදව් උපකාර සැලකිලි කරන විදිය දැකලා අැති. එ් වුනාට සිංහල බෞද්ධ කීයෙන් කීයද අවුරුද්දකට එක දවසක්වත් පන්සලකට යන්නෙ. පෝස්ට් දැම්මට ජාතිය රැකෙන් නෑ.

    එක ගේට්ටුවක් පොටෝ ගහපු කෙනා දැකලා නැද්ද දන් නෑ එ්කට අඩි කීපයක් එහා තියෙන අනික් ගේට්ටුව. මේක ගන්න අැත්තෙ සති අන්තෙ දවසකනෙ. ඉතින් පැහැදිලිවම ගේට්ටු සේරම දකින්න තියෙනවා අනිවාර්යෙන්ම. මොකද එ්ටීඑම් එකෙන් සල්ලි ගත්තු කෙනා එක ගේට්ටුවක් පොටෝ අරන් අනික් ගේට්ටුව නොදැක ගියා කියන්න බෑ. එ්ටීඑම් 1න් සල්ලි අරන් අාපහු හැරිලා අාවානම් එක ගේට්ටුවක්වත් දකින් නෑ.

    ඔන්න ඕක තමයි බන් අපේ වහල්ලුන්ගේ මාන්සිකත්වේ. මේ දවස් වල වහල්ලු ෂෙයාර් කරන හැම එකම ආයේ උන්ටම බැක් ෆයර් වෙනවා. ඇයි බන් ඒ? :lol::lol::lol::lol::lol: