සිංහල වචන උදව්වක්
මචන් පොඩි උදව්වක් ඕනේ..
මට සිංහල බරවචන ටිකක් හොයාගන්න ඕනේ.. තේරුම මොකක් උනත් අවුලක් නැහැ.
(ඒවාට බර වචනද කියන්නේ කියල හරියට දන්නේ නැහැ අර තියෙන්නේ බන් සංකීර්ණ වචන.. තේරුම් ගන්න අමාරු අස්සේ හැංගිච්ච තේරුමක් තියෙන ඒවා.. මට පැහැදිලි කරන්න තේරෙන්නේ නැහැ හරියටම)
උබල දන්න වචනයක් හරි කමක් නැහැ තේරුමත් එක්ක දාල පලයන්..
මබ්ප් එකකින් හරි උදව්වක් කරපන්// ලොකු උදව්වක්..
රේප් පවර් එක 1යි
රේප් එකකින් සලකන්නම් ඉතින් 
පිං සිද්දවෙයි
ජයවේව!

Last edited: