සිංහල වචන උදව්වක්

ChickMagnet

Active member
  • May 24, 2014
    255
    137
    43
    උඩරට රාජධානිය
    සිංහල වචන උදව්වක්

    මචන් පොඩි උදව්වක් ඕනේ..
    මට සිංහල බරවචන ටිකක් හොයාගන්න ඕනේ.. තේරුම මොකක් උනත් අවුලක් නැහැ.
    (ඒවාට බර වචනද කියන්නේ කියල හරියට දන්නේ නැහැ අර තියෙන්නේ බන් සංකීර්ණ වචන.. තේරුම් ගන්න අමාරු අස්සේ හැංගිච්ච තේරුමක් තියෙන ඒවා.. මට පැහැදිලි කරන්න තේරෙන්නේ නැහැ හරියටම)
    උබල දන්න වචනයක් හරි කමක් නැහැ තේරුමත් එක්ක දාල පලයන්..
    මබ්ප් එකකින් හරි උදව්වක් කරපන්// ලොකු උදව්වක්..
    රේප් පවර් එක 1යි :( රේප් එකකින් සලකන්නම් ඉතින් :)
    පිං සිද්දවෙයි :)
    ජයවේව!
     
    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North


    කුරුබිලිය = රහස් උමඟ
    පයිය = කුඩා මල්ල
    නැතැක් = බොහෝ
    මන්ත්‍රණය = කතාව

    අනේ මන්ද.. මතක් වෙන්නෙත් නෑ බං.. මතක් වුනොත් දාන්නං

     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    උඹට ඕනේ නිකං බරඅවි වගේ බර වචනද[‍‍‍‍‍ ඔය වචනෙත් ටිකක් ගැඹුරින් බර කරල කියපං.. එතකොට සෑහෙන බරයි /COLOR]