සිංහල වචන ටිකක් වැරදියට ලියනවා දැක්කහම මල පනින සිංහල වචන ටිකක් හරියට ලියන විදිහ. වැරදි> වාර්ථාව - නිවැරදි> වාර්තාව වැරදි> යුධ හමුදාව - නිවැරදි> යුද හමුදාව වැරදි> ප්රථිපල - නිවැරදි> ප්රතිඵල