සිංහල වචන ටිකක්

සිංහල වචන ටිකක්

වැරදියට ලියනවා දැක්කහම මල පනින සිංහල වචන ටිකක් හරියට ලියන විදිහ.

වැරදි> වාර්ථාව - නිවැරදි> වාර්තාව
වැරදි> යුධ හමුදාව - නිවැරදි> යුද හමුදාව
වැරදි> ප්‍රථිපල - නිවැරදි> ප්‍රතිඵල
 
  • Like
Reactions: lkzombie