මචං CIB කියන්නේ ලංකාවෙ තියන නියම සිංහල බෞද්ධ ආයතනයක්. වගකීමෙන් කියන්නෙ! ඒකෙ head office එකේ ගහල තියෙන්නේ ලංකාවෙ බුදු දහමට අමිල සේවයක් කරපු අපවත් වී වදාල (අපවත් කරවපු) ගංගොඩවිල සෝම හිමියන්ගෙ පින්තූර. ආයතනයේ සම්පූර්ණ ආදායමෙන් 1%ක් යොදවන්නෙ පුණ්‍ය කටයුතු වලට.
මම මේ දේවල් දන්නෙ අපි CIB ආයතනය සමග ව්‍යාපාර කටයුතු කරන නිසා. අපේ ආදායමෙනුත් 1%ක් ඔවුන්ගේ පුණ්‍ය කටයුතු වලට පරිත්‍යාග කරන්න අපිත් ගිවිසුමකට එළඹිලා ඉන්නෙ. උඹලත් දාඩිය මහන්සියෙන් හොයන සල්ලි හම්බ කඩ වලට පුදන් නැතුව මේ වගෙ උදාර ආයතන වලින් තමුන්ගේ අවශ්‍යතා සපුරාගෙන අපේ ජාතියේ අනාගතය සුරක්ෂිත කරපල්ලා.
බුදු සරණයි!!!

මචෝ එහෙමයි කියලා ඕක අනින් කඩ (හම්බ හා නොහම්බ ) එක්ක තරඟ කරන්නෙ නැත්තං ඔය වැඩෙ කරන්න බෑ. මෙ දාලා තියන කඩ ලිස්ට් එකේන් මම ඉන්න හරියට ලඟින් තියෙන්නෙ ඔඩෙල් එකක් විතරයි. ඒත් ඒකෙන් ඇදුම් ගන්න පුලුවංකමක් නෑ ගනන් වැඩි හින්ඳා.
උඹ කියන කතාව ඇත්ත.ඒ උණාට මචං CIB එකෙත් ODEL එකට වඩා පැතිරුණු ශාඛා ජාලයක් තියනව.
වැරදියට තේරුම් ගන්න එපා හොඳේ? මට CIB එකට කඩේ යෑමට උවමනාවක් නොමැත.![]()

![]()
Bitch Please![]()
මේ රටේ 100%ක්ම සිංහල නෙවෙයිනෙ බං. මෙතන එක තම්බියයිනෙ බං ඉන්නෙ. අනිත් ඔක්කොම සිංහලනෙ.

ඇයි බං? What's so funny?මේ රටේ 100%ක්ම සිංහල නෙවෙයිනෙ බං. මෙතන එක තම්බියයිනෙ බං ඉන්නෙ. අනිත් ඔක්කොම සිංහලනෙ.
![]()